Random කතා - හැමදේම වෙන්නෙ හොදටද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,434
    75,154
    113

    අඩෝ උඹල ඔය "හැමදේම වෙන්නෙ හොදට" කියන කතාව විශ්වාස කරනවද? නැත්තන් ඒකත් "හිත හදාගන්න" හදපු එකක්ද? අත්දැකීම් තියෙනවද ඒක ඇත්ත වෙච්ච වෙලාවල්?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,208
    24,903
    113
    tracing Geo-location.. ... ...
    personal experience thiyanawa.. kathawa aththa kiyala mama personally wishwasa karanawa..

    1669955741414
     
    • Like
    • Love
    Reactions: NRTG and tharakaf

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,407
    113
    හඳට කිට්ටුව
    හිත හදාගන්න කියපු කතාවක් කියලා හිතුනට. මට නම් හැම දේම වෙන්නේ හොදට කියන එක ගොඩක් වෙලාවට තේරුන් ගිහින් තියනවා (2)
     
    • Love
    Reactions: NRTG and tharakaf

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අපි මේ ඉන්නෙ දෙවියෝ මවපු විශ්වයක හරි simulation එකක හරි නම් "හැමදේම වෙන්නෙ දෙවියන්ගෙ කැමත්තට / හොඳට" කියලා විශ්වාස කරන්න පුලුවන්.
    එහෙම නැත්නම් වෙන හැම සිද්ධියක වගේම හොඳ නරක දෙකම තියෙනවා. ඕනි නම් අපිට හොඳ පැත්ත ගැන විතරක් බලලා "හැමදේම වෙන්නෙ හොඳට" කියලා හිතාගන්න පුලුවන්. ඕකෙම අනිත් පැත්තට "හැමදේම වෙන්නෙ කරුමෙට" කියලා නරක පැත්තම දකින්නත් පුලුවන්. නැත්නම් හොඳ නරක විදියට බලන්නෙ නැතුව ඒ දේ තවත් එක සිද්ධියක් විදියට තේරුම්ගන්න පුලුවන්

    වෙන හැමදේකම හොඳ දකින්න පුරුදු වුණොත් ඒ කෙනාට හොඳ දේවල් වැඩිපුර වෙනවා වගේ දැනෙන්න පුලුවන්, ඕනවට වඩා හොඳ දේවල්ම බලාපොරොත්තු වෙලා negative දෙයක් දරාගන්න බැරිවුණොත් ඒකත් අවුලක්
    වෙන හැමදේකම නරක දකින්න පුරුදු වුණොත් ඒ කෙනාට නරක දේවල් වැඩිපුර වෙනවා වගේ දැනෙන්න පුලුවන්, ඕනවට වඩා නරක දේවල්ම බලාපොරොත්තු වෙලා positive දෙයක් දරාගන්න බැරිවුණොත් ඒකත් අවුලක්

    ඒ හින්දා අන්තගාමි නොවී ටිකක් positive වෙන එක තමයි අපි කරන්න ඕනි කියලා මං හිතනවා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    අඩෝ උඹල ඔය "හැමදේම වෙන්නෙ හොදට" කියන කතාව විශ්වාස කරනවද? නැත්තන් ඒකත් "හිත හදාගන්න" හදපු එකක්ද? අත්දැකීම් තියෙනවද ඒක ඇත්ත වෙච්ච වෙලාවල්?
    ඇත්ත...ඔතනද ඇත්තටම වෙන්නේ අන්තිමට අපි අදාළ තත්වයට අපේ හිත හුරු වෙන එක..
     
    • Like
    • Love
    Reactions: NRTG and tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    කෙල වෙන්න උනා කියල හිතන එකෙන් වෙනසක් නෑනේ. හොදට උනා කියලා හිතපුවම ටක් ගාලා option සෙට් වෙනවා අපි පොසිටිඒ නිසා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,299
    67,652
    113
    Hamedema wenne hodata tama.mokak hari una kiyanne previous karmayak burn una.Universe trying to dissolve you.But you don’t allow it.
     
    • Like
    • Haha
    Reactions: NRTG and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,434
    75,154
    113
    කෙල වෙන්න උනා කියල හිතන එකෙන් වෙනසක් නෑනේ. හොදට උනා කියලා හිතපුවම ටක් ගාලා option සෙට් වෙනවා අපි පොසිටිඒ නිසා
    Hmm positivity kiyana eka maarama deyak. Kalin penune nathi dewal aluthin penna gannawa. Samahara welawata target ekata wada passen watunoth, tawa motivate wenawa itawada hondata karanne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    හැමදේම වෙන්නේ හොදට නෙවෙයි.
    හිත රවට්ටගන්න වගේ හොදයි ඕක..

    පාරේ හිටන් ඉද්දි කොහෙවත් ඉදන් එකෙක් ඇවිත් කිසි හේතුවක් නැතුව කනට එකක් ගැහුවත් එතන හිටගෙන හැමදේම වෙන්නේ හොදට කියලා හිතන එකෙක් ඉන්නවනම් කියපන්. 🥱
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,299
    67,652
    113
    හැමදේම වෙන්නේ හොදට නෙවෙයි.
    හිත රවට්ටගන්න වගේ හොදයි ඕක..

    පාරේ හිටන් ඉද්දි කොහෙවත් ඉදන් එකෙක් ඇවිත් කිසි හේතුවක් නැතුව කනට එකක් ගැහුවත් එතන හිටගෙන හැමදේම වෙන්නේ හොදට කියලා හිතන එකෙක් ඉන්නවනම් කියපන්. 🥱
    Kalpa 500ta kalin uba gahapu ekak ewilla waduaanan hoda nedda eka.end of that karma
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    කෙල වෙන්න උනා කියල හිතන එකෙන් වෙනසක් නෑනේ. හොදට උනා කියලා හිතපුවම ටක් ගාලා option සෙට් වෙනවා අපි පොසිටිඒ නිසා
    පොසිටිව් වෙන්ව කියන්නේ තමන්ට ලැබෙන හැම ප්‍රතිපලයක් ම පොසිට්ව් දෙයක් විදියට බොරුවට හිත රවට්ටගන්න එක නෙවෙයි නේ.
    පොසිටිව් නෙගටිව් දෙක හිත බොරුවට රවට්ටගන්නේ නැතුව තේරුම් ගන්න එක තමයි වැදගත්.. වැරද්දක් වැරදි දෙයක් විදයට දකින එකත් පොසිටිව් දෙයක්. බොරුවට හොද දෙයක් කියලා හිතනවට වඩා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and gamerlk

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම නම් එක විශ්වාස කරනවා . මට මොකක් හරි නරකක් උන වෙලාවට , වැඩක් වැරදුන වෙලාවට
    ඊට වැඩිය හොද දෙයක් , ඒ කරන්න ගිය වැඩේ ඊටත් හොදට වෙලා තියනවා
    එක නිසා මම නම් හිතන්නේ ඒ කතාවේ ගත යුත්තක් තියනවා
     
    • Love
    Reactions: NRTG