අඩෝ උඹල ඔය "හැමදේම වෙන්නෙ හොදට" කියන කතාව විශ්වාස කරනවද? නැත්තන් ඒකත් "හිත හදාගන්න" හදපු එකක්ද? අත්දැකීම් තියෙනවද ඒක ඇත්ත වෙච්ච වෙලාවල්?
ඇත්ත...ඔතනද ඇත්තටම වෙන්නේ අන්තිමට අපි අදාළ තත්වයට අපේ හිත හුරු වෙන එක..අඩෝ උඹල ඔය "හැමදේම වෙන්නෙ හොදට" කියන කතාව විශ්වාස කරනවද? නැත්තන් ඒකත් "හිත හදාගන්න" හදපු එකක්ද? අත්දැකීම් තියෙනවද ඒක ඇත්ත වෙච්ච වෙලාවල්?
Hmm positivity kiyana eka maarama deyak. Kalin penune nathi dewal aluthin penna gannawa. Samahara welawata target ekata wada passen watunoth, tawa motivate wenawa itawada hondata karanne.කෙල වෙන්න උනා කියල හිතන එකෙන් වෙනසක් නෑනේ. හොදට උනා කියලා හිතපුවම ටක් ගාලා option සෙට් වෙනවා අපි පොසිටිඒ නිසා
Kalpa 500ta kalin uba gahapu ekak ewilla waduaanan hoda nedda eka.end of that karmaහැමදේම වෙන්නේ හොදට නෙවෙයි.
හිත රවට්ටගන්න වගේ හොදයි ඕක..
පාරේ හිටන් ඉද්දි කොහෙවත් ඉදන් එකෙක් ඇවිත් කිසි හේතුවක් නැතුව කනට එකක් ගැහුවත් එතන හිටගෙන හැමදේම වෙන්නේ හොදට කියලා හිතන එකෙක් ඉන්නවනම් කියපන්.![]()
පොසිටිව් වෙන්ව කියන්නේ තමන්ට ලැබෙන හැම ප්‍රතිපලයක් ම පොසිට්ව් දෙයක් විදියට බොරුවට හිත රවට්ටගන්න එක නෙවෙයි නේ.කෙල වෙන්න උනා කියල හිතන එකෙන් වෙනසක් නෑනේ. හොදට උනා කියලා හිතපුවම ටක් ගාලා option සෙට් වෙනවා අපි පොසිටිඒ නිසා