Random කතා - ළමයෙක් හදාගන්නවානම් හරි විදියට කරපන් - Part 1

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113

    මගේ අනාථ නිවාසෙ visit එකෙන් පස්සෙ ඕක කතා කරනකොට මට කතා 2ක් කිව්වා, මේ තියෙන්නේ ඒ පලවෙනි කතාව.

    මතුගම පැත්තේ තේ වතු තියන පැති වල සිංහල ගෑනියෙක්ට ලමයෙක් හම්බෙනවා. ඒ ගෑනි බැඳලත් නෑ, එක මිනිහෙක් කියලත් නෑ. ඕවා ඒ පැතිවල ඕක සාමන්ය දෙයක්. ඉතින් ගෑනි ලමයා හදාගන්න ඕන නෑ කියලා දවසක් ලමයාව දොලකට විසිකරන්න යනවා. ඕක දකින වත්තක තේ කොල කඩන දෙමල ගෑනියෙක් ලමයාව ඉල්ලගන්නවා. ඉල්ලගෙන හදනවා.
    ලමයෙක් හදාගන්න ගන්න නීතිමය විදියක් තියෙනවා. ඒ විදියට කලාම පරන උප්පැන්නේ cancel කරලා දාලා අලුත් එකක් දෙනවා අලුත් අම්මා/තාත්තගේ නම දාල. ආයි ලොවෙත් හොයන බෑ පරන දෙමාපියෝ කවුද කියලා. පරන ඒවා ඔක්කොම සීල් කරලා හංගලා දානවා ගන්න බැරි වෙන්න.

    ඒත් මේ ගෑනි ඕවා දන්නෙ නෑ. කෙලින්ම පරන උප්පැන්නේ තියන් ඉන්නවා. මේ සිද්දිය වෙන්නෙ මීට අවුරුදු 25කට විතර.

    දැන් ඒ කොල්ලා ලොකුයි, මූට බඳින්න ඕන වෙලා. මූ කච්චේරියකට ඇවිල්ලා එතන යකා නටනවලු උගේ උප්පැන්නේ තියෙන්නෙ ඌ සිංහල කියලා, ඌව හදාගත්ත ගෑනි දෙමල ඒ නිසා ඌට ඒ ගෑනිව ඕන නෑ, ඇත්ත සිංහල අම්මව හොයලා දෙන්න නැත්තන් ඌට බඳින්න බෑ කියලා. දෙමල ගැනි පැත්තකට වෙලා අඬනවලු.

    නිකන් හිතපන් අවුරුදු 25ක් තිස්සෙ දලු කඩලා, කුලී වැඩ කරලා අමාරුවෙන් හදාගත්ත එකා අන්තිමට ඒ ගෑනිව එපා කියලා අර ඌව එපා කියලා විසික්කරලා දාන්න ගිය ගෑනිව හොයන්න යනවා. බලපන් ඉතින් ලොකේ හැටි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,821
    11,251
    113
    මතුගම පැත්තේ තේ වතු තියන පැති වල සිංහල ගෑනියෙක්ට ලමයෙක් හම්බෙනවා. ඒ ගෑනි බැඳලත් නෑ, එක මිනිහෙක් කියලත් නෑ. ඕවා ඒ පැතිවල ඕක සාමන්ය දෙයක්
    වරෙල්ල යකුනේ මතුගම යන්න
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    NIC එක හදද්දී, Driving lisence තියෙනවා නම් ඒක හදද්දී ....etc.... වත් ඌ උප්පැන්නේ බලලා නැද්ද...
    උගෙන් අහන්න ඕනි උබට බදින්න ඕනි කෙල්ලෙක්වද? නැත්තම් උබව විසිකරලා ගිය ගෑනිවද කියන එක
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    මගේ අනාථ නිවාසෙ visit එකෙන් පස්සෙ ඕක කතා කරනකොට මට කතා 2ක් කිව්වා, මේ තියෙන්නේ ඒ පලවෙනි කතාව.

    මතුගම පැත්තේ තේ වතු තියන පැති වල සිංහල ගෑනියෙක්ට ලමයෙක් හම්බෙනවා. ඒ ගෑනි බැඳලත් නෑ, එක මිනිහෙක් කියලත් නෑ. ඕවා ඒ පැතිවල ඕක සාමන්ය දෙයක්. ඉතින් ගෑනි ලමයා හදාගන්න ඕන නෑ කියලා දවසක් ලමයාව දොලකට විසිකරන්න යනවා. ඕක දකින වත්තක තේ කොල කඩන දෙමල ගෑනියෙක් ලමයාව ඉල්ලගන්නවා. ඉල්ලගෙන හදනවා.
    ලමයෙක් හදාගන්න ගන්න නීතිමය විදියක් තියෙනවා. ඒ විදියට කලාම පරන උප්පැන්නේ cancel කරලා දාලා අලුත් එකක් දෙනවා අලුත් අම්මා/තාත්තගේ නම දාල. ආයි ලොවෙත් හොයන බෑ පරන දෙමාපියෝ කවුද කියලා. පරන ඒවා ඔක්කොම සීල් කරලා හංගලා දානවා ගන්න බැරි වෙන්න.

    ඒත් මේ ගෑනි ඕවා දන්නෙ නෑ. කෙලින්ම පරන උප්පැන්නේ තියන් ඉන්නවා. මේ සිද්දිය වෙන්නෙ මීට අවුරුදු 25කට විතර.

    දැන් ඒ කොල්ලා ලොකුයි, මූට බඳින්න ඕන වෙලා. මූ කච්චේරියකට ඇවිල්ලා එතන යකා නටනවලු උගේ උප්පැන්නේ තියෙන්නෙ ඌ සිංහල කියලා, ඌව හදාගත්ත ගෑනි දෙමල ඒ නිසා ඌට ඒ ගෑනිව ඕන නෑ, ඇත්ත සිංහල අම්මව හොයලා දෙන්න නැත්තන් ඌට බඳින්න බෑ කියලා. දෙමල ගැනි පැත්තකට වෙලා අඬනවලු.

    නිකන් හිතපන් අවුරුදු 25ක් තිස්සෙ දලු කඩලා, කුලී වැඩ කරලා අමාරුවෙන් හදාගත්ත එකා අන්තිමට ඒ ගෑනිව එපා කියලා අර ඌව එපා කියලා විසික්කරලා දාන්න ගිය ගෑනිව හොයන්න යනවා. බලපන් ඉතින් ලොකේ හැටි.
    Hela jaana mathu wenawa kiyanne okata
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    NIC එක හදද්දී, Driving lisence තියෙනවා නම් ඒක හදද්දී ....etc.... වත් ඌ උප්පැන්නේ බලලා නැද්ද...
    උගෙන් අහන්න ඕනි උබට බදින්න ඕනි කෙල්ලෙක්වද? නැත්තම් උබව විසිකරලා ගිය ගෑනිවද කියන එක
    සමහරවිට ඒවලදි ඕක වැඩිය හිතන්නෙ නැතුව් ඇති. කෙල්ලව බඳින්න යද්දි වගේ කෙල්ල කියන්න ඇති දෙමල එකෙක්ව බඳින්න බෑ වගේ සීන් එකක්.

    Hela jaana mathu wenawa kiyanne okata
    මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා ඔය හදාගන්න ලමයි හැදෙන්නෙ ඒ හදාගන්න අයගෙ ගති පැවතුම් එක්කද, නැත්තන් පස්සෙ පරන ඇත්ත දෙමාපියන්ගෙ ගති පැවතුම් මතුවෙනවද කියන එක.
    ------ Post added on Mar 3, 2025 at 7:46 AM
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    සමහරවිට ඒවලදි ඕක වැඩිය හිතන්නෙ නැතුව් ඇති. කෙල්ලව බඳින්න යද්දි වගේ කෙල්ල කියන්න ඇති දෙමල එකෙක්ව බඳින්න බෑ වගේ සීන් එකක්.

    මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා ඔය හදාගන්න ලමයි හැදෙන්නෙ ඒ හදාගන්න අයගෙ ගති පැවතුම් එක්කද, නැත්තන් පස්සෙ පරන ඇත්ත දෙමාපියන්ගෙ ගති පැවතුම් මතුවෙනවද කියන එක.
    ------ Post added on Mar 3, 2025 at 7:46 AM
    Parentla ge qualities enawa kochara hodata heduwath, tikak adu wedi wenna puluwan lamaya hedena background ekath ekka
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මගේ අනාථ නිවාසෙ visit එකෙන් පස්සෙ ඕක කතා කරනකොට මට කතා 2ක් කිව්වා, මේ තියෙන්නේ ඒ පලවෙනි කතාව.

    මතුගම පැත්තේ තේ වතු තියන පැති වල සිංහල ගෑනියෙක්ට ලමයෙක් හම්බෙනවා. ඒ ගෑනි බැඳලත් නෑ, එක මිනිහෙක් කියලත් නෑ. ඕවා ඒ පැතිවල ඕක සාමන්ය දෙයක්. ඉතින් ගෑනි ලමයා හදාගන්න ඕන නෑ කියලා දවසක් ලමයාව දොලකට විසිකරන්න යනවා. ඕක දකින වත්තක තේ කොල කඩන දෙමල ගෑනියෙක් ලමයාව ඉල්ලගන්නවා. ඉල්ලගෙන හදනවා.
    ලමයෙක් හදාගන්න ගන්න නීතිමය විදියක් තියෙනවා. ඒ විදියට කලාම පරන උප්පැන්නේ cancel කරලා දාලා අලුත් එකක් දෙනවා අලුත් අම්මා/තාත්තගේ නම දාල. ආයි ලොවෙත් හොයන බෑ පරන දෙමාපියෝ කවුද කියලා. පරන ඒවා ඔක්කොම සීල් කරලා හංගලා දානවා ගන්න බැරි වෙන්න.

    ඒත් මේ ගෑනි ඕවා දන්නෙ නෑ. කෙලින්ම පරන උප්පැන්නේ තියන් ඉන්නවා. මේ සිද්දිය වෙන්නෙ මීට අවුරුදු 25කට විතර.

    දැන් ඒ කොල්ලා ලොකුයි, මූට බඳින්න ඕන වෙලා. මූ කච්චේරියකට ඇවිල්ලා එතන යකා නටනවලු උගේ උප්පැන්නේ තියෙන්නෙ ඌ සිංහල කියලා, ඌව හදාගත්ත ගෑනි දෙමල ඒ නිසා ඌට ඒ ගෑනිව ඕන නෑ, ඇත්ත සිංහල අම්මව හොයලා දෙන්න නැත්තන් ඌට බඳින්න බෑ කියලා. දෙමල ගැනි පැත්තකට වෙලා අඬනවලු.

    නිකන් හිතපන් අවුරුදු 25ක් තිස්සෙ දලු කඩලා, කුලී වැඩ කරලා අමාරුවෙන් හදාගත්ත එකා අන්තිමට ඒ ගෑනිව එපා කියලා අර ඌව එපා කියලා විසික්කරලා දාන්න ගිය ගෑනිව හොයන්න යනවා. බලපන් ඉතින් ලොකේ හැටි.

    ටයිම් ට්‍රැවල් කරල අර දෙමළ ගෑනිට කියන තියෙන්නෙ ඕකව ගඟට දාන්න දෙන්න කියල
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔහොම හදාගන්න ළමයි ගොඩ දෙනෙක් මම දැකල තියනවා ලොකු උනාම තමන් හදාගනිපු අය අමතක කරලා දානවා :no:
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mata thowa issara pennanna ba daapu maha jarama asikathama post daapu hinda,

    dan nan ubata hena adarei ban, hoda wadagath real life situations daana hinda, uba ela buwek kiala dan mata hitenava, kalin ubata mokada une kiyala mata ahanna aithiyiak nathi bawath mama hodin dannawa.

    Thanks, Tharaka
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,283
    8,423
    113
    උසස් කුලේ සිංහලයෙක් වෙන්න ඇති. හදාගත්ත අම්ම වතු දෙමල නිසා මූ පොඩි කාලේ ඉදන් bully වෙලා ඇති😂😂😂.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,033
    113
    ලංකාවේ ඉන්න උන්ට කොහෙද කෙළෙහිගුණයක්..ඒකයි දැන් ගොඩක් උන් උදව්වක්වත් කරන්‍නේ නැත්තේ..අනික සමහර ළමයි වුනත් දැන් දේපල ඔක්කොම අයිති කරන් අම්ම තාත්තව ගෙදරින් ඵළවන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ..මම දන්න කෙනෙක්ටත් ඵහෙම වුනා..ළමයි හදනවනම් ඒ ගැනත් හිතලා හදන්න..තමන්ටත් දෙයක් තියන් ළමයින්ට දෙන්න..

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    mata thowa issara pennanna ba daapu maha jarama asikathama post daapu hinda,

    dan nan ubata hena adarei ban, hoda wadagath real life situations daana hinda, uba ela buwek kiala dan mata hitenava, kalin ubata mokada une kiyala mata ahanna aithiyiak nathi bawath mama hodin dannawa.

    Thanks, Tharaka
    හුත්තො තමන්ට ඕන දේවල් ටික ඕන නැති දෙවල් ටිකෙන් වෙන් කරලා ගන්න පුරුදු වෙයන්. නැත්තන් උඹලට ගොඩක් දේවල් මිස් වෙනවා. උඹට ඕනම් මගෙ Random කතා කියන ත්‍රේඩ් සෙට් එක බලපන්. අනිත් ඔක්කොම පොලිටිකල් ඒවා.
     
    • Like
    Reactions: Yin And Yang

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    හුත්තො තමන්ට ඕන දේවල් ටික ඕන නැති දෙවල් ටිකෙන් වෙන් කරලා ගන්න පුරුදු වෙයන්. නැත්තන් උඹලට ගොඩක් දේවල් මිස් වෙනවා. උඹට ඕනම් මගෙ Random කතා කියන ත්‍රේඩ් සෙට් එක බලපන්. අනිත් ඔක්කොම පොලිටිකල් ඒවා.
    every post from you, for me my filter is user, there is no other corner, as like u, i judge u from all of your posts , philosophy , texting style,

    i think of you in other way, ube anith post hinda ube namak gavicha post ekak wath baluwe na, welawa nasthi wena hinda, eth apahu u have accomplished gather some people by some threads, i think now u a in right track !

    btw - politcs is irrelevant to me, i dont judge from politics but i judge how u expressed ure thoughts,
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    every post from you, for me my filter is user, there is no other corner, as like u, i judge u from all of your posts , philosophy , texting style,

    i think of you in other way, ube anith post hinda ube namak gavicha post ekak wath baluwe na, welawa nasthi wena hinda, eth apahu u have accomplished gather some people by some threads, i think now u a in right track !

    btw - politcs is irrelevant to me, i dont judge from politics but i judge how u expressed ure thoughts,
    There are only 2 people I will attack Anuradha, and Asanka (who is now using something like wadakaru). Rest I normally don't go after them unless they say something to me.

    Like I said it is always up to you to figure out how you want to handle it. It is a You thing