නෑ බන්. බන්දේසියෙ දාල පිදුවාම සෑහෙන හොයල බලල, හිතලා එපා කිව්වා. ඒ ගැන ලියපු එකක් තමා ඕක.uba ausi gihin thiye d?
තනියම යන එකයි, family commitment එක්ක යන එකයි දෙකක් මචන්. මම උඩත් ඒකම කියලා ඇති. කටු කන එක අවුලක් නැත්තන් ඕනම ගේමක් ගහන්න පුලුවන්. ඒත් ලංකාවෙ තිබ්බ peace of mind ලොවෙත් ලේසියෙන් හම්බෙන්නෙ නෑ.Mchan mmth aussi indla awe mma thaniyama 2021 maseta $7000-$8000 easy gaththa.dan nam lankwe inne mata nam lankwe life ekata wada sahenna hodai aussi life eka
Uba kiyna tharam awulak nam mta therila na
Ayema yanna puluwn nam aniva mma yanwa
gihllath nathuw me anith aya kiyapu eva base karan d kiyanneනෑ බන්. බන්දේසියෙ දාල පිදුවාම සෑහෙන හොයල බලල, හිතලා එපා කිව්වා. ඒ ගැන ලියපු එකක් තමා ඕක.
තනියම යන එකයි, family commitment එක්ක යන එකයි දෙකක් මචන්. මම උඩත් ඒකම කියලා ඇති. කටු කන එක අවුලක් නැත්තන් ඕනම ගේමක් ගහන්න පුලුවන්. ඒත් ලංකාවෙ තිබ්බ peace of mind ලොවෙත් ලේසියෙන් හම්බෙන්නෙ නෑ.
------ Post added on Dec 1, 2024 at 2:57 PM

ගිහින් ආපු උන් නම් ඉන්නවා නැත්තේ නෑ. ඒත් ගොඩක් කොහොමහරි හිත හදන් පැලවෙලා ඉන්න ගේමක් ගහනවා. අනික මුලු සේසතම එහෙට අරන් ගියාම ආයි හැරිලා එන්න බෑනේ. මම ඒකත් කියලා ඇති.හැම එකම depend වෙන්නෙ යන උන්ගෙ කැමැත්ත උඩ. "අපි මේ සුරපුරයකට යන්නෙ, ආතල් එකේ ඉන්න තියෙන්නෙ" වගේ ඒවා හිතාගෙන හිටියොත් ඉතින් කෙල වෙනවා.Giya un nam aye awith na, giya un youtube channel ekak karagena hari jeewath wenawa mata hithenne
එකෙක් දෙන්නෙක් කියපුවා නෙවී, එක එක ලෙවල් වල උන් එක්ක සෑහෙන කතා කරලා ගත්ත ඒවා.gihllath nathuw me anith aya kiyapu eva base karan d kiyanne![]()
family ekak yanaw nm dennam job karanna vei, but SE side eke unta hoda salary ekak habenaw, e hambena salary eken hambena living standard ek ithin mehe idan nm malat ganna ba.ගිහින් ආපු උන් නම් ඉන්නවා නැත්තේ නෑ. ඒත් ගොඩක් කොහොමහරි හිත හදන් පැලවෙලා ඉන්න ගේමක් ගහනවා. අනික මුලු සේසතම එහෙට අරන් ගියාම ආයි හැරිලා එන්න බෑනේ. මම ඒකත් කියලා ඇති.හැම එකම depend වෙන්නෙ යන උන්ගෙ කැමැත්ත උඩ. "අපි මේ සුරපුරයකට යන්නෙ, ආතල් එකේ ඉන්න තියෙන්නෙ" වගේ ඒවා හිතාගෙන හිටියොත් ඉතින් කෙල වෙනවා.
එකෙක් දෙන්නෙක් කියපුවා නෙවී, එක එක ලෙවල් වල උන් එක්ක සෑහෙන කතා කරලා ගත්ත ඒවා.
උඹේ view එක වෙනස්නම් විස්තර එක්ක reply එකක් දාපන්. කාටහරි වැදගත් වෙයි.
------ Post added on Dec 1, 2024 at 3:01 PM
avg 120k per year before tax? ඕකෙන් ගේම ගහන්න පුලුවන්, ඒත් ලොකු ෆ්රිඩම් එකක් නෑ නේද? අන්න ඒකයි මම කියන්නෙ.family ekak yanaw nm dennam job karanna vei, but SE side eke unta hoda salary ekak habenaw, e hambena salary eken hambena living standard ek ithin mehe idan nm malat ganna ba.
35 පැනලා එනවනම් හැරෙන්න බලන්නෙ නැතුව එන්න ඕනා. commitment වැඩි වෙනකොටනම් ඉතින් risk වැඩි. තේරුම් අරන් යන්න කියලා තමා කට්ටිය කියන්න ඕන උනෙ.කියලා තියෙන දේවල් ටික හරි. අවුරුදු 30 ට අඩුවෙන් නෙමේ 35 ට 40 ට කලින් ආවත් අවුලක් නෑ පී ආර් එක්ක නම් එන්නේ. එහෙම නෑත්නම් එන්න එපා වයසට ගිහින්. එහෙම 40 වෙලා ස්ටුඩන්ට් ඈවිල්ලත් ආපහු යන්න නම් බෑ කියලා නාහෙන් අඩන එවුන් ඉන්නවා. තාම මාස 6 ක් නෑ ඈවිත්. ඒ ගාණට රට අල්ලලා ගිහින්.
කොහොම හරි ඊලග පරම්පරාව වෙනුවෙන් නම් එන්නේ කිසිම අවුලක් නෑ අවුරුදු 3-4 ක් කට්ට කෑවාම ප්‍රශ්ණ අඩු වෙනව
දෙන්නම ජොබ් කරනවා නම් හොදට ආතල් ගන්න සල්ලි තියෙනවා. අවුරුදු 30 වගේ ආව කපල් එකක් නම් ශුවර් අවුරුදු 10 ක් පනින කොට නිකන්ම ලෙස්සිලා යන ලයිෆ් එකක් ගෙවන්න පුලුවන් කම ඈති වෙනවා
ලන්කාවේ අදුරන එවුන් අල්ලගෙන වෑඩ කරගත්ත, පෝලිම්වල ඉදපු නෑති, දොස්තරලා කියලා ළමයි ඉස්කෝල වලට දාගත්ත, ලොකු කම් කියලා පොලිසියෙන් දඩ නොගෙවා ශේප් වෙච්ච එවුන්ට නම් මේවා අපායවල්. එහෙම ශෝට් කට් වලින් වෑඩ කරගන්න බෑ. කොයි එකාටත් එකම සෑලකිල්ල
ඒ කොහොම වුනත් පී ආර් ලෑබුනා නම් යන්න කියන එක තමා මගේ අදහස. මම නම් ලන්කාවේ කිසිම දෙයක් වික්කේ නෑ. ඒවා තාම තියෙනවා. ලන්කාවේ අවුරුදු 10-15 කට ඉතුරු කලාට වෑඩිය මෙහේ ඈවිත් අවුරුදු 2 න් ඉතුරු කර ගත්තා. පී ආර් ගන්න පුලුවන් නම් අනිවා ගන්න. ඊට පස්සේ එන්න. ටික කාලයක් ඉදලා බලන්න. අනිවා ඉන්න හිතෙයි. සිටිසන් ගන්න, ළමයි යුනි යනකම් ඔසී ඉන්න. ඊට පස්සේ ඕනේ නම් ලන්කාවට ගිහින් සෑප ලයිෆ් එකක් ගෙවන්න. හම්බ කරපු සල්ලි තියෙනවා නේ.35 පැනලා එනවනම් හැරෙන්න බලන්නෙ නැතුව එන්න ඕනා. commitment වැඩි වෙනකොටනම් ඉතින් risk වැඩි. තේරුම් අරන් යන්න කියලා තමා කට්ටිය කියන්න ඕන උනෙ.

gihllath nathuw me anith aya kiyapu eva base karan d kiyanne![]()
රට ගියාම අමුතු බලයක් ලැබෙනවා නිකං ගේම් simulater එකකට ගියා වගේ, ලක් එක වෙනස්ම විදියට වැඩ කරනවා, අයිපෝන් මාසේ පඩියෙන් ගන්ඩ පුළුවන් ,කාර් එකක් මාස තුනකට පඩියට ගන්ඩ පුළුවන්![]()

උම්බට ස්කිල්ඩ් මයිග්‍රෙශන් දාන්න පුලුවන් කියන්න හොන්ද ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්. පහත දාපු එක මම කලින් දාපු එකක් කොපි කරා. බය නැතුව වරෙන් ඔස්ට්‍රෙලියා පුලුවන් කමක් තියෙනවානම්Note: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම්![]()
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
පහුගිය දවස්වල මේ subject එක ගැන ටිකක් ගැඹුරින් බලන්න චාන්ස් එකක් සෙට් උනා. මතුපිටින් බැලුවාම ගොඩක් අය PR සීන් එකට apply කරලා යන්න චාන්ස් එකක් හොයනවා. එහෙම යන්න චාන්ස් නැති අය ඉතින් හූල්ලන්නවා. ඒත් ඇත්තට එහෙ ගිහින් මොනවගේ ලයිෆ් එකක්ද ගෙවන්න පුලුවන්?
මේ කියන ගොඩක් ඒවා අවුරුදු 30 වගේ පැනලා එහෙ යන අයට අදාල වෙයි කියලා තමා කියන්න වෙන්නෙ.
කතා කරපු ගොඩක් අයගෙන් තේරුන දේවල් තමා
- ඩබලක් යනවානම් දෙන්නම රස්සා කරන එක අනිවා වෙනවා. ලංකාවෙ වගෙ අනිත් එක්කෙනාගෙ ජොබ් එක optional නෑ. මම මේ කතා කරන්නෙ ලංකාවෙ ලොකු පඩි ගන්න IT වගේ කට්ටිය ගැන
- ලොකුම වියදම ගෙවල් - ගොඩක් අය කරන්නෙ අවුරුදු 30ක් විතර ගෙවන්න බලාගෙන නය අරන් ගෙයක් ගන්න එක. ඉතින් ඊට පස්සෙ ඔය නය ගෙවන එක තමා ලොකුම සීන් එක
- අම්මට සිරි වෙන්න කැපෙන ටැක්ස් එක - අත පය දිග ඇරන් ඉන්න ඕනම් අඩුම ගානෙ අවුරුද්දකට ටැක්ස් වලට කලින් 120,000වත් හොයාන්න ඕනා, හැබැයි ටැක්ස් එක වැදුන ගමන් ඕකෙන් 30% වගේ වාශ්ප වෙනවා. ඉතුරු ටිකෙන් තමා දුවන්න වෙන්නෙ. කට්ටිය tax වලින් එන පහසුකම් ගැන බන කිව්වට ගොඩක් උන්ට අදාල වෙන්නෙ medical එකයි, ලමයින්ගෙ school එක විතරයි. පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තිබ්බට ගොඩක් උන්ට වාහනයක් ඕනා මොකද ගොඩක් අය suburbs වල ඉන්න නිසා. ඉතින් අර 30% දැක්කාම ඇහැට කඳුලු එන එක සාදාරනයි.
- ගියොත් ගියා ආයි ලංකාවට එන්න ටිකක් අමාරුයි - ලොකුම හේතුව airfare එක්කෙනෙක්ට 1500කට එහා යනවා. පවුලකට ඉතින් (2ක් 3ක් ඉන්න) 4000ක් වත් යනවා. ඕක ගොඩක් වෙලාට ගොඩක් අයගෙ මාස 2 3ක ඉතුරු කරන සල්ලි. ඉතින් යන ගොඩක් අය ආයි මේ පැත්ත බලනවා අඩුයි.
- city එකෙන් ඉන්න දුර - ගොඩක් අය කියයි "අපි නම් city එකෙන් විනාඩි 20 30 දුර ඉන්නෙ" කියලා. ඒ කියන්නෙ සෑහෙන්න ඈතින් තමා ඉන්නෙ. හේතුව ඉතින් rent/mortgage ගනන් තමා. ඉතින් සද්ද බද්ද action අඩු suburbs වල තමා කට්ටිය ඉන්නෙ.
- වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා. ඉතින් උයන් කන එක තමා ගොඩක් අය කරන්නෙ. අනිත් දේ තමා වියදම් කරන්න කලින් ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හිතලා තමා කරන්නෙ. මොකද tight budget එකකින් තමා දුවන්නෙ.
- රස්සා එකකට වඩා කිරීම - ගොඩක් අය ඉතින් අර hustle කරනව කියන එක තමා කරන්නෙ. ප්‍රදාන ජොබ් එකට අමතර පැත්තෙන් වෙන වැඩත් කරනවා සල්ලි හොයන්න. ඒ අතින් බැලුවාම opportunities ගොඩක් වැඩි. කොටින්ම බර වැඩ කරන් IT කරනවට වඩා හම්බ කරන්න පුලුවන්.
- තියෙන දුර නිසා ගොඩක් අය කරන්නෙ ලංකාවෙ assets ටික විකුනලා එහෙන් ගෙදරක් ගන්න down payment එක දාන එක. suburb වල උනත් ගෙයක් ගොඩක් වෙලාවට කොටි 12කට එහා වෙනවා. ඉතින් ගොඩක් අයට backup එකක් විදිඅය්ට ලංකාව නැති වෙනවා. එතකොට තියෙන ලොකුම රිස්ක් එක තමා ලමයි එක්ක යනවනම් උඹ මලොත් උඹේ නෝනට ගේම ගහන්න පුලුවන්ද බැරිද කියන එක. බැරි උනොත් ආයි කුදලන් ලංකාවට එන එක සෑහෙන්න අමාරු වෙනවා.
Australia යනවනම් මට තේරුන දේ තමා හොඳම කාලේ වෙන්නෙ 30ට කලින් යන එක ඒ කියන්නෙ බඳින්නෙ නැතුව වගේ යන එක. එතකොට ලොකු ලොකු ප්‍රශ්න නැතුව කට්ට කාල අවුරුදු 5 10ක් වගෙ යනකොට සෑහෙන්න දෙයක් කරගන්න පුලුවන්.
30න් පස්සෙ, ලමයි එක්ක යනවා කියන්නෙ ඉතින් ලොකු කට්ටක් කන්න වෙන සීන් එකක්. හරියට ලංකාවෙ ඉන්න lower middle class සෙට් එකක් වගේ තමා ඉන්න වෙන්නෙ. හැබැයි ඒක උඹලගෙ generation එකට විතරයි. ලමයින්ට ඊටපස්සෙ එතනින් උඩට ගෙනියන්න තමා තියෙන්නෙ. ඒත් ඉතින් උඹලට හිත හදාගෙන කට්ට කන්න වෙනවා. දෙන්නම ජොබ් කරන්නම වෙනවා නැත්තන් ඉතින් කෙලම වෙනවා.
ගෙදරට වෙලා කකුල් උඩ දාගෙන ඉන්න උන්නම් ඇඟපත වෙහෙසලා වැඩ කරන්න රෙඩි වෙලා පලයන්. මොකද උඹලටම තේරෙයි ඒ පැත්තට හම්බෙන සල්ලි වැඩි කියලා.
සාරංශය තමා යන්න එපා කියන එක නෙවී. ෆිල්ම්වල තියෙන, නැත්තන් ඔය FB එකේ තියෙන, නැත්තන් visa consultantලා කියන ලෙවල් එකට සුරංගනා ලෝක සෙට් වෙන්නෙ නෑ. දැනගෙන පලයන්. ඕනම දේකට හිත හදන් පලයන්. මෙහෙ නොකරපු ගොඩක් දේවල් එහෙ කරන්න වෙනවා. එහෙම බැරිනම් විතරක් නොයා ඉන්න එක තමා මම හිතන්නේ හොඳම දේ.
අමතක කරන්න එපා "අපි ඉපදුනෙ ජීවත් වෙන්න මිසක් විඳවන්න නෙවී" කියලා
PS: PR සීන් එකට apply කරලා දේවාල ගානෙ ගිහින් බාර වෙලා තාම සෙට් උන නැති නිසා හිතේ දුකට ලියපු එකක් කියලා හිතන්න එපා. කතාව පාදක වෙච්ච දේවල් ගැන ත්‍රේඩ් එකක් පස්සෙ දවසක දාන්නම්![]()
![]()
1 මිලියන් ඩොලර් ලයිෆ් ඉන්ශුරන්ස් එකක් දාපන්. එකෙන් ඔය රිස්ක් එක අඩු වෙනවා. ගැනිට ජොබ් නැත්නම්, ලමඉ ඉන්නවානම්, ගැනිගෙ පඩිය අඩුයි නම් ආන්ඩුවෙන් සල්ලි දෙනවා.එතකොට තියෙන ලොකුම රිස්ක් එක තමා ලමයි එක්ක යනවනම් උඹ මලොත් උඹේ නෝනට ගේම ගහන්න පුලුවන්ද බැරිද කියන එක. බැරි උනොත් ආයි කුදලන් ලංකාවට එන එක සෑහෙන්න අමාරු වෙනවා.
මොකක්ද බන් උඹ කියන quality of life වෙනස? උදාහරන එක්ක දාපන් එතකොට අනිත් උන්ටත් වැදගත් වෙයි.Mehe settle nam mona pakatada bn Lankawen yanne. Salli walata nam hodatama hodai Ausi. Quality of life lankawata wada poddak wadi compared to a well established fellow.
Podi unta education nam godak hodailu.
Ubata lankawe idan kelinma yanawanam quality of life upgraded wage seen ekak therei. Meheth hena case thiyenawa bn
Materialize dewal walata kamathi dial ekaknam set wei.
Machan meke samahara dewal waeadi.උම්බට ස්කිල්ඩ් මයිග්‍රෙශන් දාන්න පුලුවන් කියන්න හොන්ද ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්. පහත දාපු එක මම කලින් දාපු එකක් කොපි කරා. බය නැතුව වරෙන් ඔස්ට්‍රෙලියා පුලුවන් කමක් තියෙනවානම්
1. තමන්ගෙ පාඩුවෙ හොන්ද පඩියක් අරන් කාල බිලා සැපට ඉන්න පුලුවන් කියලා?
2. කොරොනා කාලෙ ආන්ඩුවෙන් සල්ලි දුන්නා ජොබ් නැති වුනාම. ආන්ඩුව මිනිස්සු ගැන හොයනවා
3. තමන්ගෙ පඩියෙන් ජපන් හො යුරො වාහනයක් අරගන්න පුලුවන් කියලා දන්නවාද?
4. වස විස නැ, කෑම බිම වාතාශ්‍රයෙ
5. දියුනු වෙද්දි කප්පම් ගන්න කවුරුත් නෑ කියලා දන්නවාද?
6. දෙකට තුනට නැමිල සර් කියලා වනෙන්න, අට පාස් නැති දෙශපාලුවො පස්සෙ යන්න ඔනෙ නැ කියලා දන්නවාද? සුදුස්සට සුදුසු තැන.
7. ලැට් හෙදුවාට කවුරුත් පහලට දාම්නෙ නැ කියලා දම්නවාද?
8. කොයි වයසෙ හිටියත් යුනිවසිටි ඇප්ප්ලයි කරලා ගොඩ එන්න පුලුවන් කියලා දන්නවාද? සල්ලි නැත්නම් ආන්ඩුවෙන් නයක් අරන් රස්සාවක් කරද්දි හිමිහිට ගෙවන්න පුලුවන් කියලා දන්නවාද?
9. නීති නැවෙන්නෙ නැ කියලා දන්නවාද?
10. ආන්ඩුවෙ ඉගෙන ගත්තු නැති එවුන් නැ කියලා දන්නවාද?
11. වයසාට ගියාම සල්ලි නැත්නම් ආන්ඩුවෙන් සල්ලි පොඩ්ඩක් ලැබෙනවා කියලා දන්නවාද?
12. බාල බෙහෙත් නැ, තෙල් පොලිම් නැ කියලා දන්නවාද?
13. රජයෙ පාසැල්, සවුක්ය සෙවය නොමිලෙ කියලා දන්නවාද? නිඩහස් අද්යාපනෙ ඔහෙ විතරක් නෙමෙ
14. Ka ගහන එවුන්ට විසා දිලා ලැට් හොදන්න වරෙන් කිව්වුවොත් පැනගෙන එන්නෙ කියලා දන්නවාද?