Random කතා - Online Betting ආදීනව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ඉස්සර ඉඳන් මම රවුම් ගහන පැත්තක් තියෙනවා යාලුවො එක්ක සෙට්වෙන්න. ඔතන පාරේ 1970 ගනන් වල සටයිල් එකට හදපු ලස්සන ගෙයක් තිබ්බා. ඕකේ පවුලක් හිටියා (හිටපු අක්ක කාල්ලක් ඉතින්), හම්බුන තැන හිනා වෙනවා අපිත් එක්ක. ඒ පැත්තේ ඔය ගෙදරට නමක් තිබ්බා නිකක් විජේ ගෙදර වගේ. ගමම දන්නවා හොඳට හිටපු කට්ටියක්. අක්කා බැඳලා හිටිය බුවත් ලොකුවට සද්දයක් බද්දයක් නෑ. කාර් එකකුත් තිබ්බා. මම මේ කියන්නෙ මීට අවුරුදු 10කට එහා තත්වෙ.

    ඔන්න අද මම ගියා ඒ පැත්තේ තව ඩයල් එකක් එක්ක. මේ ගෙදර ගාවින් යද්දි අම්මටසිරි ගෙදර නෑ. ෆැල්ට් කරලා. මට කෑගැස්සුනා. මම අරුගේන් ඇහුව අඩෝ මොකද මේකට උනෙ කියලා. එතකොට බුවා කිව්වා. ගෙදර බැංකුවට සින්න වෙලා බැංකුවෙන්ද කොහෙද ඩෝසර් කලා කියලා. මම ඇහුවා එහෙම වෙන්නෙ කොහොමද කියලා. බලද්දි අර අක්ක බැඳපු බුවා කැසිනෝ (online betting වලට අපේ උන් කියන නම) ගහලා නැති නාස්ති වෙලා විනාස වෙලා. අන්තිමට ඌ හොයන්න නෑ, අක්කයි ලමයි ලඟ ගෙදරක කුලියට ඉන්නවා. :(

    ඔය online betting සීන් එක කැරිම සාපයක්. ඉස්සර ඕවා තිබ්බෙ කැසිනෝ වල විතරයි. ඒවට හැම එකාම යන්නෙ නෑ. ඒත් ඕක online කරපු ගමන් ගොඩක් උන් ඕක ගහන්න පුරුදු වෙලා මෙහෙම නාස්ති වෙලා කියලා අහන්න හම්බෙනවා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    WIWP හරි... තාරකගෙ දින චරියාව

    මුර කරනවා --> ගෙදර ඇවිල්ලා ගමේ ගන්ජා කාරයෝ එක්ක රස්තියාදු ගහනවා --> ආයේ මුර කුටියට යනවා --> Repeat

    -----
    ඔහොම සල්ලි 0ටම හිදෙනකන් බෙටින් කලා කියන කතාව විස්වාස කරන්න පුලුවන්ද? ඉඩ කඩම් උකස් කරද්දි ගෙඩ්ගර මිනිස්සු දන්නවනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    රනිල් මහත්තයත් ඕව තහනං කරන්න හිටියෙ.

    ඒත් ජෙප්පො කරන්න දුන්නෙ නෑනෙ. 🤌🏼🤌🏼
    පොන්නයෝ ජෙප්පො ඕක තහනම් කලේ නරක නිසා නෙවී, බදු ගන්න බැරි නිසා. බදු ගෙවන්න හැදුවාම උඹත් දෙකට නැමිලා ඕකුන්ගෙ කටට ගනී "අනී බෙටින්ග් කියන්නෙ සුපිරි දෙයක්" ගගා 🤭 🤭
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    Ado mama danna laginama hitapu ekekuth laksha 300 k dawasen lost kara gaththa.
    Porata porage amma gen labuna ge wikunala ude labuna salli pahuwada eli wenakota nethi una.
    Pora num oya colombo mokak hari club ekaka betting karala tibbe. paw wade. ita kaling dawas wala dapu godak aewa pora win kara lu. lakshe deka.

    porata oluwata dala loku salliyak tibba num amount eka nikan ma eka reain double karanna puluwan kiyala.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,544
    2,409

    kohomath godak ewage issellama dinanna puluwan ita passe thamai hikilama yanne.... :yes:
     
    • Sad
    • Like
    Reactions: tharakaf and -333-

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,866
    2,771
    113
    43
    Wakanda
    WIWP හරි... තාරකගෙ දින චරියාව

    මුර කරනවා --> ගෙදර ඇවිල්ලා ගමේ ගන්ජා කාරයෝ එක්ක රස්තියාදු ගහනවා --> ආයේ මුර කුටියට යනවා --> Repeat

    -----
    ඔහොම සල්ලි 0ටම හිදෙනකන් බෙටින් කලා කියන කතාව විස්වාස කරන්න පුලුවන්ද? ඉඩ කඩම් උකස් කරද්දි ගෙඩ්ගර මිනිස්සු දන්නවනෙ
    මුර කරනවා --> කාමරේට ගිහින් අම්ම මතක් කරල අතේ ගහනව --> කිරියට ඇවිත් බොරු ත්රේඩ් දානව --> ආයේ මුර කුටියට යනවා --> Repeat

    මොන රස්තියාදුද
    මුරකුටියෙන් කාමරේට කාමරෙන් මුරකුටියට එතනින් එහාට දෙයක් බෑ social anxiety හින්ද. රටේ ලෝකෙ හැමදේම දන්නව වගේ බොරුවට ත්රේඩ් දානව මනෝ ගගහ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නයෝ ජෙප්පො ඕක තහනම් කලේ නරක නිසා නෙවී, බදු ගන්න බැරි නිසා. බදු ගෙවන්න හැදුවාම උඹත් දෙකට නැමිලා ඕකුන්ගෙ කටට ගනී "අනී බෙටින්ග් කියන්නෙ සුපිරි දෙයක්" ගගා 🤭 🤭

    රනිල් මහත්තය නං ඕව තහනං කරන්න හිටියෙ නරක නිසා.

    ඒත් ජෙප්පො කරන්න දුන්නෙ නෑනෙ. 🤌🏼🤌🏼
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මුර කරනවා --> කාමරේට ගිහින් අම්ම මතක් කරල අතේ ගහනව --> කිරියට ඇවිත් බොරු ත්රේඩ් දානව --> ආයේ මුර කුටියට යනවා --> Repeat

    මොන රස්තියාදුද
    මුරකුටියෙන් කාමරේට කාමරෙන් මුරකුටියට එතනින් එහාට දෙයක් බෑ social anxiety හින්ද. රටේ ලෝකෙ හැමදේම දන්නව වගේ බොරුවට ත්රේඩ් දානව මනෝ ගගහ
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා අම්ම නයිටිය ඇඳන් එන එක බලලා අතේ පාර ගහල මෙතනට ඇවිත් පුකේ ඇරගන්න. මේ තියෙන්නෙ උඹේ දින චර්යාව 🤭 👇 👇

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    අක්ක බැඳපු බුවා දැන් israel නේද :rofl: අක්කා insurance company එකක නේද වැඩ :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අක්ක බැඳපු බුවා දැන් israel නේද :rofl: අක්කා insurance company එකක නේද වැඩ :P
    Echara wisthara nam danne ne ban. Issara indan oya pathiwala karakena nisa dakapu kattiyak, mama e gedarata aasai parana Nisa, parana gewal wala amuthu gathiyak thiyenawa
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,336
    113
    ටවුමෙ රේස් දාන තැනකට ගිහින් හිටියත් ඔය වගේ කාලකන්නි ජීවීන් ඕනතරං බලාගත්තහැකි. මම නං යුනි යන කාලෙ හොඳට දැකල තියෙනව ඒ වගේ උන්. උන්ගෙ ගෑනු, දරුවො එහෙම හෙන පව් ඉතිං.
     
    • Like
    Reactions: Psiko

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,167
    7,950
    113
    Galaha
    අනිවාරෙන් ඔය බෙටින් සයිට් ටික ආපහු එනව ටික දවසකින්. මොනවද ඔට්ටු. දාමුද ඔට්ටුවක් (මීට ඔට්ටු දාන්න ඇබ්බැහි ඌවෙක්)
     
    • Haha
    Reactions: tharakaf