ඉස්සර ඉඳන් මම රවුම් ගහන පැත්තක් තියෙනවා යාලුවො එක්ක සෙට්වෙන්න. ඔතන පාරේ 1970 ගනන් වල සටයිල් එකට හදපු ලස්සන ගෙයක් තිබ්බා. ඕකේ පවුලක් හිටියා (හිටපු අක්ක කාල්ලක් ඉතින්), හම්බුන තැන හිනා වෙනවා අපිත් එක්ක. ඒ පැත්තේ ඔය ගෙදරට නමක් තිබ්බා නිකක් විජේ ගෙදර වගේ. ගමම දන්නවා හොඳට හිටපු කට්ටියක්. අක්කා බැඳලා හිටිය බුවත් ලොකුවට සද්දයක් බද්දයක් නෑ. කාර් එකකුත් තිබ්බා. මම මේ කියන්නෙ මීට අවුරුදු 10කට එහා තත්වෙ.
ඔන්න අද මම ගියා ඒ පැත්තේ තව ඩයල් එකක් එක්ක. මේ ගෙදර ගාවින් යද්දි අම්මටසිරි ගෙදර නෑ. ෆැල්ට් කරලා. මට කෑගැස්සුනා. මම අරුගේන් ඇහුව අඩෝ මොකද මේකට උනෙ කියලා. එතකොට බුවා කිව්වා. ගෙදර බැංකුවට සින්න වෙලා බැංකුවෙන්ද කොහෙද ඩෝසර් කලා කියලා. මම ඇහුවා එහෙම වෙන්නෙ කොහොමද කියලා. බලද්දි අර අක්ක බැඳපු බුවා කැසිනෝ (online betting වලට අපේ උන් කියන නම) ගහලා නැති නාස්ති වෙලා විනාස වෙලා. අන්තිමට ඌ හොයන්න නෑ, අක්කයි ලමයි ලඟ ගෙදරක කුලියට ඉන්නවා.
ඔය online betting සීන් එක කැරිම සාපයක්. ඉස්සර ඕවා තිබ්බෙ කැසිනෝ වල විතරයි. ඒවට හැම එකාම යන්නෙ නෑ. ඒත් ඕක online කරපු ගමන් ගොඩක් උන් ඕක ගහන්න පුරුදු වෙලා මෙහෙම නාස්ති වෙලා කියලා අහන්න හම්බෙනවා.

අක්කා insurance company එකක නේද වැඩ 