Random ජොබ් කතා - ඊ මේල් ට්‍රික්ස්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,996
    113
    අපි ගොඩක් ඊමේල් එක්ක වැඩ කරනවනේ. ඉතින් අපි යවන ඊ මේල් එකක වැරදීම් හරි අඩුපාඩු හරි තියෙන්න චාන්ස් එක වැඩි. මල්ටි ටාස්කින් කරද්දි ඒක තවත් වැඩි. ගොඩක් වෙලාවට වෙන්නේ ඊ මේල් ගියාට පස්සේ තමා වැරදි මීටර් වෙලා පත්තු වෙන්නේ. ඊට පස්සෙ කරන්නේ ඊ මේල් recall කරන එක. ඒක ගොඩක් වෙලාවට අසාර්තකයි. අන්තිමට රෙදිත් ගැලවිලා තමා ඉවර වෙන්නේ.

    ඉතින් මම ඕක අඩු කරගන්න යූස් කරන ට්‍රික් එකක් තමයි ඊ මේල් සෙන්ඩ් කරද්දි outgoing ඒවාට අනිවා 1 minute ඩිලේ එකක් ඇඩ් කරන එක. එහෙම කලාම මේල් එක outbox එකේ 1 මිනිට් තිබිලා තමා එලියට යන්නේ. ඉතින් හදිස්සියේ මොනාහරි මතක් වෙලා මාරු කරන්න වෙලා තියෙනවා.





     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕක කලොත් සදාකල් මේල් එක අවුට්බොක්ස් එකේ තියෙයි ද දන්නෑ හැබැයි 🤣 ලියනවා-> හදනවා-> හදනවා -> හදනවා

    ජස්ට් කිඩින් ඕකේ.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Up

    මේ තමයි මට වෙන දේ

    re-important-docs-now-with-attachments-v0-3ppvawx4qj6a1.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,996
    113
    ඕක කලොත් සදාකල් මේල් එක අවුට්බොක්ස් එකේ තියෙයි ද දන්නෑ හැබැයි 🤣 ලියනවා-> හදනවා-> හදනවා -> හදනවා

    ජස්ට් කිඩින් ඕකේ.
    In that case you better find another job 🥴

    Up

    මේ තමයි මට වෙන දේ

    View attachment 205151
    I think since some time back outlook had a warning when you use "attached" in the mail body but without an attachment. They ask if you are sure to send the email since it doesn't have an attachment :-D
    ------ Post added on May 16, 2023 at 11:11 AM
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    729
    93
    Colombo
    Re-write with ChatGPT before sending, It Works well every time :yes:

    Up

    මේ තමයි මට වෙන දේ

    View attachment 205151

    Outlook wala attachment kiyala keyword ekak set unoth yawanna kalin message ekak popup wenawa neda bro attachment eka miss wela thibunoth (No idea about other email clients)
    ------ Post added on May 16, 2023 at 12:11 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,996
    113
    Re-write with ChatGPT before sending, It Works well every time :yes:
    I prefer not to expose my personal/office data to the internet on sites like chat-gpt. The main reason is that they often contain information that isn't supposed to leave our personal or official domains. Companies that are functioning properly will always ban/discourage this sort of things :-)