Random Katha - බිඑම්ඩබ් කාර් එකක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,463
    12,470
    113
    යාලුවෙක් බිඑම්ඩබ් එකක් ගත්තා. දැන් නහයෙන් අඩනවා ලිසිං වාරික වැඩි කියලා.. අනේ මන්දා පව් , තියෙන හැම සතේම ලිසිං එකට දානවා.. මොන කරුමයක් බන් ඒ ? තමන්ට හැකි පමනින් වන්ඩියක් ගත්තනම් ඉවරයිනේ. ඉතින් උඹලගේ අදහස මොකක්ද ? මේ වගේ සීන් සුලබයිනේද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    යාලුවෙක් බිඑම්ඩබ් එකක් ගත්තා. දැන් නහයෙන් අඩනවා ලිසිං වාරික වැඩි කියලා.. අනේ මන්දා පව් , තියෙන හැම සතේම ලිසිං එකට දානවා.. මොන කරුමයක් බන් ඒ ? තමන්ට හැකි පමනින් වන්ඩියක් ගත්තනම් ඉවරයිනේ. ඉතින් උඹලගේ අදහස මොකක්ද ? මේ වගේ සීන් සුලබයිනේද?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,104
    113
    Kotte
    ලන්කාවෙ ඉන්න පොන්නයන්ට ඔච්චර තමයි පුලුවන්. හම්බකරන සොච්චම ශෝඕෆ් කරන්න වියඩම් කරනව බඩට කන්නෙත් නැතිව. ආයෝජනය කියන දේ තේරුමවත් දන්නෙ නෑ. කරන්න ගියත් පොම්සි ස්කැම් එකකට අහුවෙල තියෙන පිච්චිය විනාස කරගයි
     

    nidarsha91

    Well-known member
  • යාලුවෙක් බිඑම්ඩබ් එකක් ගත්තා. දැන් නහයෙන් අඩනවා ලිසිං වාරික වැඩි කියලා.. අනේ මන්දා පව් , තියෙන හැම සතේම ලිසිං එකට දානවා.. මොන කරුමයක් බන් ඒ ? තමන්ට හැකි පමනින් වන්ඩියක් ගත්තනම් ඉවරයිනේ. ඉතින් උඹලගේ අදහස මොකක්ද ? මේ වගේ සීන් සුලබයිනේද?
    අපේ වුන් කසාද බඳින්නෙත් ඔහොමනෙ මචන්. තමන්ට නඩත්තු කරන්න පුළුවන්ද කියල කිසිම හැඟීමක් නෑ ඒත් රටේ නැති බොරු කියල මිනිස්සුන්ව රවට්ටල ඔහේ කසාද බඳිනවා. ඊට පස්සෙ වයිෆ්ව ලස්සනට තියාගන්න බැරුව නහයෙන් අඬනවා. කොටින්ම තමන් ගැන දන්නෙ නෑ. තමන්ගෙ කැපෑසිටි එක දන්නෙ නෑ. ඊට පස්සෙ ඉතින්, යක්කු වැහිල කියල හැමිල්ටන් වැවේ පාරු පදිනවා. BMW එකක් ගන්නවා කියන්නේ, අනිවාර්යෙන්ම අඩුවෙන්ම මාසෙකට 1m වත් ඉතුරුවක් තියෙන්න ඕන. එතකොට ඔන්න පඩෙත් එක්ක සැපට ජීවත් වෙන්න පුලුවන්. පඩේ දාන්න නං පුක ඉරාගෙන වැඩ කරන්න දන්න වැඩ්ඩෙක් වෙන්නත් ඕන කියලය් මගෙ නම් හැඟීම.
     

    nidarsha91

    Well-known member
  • ආසාව තියෙන කාලේ ගන්නත් ඕන හැබැයි :no:
    ආශාව විතරක් තිබිල වැඩක් නෑ නේද ලොක්කා? කට හොල්ලන්න නං, හොඳට අත හොල්ලන්න - මහන්සි වෙන්න පුලුවන් වෙන්න ඕන නේද?

    K siri siruth මේකම කියනවා අහල තියෙනව.( K siri sir da mnda colombo famous sir knk )
    මම ගරු කරන සර් කෙනෙක් මචන්. රිවිශන් එකට විතරයි දවස් කීපයක් යන්න ලැබුනේ.
    ------ Post added on Apr 12, 2025 at 4:45 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    මට බැරි නිසා තමයි මම ලොකු වාහනයකට යන්නේ නැත්තේ, අපේ මහ උන්දෙන්නටම තියනවා හොඳ වාහන දෙකක්, පියාගේ එක පරණ උනාට ලංකාවටම තියෙන්නේ 5යිලු බිස්නස් සීන් එකේ පියා එක්ක ඉන්න එකෙක් ලයින් කරලා දීලා තියෙන්නේ.

    මට ඔය වාහන මඟුල් අරගෙන මේ දූපතේ හිරවෙන්න ආසාවක් නෑ මගේ තියෙන්නේ මේ දූපතෙන් යන්න ඕනි කියන ආසාව සතේ ඉඳන් එකතු කරන්නේ එකට 😐
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,978
    22,351
    113
    Kaer Morhen
    thewitcher.com
    පඩිය වගේ 12x 15x ඒකක් ගන්න කියලා තමා කියන්නේ, ඒත් ලංකාවේ බෑ ඕක කරන්න. මොනවා කරන්නද ඉතින් වාහනයක් කියන්නේ අවශ්‍යතාවයක් නේ පවුලේ 4+ හරි පොඩි ළමයෙක් හරි ඉන්නවනං වගේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,477
    24,816
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    K siri siruth මේකම කියනවා අහල තියෙනව.( K siri sir da mnda colombo famous sir knk )
    පළවෙනි වාහෙනේ ගන්නකොට ඒ වාහනේ වගේ දෙගුණයකට වඩා හම්බ කරල තිබුණ.
    එක වතාවක් වාහනේ මග කැඩිල එවෙලේම අලුත් වාහනයක් අරන් ගිහින් තිබුණ.
     
    • Love
    Reactions: Nidarshana_k