යාලුවෙක් බිඑම්ඩබ් එකක් ගත්තා. දැන් නහයෙන් අඩනවා ලිසිං වාරික වැඩි කියලා.. අනේ මන්දා පව් , තියෙන හැම සතේම ලිසිං එකට දානවා.. මොන කරුමයක් බන් ඒ ? තමන්ට හැකි පමනින් වන්ඩියක් ගත්තනම් ඉවරයිනේ. ඉතින් උඹලගේ අදහස මොකක්ද ? මේ වගේ සීන් සුලබයිනේද?
අපේ වුන් කසාද බඳින්නෙත් ඔහොමනෙ මචන්. තමන්ට නඩත්තු කරන්න පුළුවන්ද කියල කිසිම හැඟීමක් නෑ ඒත් රටේ නැති බොරු කියල මිනිස්සුන්ව රවට්ටල ඔහේ කසාද බඳිනවා. ඊට පස්සෙ වයිෆ්ව ලස්සනට තියාගන්න බැරුව නහයෙන් අඬනවා. කොටින්ම තමන් ගැන දන්නෙ නෑ. තමන්ගෙ කැපෑසිටි එක දන්නෙ නෑ. ඊට පස්සෙ ඉතින්, යක්කු වැහිල කියල හැමිල්ටන් වැවේ පාරු පදිනවා. BMW එකක් ගන්නවා කියන්නේ, අනිවාර්යෙන්ම අඩුවෙන්ම මාසෙකට 1m වත් ඉතුරුවක් තියෙන්න ඕන. එතකොට ඔන්න පඩෙත් එක්ක සැපට ජීවත් වෙන්න පුලුවන්. පඩේ දාන්න නං පුක ඉරාගෙන වැඩ කරන්න දන්න වැඩ්ඩෙක් වෙන්නත් ඕන කියලය් මගෙ නම් හැඟීම.යාලුවෙක් බිඑම්ඩබ් එකක් ගත්තා. දැන් නහයෙන් අඩනවා ලිසිං වාරික වැඩි කියලා.. අනේ මන්දා පව් , තියෙන හැම සතේම ලිසිං එකට දානවා.. මොන කරුමයක් බන් ඒ ? තමන්ට හැකි පමනින් වන්ඩියක් ගත්තනම් ඉවරයිනේ. ඉතින් උඹලගේ අදහස මොකක්ද ? මේ වගේ සීන් සුලබයිනේද?
K siri siruth මේකම කියනවා අහල තියෙනව.( K siri sir da mnda colombo famous sir knk )
ආශාව විතරක් තිබිල වැඩක් නෑ නේද ලොක්කා? කට හොල්ලන්න නං, හොඳට අත හොල්ලන්න - මහන්සි වෙන්න පුලුවන් වෙන්න ඕන නේද?ආසාව තියෙන කාලේ ගන්නත් ඕන හැබැයි![]()
මම ගරු කරන සර් කෙනෙක් මචන්. රිවිශන් එකට විතරයි දවස් කීපයක් යන්න ලැබුනේ.K siri siruth මේකම කියනවා අහල තියෙනව.( K siri sir da mnda colombo famous sir knk )
ඕක සහතික ඇත්ත මචං. ඕක බොරු කියලා වැඩ කරොත් රෑට නින්දද් නැතිවෙනවාK siri siruth මේකම කියනවා අහල තියෙනව.( K siri sir da mnda colombo famous sir knk )
while this is true in most cases, I don’t think this should be considered in SL context specifically for a house or a vehicle
පළවෙනි වාහෙනේ ගන්නකොට ඒ වාහනේ වගේ දෙගුණයකට වඩා හම්බ කරල තිබුණ.K siri siruth මේකම කියනවා අහල තියෙනව.( K siri sir da mnda colombo famous sir knk )