Ranil Google Loon haraka rata American unta pawa dei

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Mulu ratatama Internet denwa kiyala.. anthimata American karayata rata dunna :sorry::sorry: apita 256kb/s speed free internet dila oya balloon valin Othu balanda hadanne.. rawatenda epa oya wage dewal valata... hodata mathakai ne free wifi denwa kiyala 100MB dunne :lol::lol:

    Boru namm publickly sign karanna ona dey ei meyala kalu kambarayaka sign karanne
    google%20internet%20(2).jpg

    hethuwa hithata ekagawa eliye sign karanda bayai..

    dainwath moley kalpana karala Ranil gen rata beragamu
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    100% sure you are a Tamil. ( not subject to the news)

    100% sure mu baiyek

    ney nikan buruwak wenda epa ban..
    ubala danwada.. American karayo anunge ratawal walata ringanne.. Othu ganda.. ekai China wala FB hitan block karala thiyanne .. ahala athi ne.. iphone siri katha karana kiyana dewal USA FBI ekata yanwa kiyala.. Thopilata mokada.. mey rata kata giyath.. :no::no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ දැන් හන්දියෙ කඩේ කොත්තු ගහල ඉවරද බං ? :eek: :eek:
    උඹ මං හිතන කෙනා නේද :D :D
    උඹ මාව දන්නවනෙ :D :D
    දැන් මොකද කරන්නෙ ? :) :)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara

    උඹ අරු හිතන කෙනා නේද :D :D
    උඹ අරුව දන්නවනෙ :D :D
    දැන් මොකද කරන්නෙ ? :) :)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,171
    6,037
    113
    උඹ දැන් හන්දියෙ කඩේ කොත්තු ගහල ඉවරද බං ? :eek: :eek:
    උඹ මං හිතන කෙනා නේද :D :D
    උඹ මාව දන්නවනෙ :D :D
    දැන් මොකද කරන්නෙ ? :) :)

    ඔව් ඔව් උ තමයි සර්සි ලැනිස්ටර් ගේ රාජකීය කොත්තු කෝකියා නේද ?:dull:
     
    Loon haraha use karana hama device ekama ung dagathata passe athal eky idi.. boru namm balalapn Oka mara vidihata lankawe security ekata balapanwa anith eka .. New Zealand, Brazil oaka wage fail wecha deyak lankawata genda hadanne.. karumakata wath oka gini arain ubalage gewal uda watunoth oya katha karana ekak naha.. edata mey thread eka bump karanda amthaka karanda epa..

    dain wath moley kalpana karala vote karan.. Ranil gen 2005 rata beragatha wage 2015 beragamu
     
    • Like
    Reactions: Dilwaale

    ekekwath sure na ban...eka nisa ekektawath denne na...:no: kamak na ne
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    :sorry::sorry::sorry:
    Loon haraha use karana hama device ekama ung dagathata passe athal eky idi.. boru namm balalapn Oka mara vidihata lankawe security ekata balapanwa anith eka .. New Zealand, Brazil oaka wage fail wecha deyak lankawata genda hadanne.. karumakata wath oka gini arain ubalage gewal uda watunoth oya katha karana ekak naha.. edata mey thread eka bump karanda amthaka karanda epa..

    dain wath moley kalpana karala vote karan.. Ranil gen 2005 rata beragatha wage 2015 beragamu
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    google loon එකෙන් කරන්නේ balloon එකකින් අපේ ISP එක්ක සම්බන්ධතාවයක් හදල දෙනවා විතරයි . එහෙම නැතුව google එක ISP කෙනෙක් නෙමෙයි. එකට බැහැ අපේ තොරතුරු පිටරට යවන්න. අනිත් එක google එකේ උන්ට ඕනේ නම් ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ chrome , Google services , Google DNS එකෙන් අපේ තොරතුරු ගේමක් නැතුව ගන්න පුළුවන් .

    අනිත් එක siri ගෙන් search කරන ඒවා FBI එකට ගියාට ( එහෙම යනවා නම් )අපිට මොකද අපි illegal දෙයක් search කරන්නේ නැත්නම් එච්චරයිනෙ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    google loon එකෙන් කරන්නේ balloon එකකින් අපේ ISP එක්ක සම්බන්ධතාවයක් හදල දෙනවා විතරයි . එහෙම නැතුව google එක ISP කෙනෙක් නෙමෙයි. එකට බැහැ අපේ තොරතුරු පිටරට යවන්න. අනිත් එක google එකේ උන්ට ඕනේ නම් ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ chrome , Google services , Google DNS එකෙන් අපේ තොරතුරු ගේමක් නැතුව ගන්න පුළුවන් .

    අනිත් එක siri ගෙන් search කරන ඒවා FBI එකට ගියාට ( එහෙම යනවා නම් )අපිට මොකද අපි illegal දෙයක් search කරන්නේ නැත්නම් එච්චරයිනෙ

    yako lakawe eun wadima hariyak search karanne pornne :P:lol: ewa illegalne.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ පලයන් බන් ඕකෙන් එකේම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති

    රිදෙයි :lol: :lol:
    You must spread some Reputation around before giving it to Ace Viper again.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති

    :lol:

    wimalage oththu balanna thamai oya project eka danna hadanne google la :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    yako lakawe eun wadima hariyak search karanne pornne :P:lol: ewa illegalne.

    පෝර්න් illegal නැහැ බන්. illegal ඒවා වෙනම තියනව. එත් අපේ එවුන් search කරන්නේ නොර්මල් ඒවනේ.