Ranil Google Loon haraka rata American unta pawa dei

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇමරිකන් කාරයෝ බැලුම් උඩ ඇරියා. උඹලා උඩ බලන් හිටපල්ලා කොටියා ඇවිල්ලා මේ රටට කෙලිනකන්. #PossibleBayyaArguments

    බැලුම මෙහෙ වුනාට නූල තියෙන්නේ කොටි ඩයස්පෝරාවේ. #PossibleBayyaArguments

    අපේ කාලෙ බැලුන් යැව්වෙ නෑ අපේ හාමුදුරුවනේ. මේකද යහපාලනේ #possiblebayyaarguments

    බැලුමකට රට පාවලා දුන්නා කියලා තොපේ අනාගත පරම්පරාව තොපිට සාප කරයි. #possiblebayyaarguments


    :lol::lol:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Loon haraha use karana hama device ekama ung dagathata passe athal eky idi.. boru namm balalapn Oka mara vidihata lankawe security ekata balapanwa anith eka .. New Zealand, Brazil oaka wage fail wecha deyak lankawata genda hadanne.. karumakata wath oka gini arain ubalage gewal uda watunoth oya katha karana ekak naha.. edata mey thread eka bump karanda amthaka karanda epa..

    dain wath moley kalpana karala vote karan.. Ranil gen 2005 rata beragatha wage 2015 beragamu
    ane thawa kathawak kiyannako:P:P:rofl::rofl:
     

    janakaparakkuwa

    Active member
  • අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති
    ammapa sira kathawa ban ape oththu balala ahawal ekak gannada.....
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umba nam bayyek.. aniwa..!!
    me podi rate mona otthuda gonto..!! unta eka missile ekai ape ratama iwarai..!!
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,403
    2,387
    113
    Mulu ratatama oya balloon valin Othu balanda hadanne..

    Hena Rahas Thiyena ,Nuclear Plant thiyena .secreat Areas thiyene Ratakne Lankawa neda Oththu Balanna

    psycrs.gif

     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්ගේ නවලිබරල් අතීසාරයට ජාතිකවාදී අමුඩයක් ගැසීමට පාඨලී චම්පික රණවක ඉදිරිපත්ව තිබේ. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී චම්පිකගේ ජාතිකවාදී අමුඩය කීතු කීතු වී ගිය බැවින් මේ දිනවල රනිල් වෙනුවෙන් ජාතිකවාදී පොල් මුඞ්ඩක් හෝ සොයා ගැනීමට චම්පික දිවා රෑ වෙහෙසෙමින් සිටින බව හෙළ උරුමයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    හා .... ඔන්න අපි උබ කියල දේට පිටින් යන්නේ නෑ එහෙනම්.

    ඇමරිකන් කාරය කොහොමද ඩෝ අපේ වහලෙට උඩින් යවන්නේ බැලූන්? කැටපෝලයක් හදල විදිමු නේද විජාතික බලවේගී බැලූන් වලට?

    ඈ බූරුවෝ, තෝ හිතන් ඉන්නේ උබයි උබේ මැදමුලන අප්පුච්චයි වගේ හැම එකාගෙම මොලේ තියෙන්නෙ පුකේ කියලද මේ වගේ ආතල් දෙන්නේ?
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති

    ow nathuwa nathuwa.. Nuclear weapon, ballistic missile nathuwa thama Mahinda ltte ekata gema dunne.. Lokema darunuma terrorist ungwa parajaya karapu kramaya gana danagathath unta athi.. anika methana sure ekatama Tamil diaspora unuth inwa.. kawuda danne oya balloon eky scanner ekakuth hai karala mulu lankawe rahas than okama scan karanwada kiyala.. danwa ne american karayonge hati ... 2005 ranil gen rata bera gatha wage 2015 ranil gen bera gamu
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති

    wimalege oththu balanawalu . kumanthrana bang :(:(:baffled:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ei meyala kalu kambarayaka sign karanne ??

    p*ka thamai kiyanna hithenne, Thawa mona hari kiyapanko? sign karana pen eke color ekath balala kiypanko?
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ඇමරිකන් කාරයෝ බැලුම් උඩ ඇරියා. උඹලා උඩ බලන් හිටපල්ලා කොටියා ඇවිල්ලා මේ රටට කෙලිනකන්. #PossibleBayyaArguments

    බැලුම මෙහෙ වුනාට නූල තියෙන්නේ කොටි ඩයස්පෝරාවේ. #PossibleBayyaArguments

    අපේ කාලෙ බැලුන් යැව්වෙ නෑ අපේ හාමුදුරුවනේ. මේකද යහපාලනේ #possiblebayyaarguments

    බැලුමකට රට පාවලා දුන්නා කියලා තොපේ අනාගත පරම්පරාව තොපිට සාප කරයි. #possiblebayyaarguments


    :lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    #possiblebayyaarguments​
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මචන් හැම දේටම දේශපාලනේ ගාවගන්ඩ එපා අන්තර් ජාලය කියන්නෙ අද අත්‍යාවශය දෙයක්. එක බාවිත කරන විදිහ තියෙන්නෙ තමන්ගෙ අතේ. එම මෙවලම බාවිතා කරල උබල වගේ එඋන් කොලු කාරයො වෙනකොට තවත් පිරිසක් අ තුලින් දැනුම සහ මුදල් උපයනව. හරියට දැලි පිහියක් වදුරෙකුට හම්බ උනමයි බාබර් කෙනෙකුට හම්ම්බ උනාමයි තියන වෙනස වගෙ. එකෙන් උබ අන්තර් ජාලය පිලිබද උබෙ දැනුම රෙද්ද ගලෝලම ලෝකෙට පෙන්නුව්ට කමක් නෑ ඉස්සරහට වත් ඔයවගේ ගොන් අතල් දෙන්ඩ එපා උබල වගේ එඋන් නිසඉ මහින්ද මහත්මයට ගිය සැරෙත් කෙල උනේ. උබ වගේ උන්ට අන්තර් ජාලයෙ අගය තෙරෙනකොට කල් යයි. අනික උබල වගේ ගොබ්බයන්ගෙ PC වලින් ඩෙට අදින්ඩ ගූගල් එකට ඔච්චර මහන්සි වෙන්ඩ ඔනේ නෑ (ගූගල් එකට ඔය පොන්නයන්ගෙ ෆොටෝ වැඩකුත් නෑ)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,466
    17,460
    113
    Auckland
    විදේශ කුමන්ත්‍රන පිලිබද මහාචාර්ය තුන්මුල්ලේ විමලේ මහතා ප්‍රකාශ කරන පරිදි මෙම ව්‍යාපෘතිය පැහැදිලිවම කොටියා නැගිට්ටුවා ස්වයන් පාලනය ෆෙඩරල් මෙව්වා එකක් මගින් ඊලම පිහිටුවා ගැනීමට බටහිර මුදලින් ක්‍රියාත්මක NGO නඩය විසින් ක්‍රියාත්මක අධිරාජ්‍යවාදී කොත්තු රොටියකි :angry:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    google loon එකෙන් කරන්නේ balloon එකකින් අපේ ISP එක්ක සම්බන්ධතාවයක් හදල දෙනවා විතරයි . එහෙම නැතුව google එක ISP කෙනෙක් නෙමෙයි. එකට බැහැ අපේ තොරතුරු පිටරට යවන්න. අනිත් එක google එකේ උන්ට ඕනේ නම් ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ chrome , Google services , Google DNS එකෙන් අපේ තොරතුරු ගේමක් නැතුව ගන්න පුළුවන් .

    අනිත් එක siri ගෙන් search කරන ඒවා FBI එකට ගියාට ( එහෙම යනවා නම් )අපිට මොකද අපි illegal දෙයක් search කරන්නේ නැත්නම් එච්චරයිනෙ

    සහෝ ගූගල් ISP කෙනෙක් විදිහට තමා ඇග්රිමන්ට් ගැහුවේ ..සී ලයින් එකේ සම්බන්දයක් නැ..
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    උඹ දැන් හන්දියෙ කඩේ කොත්තු ගහල ඉවරද බං ? :eek: :eek:
    උඹ මං හිතන කෙනා නේද :D :D
    උඹ මාව දන්නවනෙ :D :D
    දැන් මොකද කරන්නෙ ? :) :)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    සහෝ ගූගල් ISP කෙනෙක් විදිහට තමා ඇග්රිමන්ට් ගැහුවේ ..සී ලයින් එකේ සම්බන්දයක් නැ..

    Each balloon can provide connectivity to a ground area about 40 km in diameter using a wireless communications technology called LTE. To use LTE, Project Loon partners with telecommunications companies to share cellular spectrum so that people will be able to access the Internet everywhere directly from their phones and other LTE-enabled devices. Balloons relay wireless traffic from cell phones and other devices back to the global Internet using high-speed links.