Ranil Google Loon haraka rata American unta pawa dei

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පෝර්න් illegal නැහැ බන්. illegal ඒවා වෙනම තියනව. එත් අපේ එවුන් search කරන්නේ නොර්මල් ඒවනේ.

    ඇයි බන් ලදී ලංකාවේ illegal කරේ .. වෙන රටවල් වල නං අව්ලක් නෑ , මෙහෙ උන් එක illegal කරලා නිකන් බැනගන්නවා Google එකේ sex වැඩියෙන්ම search කරනේ මෙහෙ උන් කියල ..
    මෙහෙ උන් වැඩියෙන් sex බලනව නෙමේ වෙන රටවල උන් Google search කරන්නේ නැතුව කෙලින්ම site වලට ගිහින් සල්ලි ගෙවල HD ඒවම බලනව මෙහෙ උන්ට වෙන කරන්න දෙයක් නැති හින්ද Google එකේ පොඩි පොඩි කෑලි search කර කර බලනව
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Rata gana kakumak thiyanwa namm ubala ohama katha karanne naha..
    thutu pahe internet ekata rata bili denda epa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Rata gana kakumak thiyanwa namm ubala ohama katha karanne naha..
    thutu pahe internet ekata rata bili denda epa

    උබ කියපන්කො මම අහපු එකට උත්තරේ ? මෙහෙ කාගේ මොනවද ඔත්තු බලන්න තියන දේවල් ?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,109
    3,101
    113
    Mewa gihin kiyaapiya hambathota peththe kada mandi walata wela inna naaki baiio set ekakata..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?

    උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ

    මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති

    :lol::lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Rata gana kakumak thiyanwa namm ubala ohama katha karanne naha..
    thutu pahe internet ekata rata bili denda epa

    sirawata. api hora thambi rajaawa ayeth dinwala badu baby ta thawa russian badu 10k withara set karaganna ida demu. rata hadamu. :lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අඩේ ගුගල් ලට ඔත්තු බලන්න බැලුන් උඩ යවන්න ඕනෙද, නිකන්ම අපේ දේවල් උන්ට ගන්න පුළුවන් මොකෙන්ද දන්නවද අපේම ෆෝන් වලින් මොකද එකේ දුවන්නේ උන්ගේම os එක එහෙම බලපුවම ජනාදිපති අගමැති විතරක් නෙවි අපේ bmw අක්කගේ ෆොටෝස් sms ලොකේෂන් හැමදෙයක්ම දැනටමත් උන් ගව පුළුවන් නම් ඒක නවත්තන්න දෙය්යෝ, :(
    බැලුන් අගමැති කරමු
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර

    11.gif
    11.gif