ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...

yako lakawe eun wadima hariyak search karanne pornneewa illegalne.

ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...
අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?
උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ
මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති

විමල්ගේ ඇටේට තට්ටු කරන එකෙක් අනිවා ඕකා.

Cheene karana wada gana otthu balanna oi ,
එ වුනට දිනු නිදහස අනතුරෙනේ...........අනේ පලයන් බන් ඕකෙන් එහෙම පුළුවන් උනත් උන්ට පුකේ අමාරුවනේ ලක්ෂ ගානක් දීල මෙහෙ උන්ගේ ඔත්තු බලන්න .. යකෝ මෙහෙ මොකක්ගේ ඔත්තු බලන්ඩද මෙහෙ තියනවනේ nuclear weapon හදන factory , තෙල් company , ballistic missile හයි කරපුව , Data Centers , Vehicle Factory එහෙම තියනවනේ ගොඩක් ලක්ෂ ගානක් වියදන් කරන් ඔත්තු බලන්න මෙහෙ උන්ගේ .. යකෝ අල්පෙනේත්තත් රටින් ගේන්නේ මෙහෙට මොකක්ද බලන ඔත්තුව කියපන්කො මෙහෙන් ?
උන්ට මේ හදිස්සියේ ලෝකේ ඔක්කොම රටවලට වැඩ ලංකාවේ වෙන්න ඇති ඔත්තු බලන උවමනාව තියෙන්නේ
මෙහෙ උන් නෙට් එකේ හොරෙන් වැල බලන ඒවා ඔත්තු බලන වෙන්නේ ඇති

එ වුනට දිනු නිදහස අනතුරෙනේ...........
![]()
මේක හදිස්සියෙ ආපු එකක් නෙමෙයි. තොපේ අප්පුච්ච කොමිස් මදි කියල මේක කලේ නැහැඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...
ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...

riginally Posted by jayanathek View Post
ඕක ගොඩාක් සරලව ගන්න ඕන කාරණාවකුත් නෙවෙයි. මොකද ඇල්පෙනෙත්තක තරම් දෙයක් නිකන් නොදෙන ඇමරිකන් කාරයා මේ තරම් හදිසියේ මේ වගේ දෙයක් දෙන්නෙ මොනව හරි යටි බලාපොරොත්තුවක් ඇතිවයි...
වැඩිපුර මිනිස්සු ඉන්ටනෙට් පාවිච්චි කරනවා කියන්නේ ගූගල් එකේ මාකට් එක වැඩි වෙනවා කියන එකයි........ඉතින් ඒක අපිටත් හොඳයි උන්ටත් හොඳයි
මෝඩ ගස් බයියන්ට මොන ඉන්ටනෙට්ද![]()
අනික බන් Google කියනේ American Government එක නෙමේනේ එකත් companyak ..
දැන් මේ පස්ස රත් වෙලා කෑ ගහන උන්ට windows , office , දාගන්න කොට macbook use කරනකොට එහම උනේ නැත්තේ ඇයි දන් නෑ , යකෝ ඒවත් එහ්නන් american company නේ ,
උන්ගේ ඒවා හොරෙන් අරන් පොරවල් වගේ දාගන්න හොදයි හරියට නීතියට agrement අත්සන් කරලා කරන ගිහාම තමා මුන්ට අමාරුව ..
ඕක ලංකාවට නැතුව ඉන්දියාවට දීල , හොරෙන් මෙහෙටත් ගන්න විදිහක් තිබ්බනං අර dish tv වගේ එතකොට දායි පොරවල් වගේ මාත් හොරෙන් ගත්ත කියල
දැනටමත් උන් අලගිය මුලගිය සේරම විස්තර දන්නවා ෆෝන් එකට ගානට අදාළ කාඩ්ස් එහෙම එන්නේ ඒක නිසානේ 

නොදකින් විතරක් වල් බයියා..![]()