Ranil Nayakayekda? අනුර_අසයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,475
    113
    ලක්ෂ 6000 ක් වියදම් කරලා කාර් දෙකක් ගේන අගමැති කිලෝ මීටර් 50ක් වත් කාර් එකේ යන්නෙ නැතිලු...
    යන්නෙම හෙලිකොප්ටර් වලලු...
    ඇත්තටම මුන් නායකයොද?-අනුර දිසානායක




     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මේවා බම්ප් වෙන්නේ නැහැ නේද.ලැජ්ජ ඇති.:lol:
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    රිංග රිංගා රෙද්ද අස්සෙම රටට කෙලවපු දෙමලගේ
    ජන්ම ගති දැන් හොදට පෙනෙනව හෙළේ රජවුණු පබයගේ
    මංගලාරාමෙටත් යන්නට බැහැනෙ දොස් එයි කලාගේ
    අහෝ සිහළුනි අපේ කරැමෙද පරයො රජ වී ඇති රගේ
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අර්ජුන් මහේන්ද්‍රන් එක්ක ගු නාපු නෑම කැතයි මහත්තයෝ

    ඔබට සතුටුයි ද දැන්?
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කැ රි ජෙප්පෝ මහින්ද ට චන්දෙ දෙන්න එපා කියල unp එකට දර දිය ඇදලා දැන් සුදනෝ වෙන්න එනවා... මුන්ට හෙන ගහන්න ඕනේ පවුල් පිටින් කෙල වෙලා යන්න
    මට පෙන්නන්න බැහැ මේ කුහක කාලකන්නි ජෙප්පෝ..... මුන් රටට කරපු හරියක් කරේ විනාසයන් විතරයි
     
    • Like
    Reactions: somalal

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me lapa kumarayyama kade ghin Anith minissu ugen ahapu eka dan mu ayth minissungen ahanawa:lol: thamange punchi ammawa badapu mun minissuda? Mu thrisaneyk
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    රිංග රිංගා රෙද්ද අස්සෙම රටට කෙලවපු දෙමලගේ
    ජන්ම ගති දැන් හොදට පෙනෙනව හෙළේ රජවුණු පබයගේ
    මංගලාරාමෙටත් යන්නට බැහැනෙ දොස් එයි කලාගේ
    අහෝ සිහළුනි අපේ කරැමෙද පරයො රජ වී ඇති රගේ

    :yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දියෙන් කිරි වෙන්කරගන්න නෙවෙයි....
    අඩුම තරමින් භයානක අනතුර අත්හැල අඩුම හානි වෙන විදියට යමක් තොරගන්න බැරි එකෙක් දැන් අහනව රනිල් නායකයෙක්ද කියල...
    අපිනම් දැනගෙන හිටිය මුල ඉදලම ඕකට රට දුන්නොත් ඔය ටික වෙනව කියල....
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලක්ෂ 6000 ක් වියදම් කරලා කාර් දෙකක් ගේන අගමැති කිලෝ මීටර් 50ක් වත් කාර් එකේ යන්නෙ නැතිලු...
    යන්නෙම හෙලිකොප්ටර් වලලු...
    ඇත්තටම මුන් නායකයොද?-අනුර දිසානායක



    අනේ ඔව්........... රටේ බිහිවුනු ඔරිජිනල්ම නායකයෙක් තමයි මේ කතාකරන්නේ.....