Ranil vs Mahinda

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    මහින්දත් සමග සංවාදයකට රනිල් අභියෝග කරයි
    ජිනිවා යෝජනා සම්බන්ධයෙන් මාර්තු 28ට පෙර විවෘත සංවාදයක් පැවැත්වීමට පැමිණෙන්නැයි තමා ජනාධිපතිවරයාට අභියෝග කර සිටින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා.
    කිරිබත්ගොඩ නගරයේ ​සඳුදා (24) පැවැති ජනහමුවක් අමතමින් මේ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා මේ විවාදය සියලූම නාලිකාවල සජිවිව විකාශය කරන්නත් ඕනේ කියල කොන්දේසියකුත් දැම්මා .
    රනිල් මහතා වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කලා.

    www.aluthnews.com
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබලා මේ වා දන්නවාද නම් දන්නේ නැ මටත් ඒහේන් මේහේන් ආරන්චි උන ඒවා

    දුම් සහතිකය මාස 6න් 6ට කරන්න යනවලු
    බයිසිනල් ලයිසන් ඒක cc capacity ඒක අනුව වර්ග කරලා වැඩි වෙනවාලු
    phone ඒකට තව අලුත් tax දාන්න යනවලු

    මේ ඹක්කොම අපිට තමා තවත් ‍චන්දේ දිපල්ලා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,553
    3,174
    113
    උබලා මේ වා දන්නවාද නම් දන්නේ නැ මටත් ඒහේන් මේහේන් ආරන්චි උන ඒවා

    දුම් සහතිකය මාස 6න් 6ට කරන්න යනවලු
    බයිසිනල් ලයිසන් ඒක cc capacity ඒක අනුව වර්ග කරලා වැඩි වෙනවාලු
    phone ඒකට තව අලුත් tax දාන්න යනවලු

    මේ ඹක්කොම අපිට තමා තවත් ‍චන්දේ දිපල්ලා

    දුම් සහතිකේ සීන් එක නම් කොහේදි හරි මමත් ඇහුවා..:rolleyes:
    phone වලට බදු ගහන්නේ ලංකාවේ හැම එකාගෙම අතේ phone තියෙන නිසා රට දැන් දියුණුයිලු:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබලා මේ වා දන්නවාද නම් දන්නේ නැ මටත් ඒහේන් මේහේන් ආරන්චි උන ඒවා

    දුම් සහතිකය මාස 6න් 6ට කරන්න යනවලු
    බයිසිනල් ලයිසන් ඒක cc capacity ඒක අනුව වර්ග කරලා වැඩි වෙනවාලු
    phone ඒකට තව අලුත් tax දාන්න යනවලු

    මේ ඹක්කොම අපිට තමා තවත් ‍චන්දේ දිපල්ලා
    තව එනවා මල්ලි , පර්මිට් වාහන වලට සි ඇයි එෆ් එකෙන් 10%ක් ආර් එම් වී එකට ගෙවන්න ඕනා
    පෙන්ෂන් ඉවරයි
    හැම භාණ්ඩයකම මිල බලපන් , දෙසැම්බර් 31න් පස්සේ හොරාට වැඩි කරලා
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    අඩෝ... ලංකාවේ අලුතෙන් සින්දුවක් දාන්න බද්දක් ගහන්න ඕනෙ බන්...

    අනිත් බදු ඔක්කොම cancel කලත් ආණ්ඩුව ගොඩ.....:lol::lol: