Ranil Wickremesinghe on India-Sri Lanka Ties, Trade & Regional Growth.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,566
    14,439
    113
    දොස්තර ෂෙල්ඩන් සුප්රකට වැඩ කරන්නේ රනිල් හාමු ගෙ මාධ්‍ය එකකයේද
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252

    මෙහෙ මොන බයිල ගැහුවත් රනිල් ලොක්කා මේ වගේ platform වල හොදට perform කරනවා. Q&A session එක හොදයි බලපන්. :baffled:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,439
    113
    මෙහෙ මොන බයිල ගැහුවත් රනිල් ලොක්කා මේ වගේ platform වල හොදට perform කරනවා. Q&A session එක හොදයි බලපන්. :baffled:
    මේන්න රනිල් හාමුගේ ගොට්ටෙක්.

    වහලෙක්

    සමරිසි කෙනෙක්

    රට විකුන්න කෙනෙක්

    හිගන්නෙන්
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    මේන්න රනිල් හාමුගේ ගොට්ටෙක්.

    වහලෙක්

    සමරිසි කෙනෙක්

    රට විකුන්න කෙනෙක්

    හිගන්නෙන්
    කට්ටිය අවුස්සා ගන්න තමයි හදන්නේ ඔය :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    මෙහෙ මොන බයිල ගැහුවත් රනිල් ලොක්කා මේ වගේ platform වල හොදට perform කරනවා. Q&A session එක හොදයි බලපන්. :baffled:

    ඒක තමයි උගෙ ස්ට්‍රැටෙජි එක... පොරගෙ වචනෙං ම කියනව නං "I like power". ඉංදියාව ලං කරගන්නෙ ඒකයි.. ඒකට අපේ භාශාවෙන් කියනව නං පුක උනත් දෙයි. උගේ භාශාවෙන් කියනව නං ඩිප්ලොමසි.

    හරියට නාසිසිස්ටික් පර්සනැලිටි තියෙන උන් වගෙ.. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ 🤣 ඉංදියන් කන්ෆරන්ස් එකට ගිහින් ඉන්දියාවට සුදු හුණු ගානව.. චීනට බනිනව. ගෙදර ඇවිත් චීනගෙ රූකඩේ මහින්ද එක්ක ඩීල් දානව. ඇයි ? මයිනත් ඉතිං ඔකෙ ඔපසිට් එක..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    aadha wage lissala yanna nam dannawa. 😂😂
    ඒක තමයි පොරගේ skill එක. :baffled:

    ඒක තමයි උගෙ ස්ට්‍රැටෙජි එක... පොරගෙ වචනෙං ම කියනව නං "I like power". ඉංදියාව ලං කරගන්නෙ ඒකයි.. ඒකට අපේ භාශාවෙන් කියනව නං පුක උනත් දෙයි. උගේ භාශාවෙන් කියනව නං ඩිප්ලොමසි.

    හරියට නාසිසිස්ටික් පර්සනැලිටි තියෙන උන් වගෙ.. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ 🤣 ඉංදියන් කන්ෆරන්ස් එකට ගිහින් ඉන්දියාවට සුදු හුණු ගානව.. චීනට බනිනව. ගෙදර ඇවිත් චීනගෙ රූකඩේ මහින්ද එක්ක ඩීල් දානව. ඇයි ? මයිනත් ඉතිං ඔකෙ ඔපසිට් එක..
    උබල කියන කතාවේ point එකක් තියෙනවා, bt power එක ගන්න තමයි හැමෝම play කරන්නේ. මහින්දට උනත් අන්තිම මොහොතේ survive වෙන්න තිබ්බ එකම choice එක Ranil.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,864
    15,366
    113
    New Zealand
    දැනට දේශපාලනයේ ඉන්න අය අතරි රනිල් වික්‍රමසිංහගෙන් පස්සේ රටක් වැටිලා බංකොලොත් උනොත් ඒ රට ගොඩ ගන්න, තර්ජන ප්‍රශ්න ආවම ඩීප්ලොමැටික් ඩීසිෂන් ගන්න පුලුවන් නායකයෝ කවුද බන් ඉතුරු වෙලා ඉන්නෙ? :baffled: මයින්ද මාත්තයා උනත් දෙපැත්ත බැලන්ස් කරලා යුද්දේ කාලේදි ගේම ගැහුවා. මේ දෙන්නට අමතරව ජෙයරාජ්ලා, කදිරගාමර්ලා වගේ අයත් හිටීයා. මේ අයගෙන් පස්සේ අපේ පාර්ලිමේන්තුවේ හොද නායකයෙක් ඉන්නවද බන්?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,491
    6,742
    113
    Gedara

    අනුර
    විජිත
    බිමල්
    නලින්ද
    වසන්ත
    සමන්ත

    ජාතික සහ ජාත්‍යන්තර නායකයොනෙ ඉතින්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    දැනට දේශපාලනයේ ඉන්න අය අතරි රනිල් වික්‍රමසිංහගෙන් පස්සේ රටක් වැටිලා බංකොලොත් උනොත් ඒ රට ගොඩ ගන්න, තර්ජන ප්‍රශ්න ආවම ඩීප්ලොමැටික් ඩීසිෂන් ගන්න පුලුවන් නායකයෝ කවුද බන් ඉතුරු වෙලා ඉන්නෙ? :baffled: මයින්ද මාත්තයා උනත් දෙපැත්ත බැලන්ස් කරලා යුද්දේ කාලේදි ගේම ගැහුවා. මේ දෙන්නට අමතරව ජෙයරාජ්ලා, කදිරගාමර්ලා වගේ අයත් හිටීයා. මේ අයගෙන් පස්සේ අපේ පාර්ලිමේන්තුවේ හොද නායකයෙක් ඉන්නවද බන්?

    රටක් බංකොලොත් කරන්නත් ඉතුරු වෙලා ඉන්නෙ ඔය සෙට් එකම තමයි නේද ?