lapeyagen ohoma prasna ahuwoth kohoma weida?
අහලම බලන්න ඕනේ, bt, RW knws more about geopolitics, no doubt about it, tbh
සූත්තර පුංචා ඔය නිතරම ඉන්දියාවේ යන්නේ මොකක් හරි ගිණි ගෙඩියක් පත්තු කරන්න තමා..අායෙත් කොහෙට හරි බෝම්බයක් ගහන්න ප්ලෑන් කරනවද දන්නේ නෑ RAW ඵකත් ඵක්ක ඵකතු වෙලා.ගිය පාර පාස්කුවට ගහපු ඵක මේ පාර දළදා ප්‍රදර්ශණයට වෙන්නත් පුළුවන්..ඕකා මැරෙනකන් මේ රටට නම් හරියන්නේ නෑ..රට කාපු හොර හිඟන්නා..
බෝම්බ ගහන සින් නම් නෑ බන්, ඕනේ නම් loan එකක් දෙන්න එපා කියයි.
රනිල්ගේ වැරදි තියෙනවා (specially bond scame), පොරගේ case එක, බලේ තියෙනකොට මොලේ නෑ, මොලේ තියෙන කොට බලේ නෑ. but පොර 2022 දී නම් ගේමක් ගැහුවා, එකට credit එක දෙන්න ඕනේ.