Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,398
    45,497
    113
    රන්ජන් කියන්නේ අට වත් පාස් නැති නළු බට්ටෙක්.නළුකම නිසා චන්ද අරන් පාලිමන්ට් ගිය තවත් එක නූගතෙක්.පිචර් පිස්සුව ඔලුවට ගහපු නිසා ඉගෙනීම පැත්තක තියලා ගෙදරට හොරෙන් ෆිල්ම් හෝල් වල කාලේ කෑවා.ජීවන්,විජයගේ නෑ කම නිසා රගපෑම ගැන මෙලෝ දැනුමක් නැතිවත් නළුවෙක් වෙන්න පුළුවන් උනා..වන්ෂොට්,රන්ජා වගේ ෆිල්ම්ස් හදලා මිනිහා ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ ඔළුවට දැම්මා මිනිහා මහලොකු වීරයෙක්,අසාධාරණයට විරුද්ධව සටන් කරන කෙනෙක් කියන එක.ඒ උනාට මිනිහා ඇමති කෙනෙක් වෙලා ඉන්න UNP පක්ෂේ බලයට ඇවිත් මාස තුනෙන් ලංකාවේ ලොකුම හොරකම වන මහබැංකු හොරකම කරා.මිනිහා ඔය තරම් සාධාරණය ගැන කතා කරනවානම්,වංචා,දූෂණ, හොරකම් හෙලා දකිනවානම්, ඒ සිද්ධිය වෙලා මාසෙකට පස්සෙවත් ඇමති පට්ටම බල්ලට දාලා ස්වාධීන ව ඉන්න තිබ්බ..ඒත් එහෙම කරේ නැහැනේ.ඒ කියන්නේ මිනිහත් බොරුවට බැන බැන ඒ පක්ෂෙටම වෙලා කාඩ්බෝර්ඩ් වීරයෙක් වගේ බොරුවට ලොරි ටෝක්ස් දෙනවා.මොකද ඔය ඔක්කොටම වඩා මිනිහට පක්ෂේ ලොකුයි..ඉතින් තව මොන කථාද.ඔය කවුරුත් 100% perfect නැහැ.එක උදාහණයක් මේහ්හ්..

    *-rep කපපු ඵකාට කියන්නේ පුළුවන්නම් රන්ජන් O/L කරා කියලා proof පෙන්නන්න කියපන්...:Pමම මේ කොමන්ට් ඵකේ උෟට නූගතෙක් කියපු ඵකට උගෙන් සමාව ගන්නවා ඵහෙම පෙන්නුවොත්.:yes:.
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    රන්ජන් කියන්නේ අට වත් පාස් නැති නළු බට්ටෙක්.නළුකම නිසා චන්ද අරන් පාලිමන්ට් ගිය තවත් එක නූගතෙක්.පිචර් පිස්සුව ඔලුවට ගහපු නිසා ඉගෙනීම පැත්තක තියලා ගෙදරට හොරෙන් ෆිල්ම් හෝල් වල කාලේ කෑවා.ජීවන්,විජයගේ නෑ කම නිසා රගපෑම ගැන මෙලෝ දැනුමක් නැතිවත් නළුවෙක් වෙන්න පුළුවන් උනා..වන්ෂොට්,රන්ජා වගේ ෆිල්ම්ස් හදලා මිනිහා ලංකාවේ මෝඩ මිනිස්සුන්ගේ ඔළුවට දැම්මා මිනිහා මහලොකු වීරයෙක්,අසාධාරණයට විරුද්ධව සටන් කරන කෙනෙක් කියන එක.ඒ උනාට මිනිහා ඇමති කෙනෙක් වෙලා ඉන්න UNP පක්ෂේ බලයට ඇවිත් මාස තුනෙන් ලංකාවේ ලොකුම හොරකම වන මහබැංකු හොරකම කරා.මිනිහා ඔය තරම් සාධාරණය ගැන කතා කරනවානම්,වංචා,දූෂණ, හොරකම් හෙලා දකිනවානම්, ඒ සිද්ධිය වෙලා මාසෙකට පස්සෙවත් ඇමති පට්ටම බල්ලට දාලා ස්වාධීන ව ඉන්න තිබ්බ..ඒත් එහෙම කරේ නැහැනේ.ඒ කියන්නේ මිනිහත් බොරුවට බැන බැන ඒ පක්ෂෙටම වෙලා කාඩ්බෝර්ඩ් වීරයෙක් වගේ බොරුවට ලොරි ටෝක්ස් දෙනවා.මොකද ඔය ඔක්කොටම වඩා මිනිහට පක්ෂේ ලොකුයි..ඉතින් තව මොන කථාද.ඔය කවුරුත් 100% perfect නැහැ.එක උදාහණයක් මේහ්හ්..
    :yes::yes::yes::cool:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :yes:බලයට එන්න කලිනුත් කයිය බලයට ඇවිදිනුත් කයිය විතරමයි..කාට කියන්නද බන් මේවා.:lol::lol:

    avatar564432_1.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,398
    45,497
    113
    *-rep කපපු ඵකාට කියන්නේ පුළුවන්නම් රන්ජන් O/L කරා කියලා proof පෙන්නන්න කියපන්...මම මේ කොමන්ට් ඵකේ උෟට නූගතෙක් කියපු ඵකට උගෙන් සමාව ගන්නවා ඵහෙම පෙන්නුවොත්:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    *-rep කපපු ඵකාට කියන්නේ පුළුවන්නම් රන්ජන් O/L කරා කියලා proof පෙන්නන්න කියපන්...මම මේ කොමන්ට් ඵකේ උෟට නූගතෙක් කියපු ඵකට උගෙන් සමාව ගන්නවා ඵහෙම පෙන්නුවොත්:yes:

    rep kapuwe mama mokade ranja o/l kale maath ekka. pora mage class eke. u o/l pass mama fail. :rofl:
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ඔක්කොම එකයි බං. කලකන්නි.....ලංකාව ගන්න දෙයක් නැ.

    u8eeH8m.jpg

    රටේ කොච්චර ප්‍රශ්ණද, කොච්චර අගතයකද තියෙන්නේ? වැඩැක් නැ බං දුකයි!!!!
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ජනාධිපති නිතීඥ හේමන්ත වර්නකුලසූරිය හොදට විග්‍රහා කරලා තිබුනා මෙයාගේ පැටිකිරිය ගැන දිවයින පත්තරේ. " One shot film එකේ advertising ට කියලා කෙනෙක්ව එවන්න කියනවා. ඒ එන්නේ දෙමල ගැහැණු කෙනෙක්. ඒ ගැහැනියව මේයා බලහත්කාරෙන් වැඩේ දෙනවා. අන්තීමට බේරාගන්නේ ඔය ඉහත සඳහන් නිතිඥවරයා ඒ බොරු කියලා ඒක ඔප්පු කරලා". ඔය විදිහට කටුගස්තොට පැත්තේ ගුරුවරියකගෙන් බඳිනවා කියලා සල්ලි අරන් ඩිෂ්ටි ඩිඩිං දාලා බේරෙන්නෙත් ඔය හොරු කියන නිතිඥවරු නිසා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,398
    45,497
    113
    rep kapuwe mama mokade ranja o/l kale maath ekka. pora mage class eke. u o/l pass mama fail. :rofl:

    උඹ මේකේ ගහන කෙබර මම දන්නවා බං..:rofl:රන්ජන් O/L කරේ නැහැ.කරා නම් proof පෙන්නපන්..උඹ උෟව දන්නවනම් ඒක අමාරු වෙන ඵකක් නැහැනේ.:P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,398
    45,497
    113
    ජනාධිපති නිතීඥ හේමන්ත වර්නකුලසූරිය හොදට විග්‍රහා කරලා තිබුනා මෙයාගේ පැටිකිරිය ගැන දිවයින පත්තරේ. " One shot film එකේ advertising ට කියලා කෙනෙක්ව එවන්න කියනවා. ඒ එන්නේ දෙමල ගැහැණු කෙනෙක්. ඒ ගැහැනියව මේයා බලහත්කාරෙන් වැඩේ දෙනවා. අන්තීමට බේරාගන්නේ ඔය ඉහත සඳහන් නිතිඥවරයා ඒ බොරු කියලා ඒක ඔප්පු කරලා". ඔය විදිහට කටුගස්තොට පැත්තේ ගුරුවරියකගෙන් බඳිනවා කියලා සල්ලි අරන් ඩිෂ්ටි ඩිඩිං දාලා බේරෙන්නෙත් ඔය හොරු කියන නිතිඥවරු නිසා

    :rofl:ඔය බොරුවට තමන් සුදනා කියලා පෙන්නන්න හදන උන් ළග තමා කුණු වැඩි..:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උඹ මේකේ ගහන කෙබර මම දන්නවා බං..:rofl:රන්ජන් O/L කරේ නැහැ.කරා නම් proof පෙන්නපන්..උඹ උෟව දන්නවනම් ඒක අමාරු වෙන ඵකක් නැහැනේ.:P

    රන්ජන් අපේ මල්ලි එක්ක AL කලෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඔක්කොම එකයි බං. කලකන්නි.....ලංකාව ගන්න දෙයක් නැ.

    u8eeH8m.jpg

    රටේ කොච්චර ප්‍රශ්ණද, කොච්චර අගතයකද තියෙන්නේ? වැඩැක් නැ බං දුකයි!!!!

    ඒක නම් ඇත්ත අපේ බැංකු ගිණුමෙ පොලියටත් බද්දක් ගහනව 4% ක අප්‍රේල් 01 වෙනිදා ඉඳල අපි පටි තද කරගමු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    :rofl::rofl::rofl:A/L කරන්න O/L කරන්න ඵපැයි..:P

    ඌ කියන්නෙ සැබෑ ලෝකෙ නෙවෙයි බන් ෆිල්ම් එකක... ෆිල්ම් එකක... හික්... හික්... හික්... ඕක මොකද්ද ෆිල්ම වල ලන්කට් එකක් ගන්න පිච්චියක් නැති එවුනුත් යස අගේට රජ වෙන්නෙ ඔටුනුදාල අන්න ඒ වගේ තමයි