ඇයි බන් උබ ඔච්චර ගොන්දුවගෙන ඇවිත්.. කිච වෙලා යන්න ආයෙත්..
![]()


අපෝ එපා උබ ගියාම අපිට කව්ද ඉතුරු වෙන්නේරුචිරත් ඒනම් කිරිය දාලා යන්න ලඟයි වගේ


බයියෙක් ට්‍රිගර් කරලා නොගත්තොත් කෑවෙ නෑ කෑවෙ නෑ වගේ බන් බඩට දැනෙන්නෙ. කොහොමත් මේ දවස්වල කනවට වඩා, කන්න තියෙන කෑම බලලා ගෙදර යන එකනෙ කරන්නෙ.








