Ranjan+JVP හවුල

KDH

Well-known member
  • Jul 4, 2014
    18,567
    8,783
    113
    රූකඩ රාජ්ජේ
    81466642_178082343594319_3925395517776855040_o.png


    ඒ ගෑණි හරි හුරතල් පාටයි,...බලපන්කො තොදොල් වේවි කතාකරන හැටි......... :love::love:

    ​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුවගෙන ඇවිත්.. කිච වෙලා යන්න ආයෙත්..

    sir JVP එක ලෙඩක් අදියිද ?

    නෑ බය වෙන්න එපා...මලික් ඇමතිතුමා ඒ ගැන බලාගනියි
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    කොහොමත් මේ දවස්වල කනවට වඩා, කන්න තියෙන කෑම බලලා ගෙදර යන එකනෙ කරන්නෙ.

    තණකොල ද පුන්නක්කුද ගණන් වැඩි. සිරිතොතෙන් සප්ලයි කරන්නේ නැද්ද:confused:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    - මං අන්නාසි ගැට වලට අරිං පෙති දෙකක්ම දාල කෑව, දැන් සීයට දාහක් ෂුවර්, අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
    - අනේ කොච්චර දෙයක්ද,හැබැයි ඔය දෙන ආතල් එක කඩන්නෙ එහෙම නෑ ආයෙ කතා කරල වැඩේ වැරදිලා කියල..
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,977
    1,201
    113
    Hamilton, NZ
    රෙකෝඩ් ටික පේක් උනත් කමක් නෑ. මේ දවස් ටිකේ අසරන වෙලා හිටපු බයියො ටික අප් කරලා තියාගන්න එකම මදෑ. සති දෙක තුනක් ඇදන් ගියාම හොදටම ඇති.

    වලං ටිකක් තියනවා ඇවිල්ලා හොදලා දියන්කො :love:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    653
    113
    ගොංජා යනු ටොයියන්ගේ ප්‍රතිමූර්තියකි.

    සියලුම ටොයියන් ගොංජා විසින් නියෝජනය කරනු ඇත.

    ගොංජා යනු නිකන්ම නිකන් ගොංජෙකු නොවන බවත් ගොංජා යනු

    අලිම අලි ගොංජෙකු බවත් ගොංජා විසින්ම ඔප්පු කොට ඇත.
    ​
     
    • Like
    Reactions: Rasika212

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,258
    8,584
    113
    Kotahena
    ටොයියොන්ට මේ සැරේ නැගිටීමක් නෑ වගේ. එකෙන් ම හාන්සියි.. ටොයියන්ට උණ ගැනිල ඉන්නේ නේද lol
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජට දැන් UNP ඵකේම උන් කථා කරල බණිනව අැති මොනවද හුත්තො තෝ මේ කරේ කියලා..:lol:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    රාජිතට ඇප හම්බුනාම තටු හම්බුන රුචිර සේනාරත්න කෝ?
    සජිත් බූරු පුතානෝව ජනපති කරන්න බැරිවුන නිසා අගමැති කරන්න වැඩ පටන් ගත්ත විතරයි රුචිරාණනී ලත් තැනම ලොප් කරගත්ත නේද? :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    ȜMA X;25067630 said:
    වලං ටිකක් තියනවා ඇවිල්ලා හොදලා දියන්කො :love:
    Ganak kiyapan

    රාජිතට ඇප හම්බුනාම තටු හම්බුන රුචිර සේනාරත්න කෝ?
    සජිත් බූරු පුතානෝව ජනපති කරන්න බැරිවුන නිසා අගමැති කරන්න වැඩ පටන් ගත්ත විතරයි රුචිරාණනී ලත් තැනම ලොප් කරගත්ත නේද? :lol::lol::lol:
    Ruchira lindeh neh