Ransomware ප්‍රහාරයකින් රජයේ @gov.lk මාස 3 ක ඊමේල් දත්ත අතුරුදන්වෙලා

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    යාකෝ exchange එක backup වෙන්නේ නෑ කියන්නේ මුන් මොක්කුද ඕයි....
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Mail Domain

    Official Email Handler

    Links

    Version

    NIE එකෙයි ICTA එකෙයි ඉන්න පිස්සු උත්තිගෙ පුතාලා නැත්නම් ඔය රැන්සම් වෙයාර් ප්‍රශ්න මොකුත් නෑ
    මොනවා හරි වහන්න දුන්න ගේමක් වෙන්න බැරිද?
     
    • Like
    Reactions: kasun_kbp

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,610
    10,839
    113
    Nugegoda, Sri Lanka
    Mail Domain

    Official Email Handler

    Links

    Version

    NIE එකෙයි ICTA එකෙයි ඉන්න පිස්සු උත්තිගෙ පුතාලා නැත්නම් ඔය රැන්සම් වෙයාර් ප්‍රශ්න මොකුත් නෑ
    Tiyena laabama reddawal use karanna athi.. Use karanneth godak SLT servers.
     
    • Like
    Reactions: kasun_kbp

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Mail server eke ontime virus guard ekak ransomware protection ekak mail server rules daganna salli nadda ban munta :lol:
    Suspicious IP's walin ena mails block karanna firewall rules dala nadda ban. :lol:

    Masa 3ka data kela wenna Real time - Offline backup servers thibila nadda? Thibba servers RAID karalath nadda? :lol:
    Gov servers baragaththa nam 1ka file ekaka copies 3-4k wath backup thiyenna one.

    DDoS ekak awath Mitigation system ekak nathuwa athi ehenam :lol:

    Ochchara deyak wenakam server admin la hujja dada da hitiye ✋:lol:
    lankawe hoda firewall thibbth inn un config krnn danne nehe


    munge mail transfer wenne plain text wennathi.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    කැබිනට් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට මැයි 17 සිට අගෝස්තු 26 දක්වා විශාල දත්ත ප්‍රමාණයක් අහිමි කරමින් ransomware ප්‍රහාරයක් සිදුව ඇතැයි සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර තිබේ.

    2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා දැවැන්ත ransomware මෘදුකාංග ප්‍රහාරයකින් පසු කැබිනට් කාර්යාලය ඇතුළුව “@gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන සියලුම රජයේ කාර්යාලවල දත්ත අහිමි වී තිබෙන බව ඔවුන් පවසා ඇත.

    වෛරසය විද්‍යුත් තැපැල් ලිපින 5000කට පමණ බලපෑ හැකි බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා ප්‍රකාශ කර තිබේ.
    මාස දෙකහමාරක පමණ දත්ත සඳහා මෙය බලපා ඇති බවත් ඒවා නැවත ලබාගැනීමට backup නැති බවත් එම කාලය සඳහා පරිශීලකයින්ට ඊමේල් අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    කැබිනට් කාර්යාලය හා ශ්‍රී ලංකා රජයේ ජාලයේ (LGN) සුවිශේෂ ආයතන අතර වේ. එය [email protected] විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන බොහෝ තැන්වලට මෙය සිදුව ඇත.
    LGN යනු රජය සතු පුද්ගලික ජාලය වන අතර එය ICTA විසින් පවත්වාගෙන යනු ලබන "ලාබදායී සහ ආරක්ෂිත ක්‍රමයක්" ලෙස රාජ්‍ය ආයතන සම්බන්ධ කිරීම සඳහා හඳුන්වා දෙන ලදී.

    ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) ICTA සමඟ සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව පෙරේරා මහතා පැවසීය.

    එක් gov.lk වසම් පරිශීලකයෙකු පැවසුවේ පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ නිල විද්‍යුත් තැපෑලට සැක සහිත සබැඳි ලැබී ඇති බවය. ඊමේල් පහසුකම නවතම අනුවාදයට වැඩිදියුණු කිරීමට ICTA විසින් 2021 සිට සැලසුම් කර තිබූ නමුත් අරමුදල් සීමාවන් සහ ඇතැම් පෙර මණ්ඩල තීරණ හේතුවෙන් සීමා වී ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.
    Backup na? ICTA eke un pak gahanawada ban? kawda oya hingannonwa owata appoint karanne. apita diyanko karala denna. sure ekata ICTA hinganno opensource bijjak duwala athi. O365 wage giya nam backup na kiyanna bahane.

    kawda ban mun?
     
    • Haha
    Reactions: SLK_sri

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    හොදම ආතල් එක හැක් වෙලා මාස 4 ක් යනකන් හිටියා හැක් වෙලා කියලා තේරෙන්න :yes:

    මේවා සිංහලෙන් ම දාන්න කියපන්. :lol:
     
    • Haha
    Reactions: EON and Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Mail Domain

    Official Email Handler

    Links

    Version

    NIE එකෙයි ICTA එකෙයි ඉන්න පිස්සු උත්තිගෙ පුතාලා නැත්නම් ඔය රැන්සම් වෙයාර් ප්‍රශ්න මොකුත් නෑ
    dan thami kiyal tiyena seen eka hariyatam theeruneeee
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    Mail server eke ontime virus guard ekak ransomware protection ekak mail server rules daganna salli nadda ban munta :lol:
    Suspicious IP's walin ena mails block karanna firewall rules dala nadda ban. :lol:

    Masa 3ka data kela wenna Real time - Offline backup servers thibila nadda? Thibba servers RAID karalath nadda? :lol:
    Gov servers baragaththa nam 1ka file ekaka copies 3-4k wath backup thiyenna one.

    DDoS ekak awath Mitigation system ekak nathuwa athi ehenam :lol:

    Ochchara deyak wenakam server admin la hujja dada da hitiye ✋:lol:
    Thibba servers RAID karalath nadda? :lol:

    well, raid is not a backup solution nor a protection against ransomware.