Raid karata randsomware walin berenne nane, hardware fault walata witharaine Raid support wenne.Thibba servers RAID karalath nadda?

elakiri eke mithurek neda oka haduwe?server eke hoda virus guard ekak dammanam iwaraine Crystal Shield wage ekak.![]()
මොනවා හරි වහන්න දුන්න ගේමක් වෙන්න බැරිද?Mail Domain
Official Email Handler
Links
Version
NIE එකෙයි ICTA එකෙයි ඉන්න පිස්සු උත්තිගෙ පුතාලා නැත්නම් ඔය රැන්සම් වෙයාර් ප්‍රශ්න මොකුත් නෑ
Tiyena laabama reddawal use karanna athi.. Use karanneth godak SLT servers.Mail Domain
Official Email Handler
Links
Version
NIE එකෙයි ICTA එකෙයි ඉන්න පිස්සු උත්තිගෙ පුතාලා නැත්නම් ඔය රැන්සම් වෙයාර් ප්‍රශ්න මොකුත් නෑ
lankawe hoda firewall thibbth inn un config krnn danne neheMail server eke ontime virus guard ekak ransomware protection ekak mail server rules daganna salli nadda ban munta
Suspicious IP's walin ena mails block karanna firewall rules dala nadda ban.
Masa 3ka data kela wenna Real time - Offline backup servers thibila nadda? Thibba servers RAID karalath nadda?
Gov servers baragaththa nam 1ka file ekaka copies 3-4k wath backup thiyenna one.
DDoS ekak awath Mitigation system ekak nathuwa athi ehenam
Ochchara deyak wenakam server admin la hujja dada da hitiye![]()
Backup na? ICTA eke un pak gahanawada ban? kawda oya hingannonwa owata appoint karanne. apita diyanko karala denna. sure ekata ICTA hinganno opensource bijjak duwala athi. O365 wage giya nam backup na kiyanna bahane.කැබිනට් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලට මැයි 17 සිට අගෝස්තු 26 දක්වා විශාල දත්ත ප්‍රමාණයක් අහිමි කරමින් ransomware ප්‍රහාරයක් සිදුව ඇතැයි සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තහවුරු කර තිබේ.
2023 මැයි 17 සිට අගෝස්තු 26 දක්වා දැවැන්ත ransomware මෘදුකාංග ප්‍රහාරයකින් පසු කැබිනට් කාර්යාලය ඇතුළුව “@gov.lk” විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන සියලුම රජයේ කාර්යාලවල දත්ත අහිමි වී තිබෙන බව ඔවුන් පවසා ඇත.
වෛරසය විද්‍යුත් තැපැල් ලිපින 5000කට පමණ බලපෑ හැකි බව ICTA ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා ප්‍රකාශ කර තිබේ.
මාස දෙකහමාරක පමණ දත්ත සඳහා මෙය බලපා ඇති බවත් ඒවා නැවත ලබාගැනීමට backup නැති බවත් එම කාලය සඳහා පරිශීලකයින්ට ඊමේල් අහිමි වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
කැබිනට් කාර්යාලය හා ශ්‍රී ලංකා රජයේ ජාලයේ (LGN) සුවිශේෂ ආයතන අතර වේ. එය [email protected] විද්‍යුත් තැපැල් වසම භාවිතා කරන බොහෝ තැන්වලට මෙය සිදුව ඇත.
LGN යනු රජය සතු පුද්ගලික ජාලය වන අතර එය ICTA විසින් පවත්වාගෙන යනු ලබන "ලාබදායී සහ ආරක්ෂිත ක්‍රමයක්" ලෙස රාජ්‍ය ආයතන සම්බන්ධ කිරීම සඳහා හඳුන්වා දෙන ලදී.
ප්‍රහාරයෙන් පසුව, ICTA විසින් වෛරස් ප්‍රහාරවලට එරෙහිව වඩාත් ශක්තිමත් ආරක්ෂාවක් ඇති නවතම අනුවාදයට අප්ග්‍රේඩ් කිරීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) ICTA සමඟ සමීපව කටයුතු කරමින් නැතිවූ දත්ත නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව පෙරේරා මහතා පැවසීය.
එක් gov.lk වසම් පරිශීලකයෙකු පැවසුවේ පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ නිල විද්‍යුත් තැපෑලට සැක සහිත සබැඳි ලැබී ඇති බවය. ඊමේල් පහසුකම නවතම අනුවාදයට වැඩිදියුණු කිරීමට ICTA විසින් 2021 සිට සැලසුම් කර තිබූ නමුත් අරමුදල් සීමාවන් සහ ඇතැම් පෙර මණ්ඩල තීරණ හේතුවෙන් සීමා වී ඇති බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.

dan thami kiyal tiyena seen eka hariyatam theeruneeeeMail Domain
Official Email Handler
Links
Version
NIE එකෙයි ICTA එකෙයි ඉන්න පිස්සු උත්තිගෙ පුතාලා නැත්නම් ඔය රැන්සම් වෙයාර් ප්‍රශ්න මොකුත් නෑ
yepelakiri eke mithurek neda oka haduwe?
------ Post added on Sep 13, 2023 at 1:10 PM
Thibba servers RAID karalath nadda?Mail server eke ontime virus guard ekak ransomware protection ekak mail server rules daganna salli nadda ban munta