RANSOMWARE වලින් අපි බේරෙමු..!
RANSOMWARE වලින් අපි බේරෙමු..!
මම කස්ටියට කියන්න යන්නේ මේ දවස් වල වසංගතයක් වගේ මුළු ලෝකෙටම හිසරදයක් වෙච්ච Ransomware ගැන :
Ransomware කියන්නේ මොකක් ද කියලා තේරෙන සිංහලෙන් කිව්වොත්, අපේ Files තවත් පුද්ගල ක්‍රියාකාරකමක අතුරු ප්‍රතිපලයක් මගින් අපිට එය භාවිතා කිරීමට නොහැකි ආකාරයකට සකස් කිරීම. එය යතා තත්වයට පත් කරගැනීමට නම් මුදල ගෙවීමට සිදුවේ.
කාට හරි හිතෙයි පොඩි ගානක් දෙන එක ලොකු දෙයක් නෙවෙයි කියලා..
අද දවසට bitCoin අගය ඇහුවොත් පුදූම වෙයි. ඔන්න එහෙනම් Rs 104,217/= පොඩි ගානක් නේ..
ඔන්න බලන්නකෝ
එ මුදල ගෙවන්න තියෙන්නෙත් Tor browser use කරලා තමයි. එතකොට ඉතින් කොහේ හොයන්නද?
සාමාන්‍යයෙන් මෙම භාවිතා කිරීමට නොහැකි ආකාරයට සකස් වුනු පසු, අප මෙම Files තිබු තත්වයට ලබාගත යුත්තේ කෙසේද කියා ඔවුන් විසින් බොහෝවිට කියා තවත් file එකක් තබා ඇත. එහි මේ සදහා භාවිතා කරන Encryption Method ගැන කියා ඇත. තවද එහි වැඩි විස්තර කියවීමට Wikipedia links පවා දමා ඇත.
මෙහි Key එකක් Generate කර ඇති අතර එම Key එක මගින් එම File යතා තත්වයට ගැනීමට bitCoin මගින් Payment කර ඉන්පසුව මෙම Key එක ඔවුන්ට ලබා දීමෙන් ඔවුන් යතා තත්වයට පත් කර දෙයි යයි. සමහරකුගේ මතයයි. කටද ඉතින් ඕවට ගෙවන්න සල්ලි තියෙන්නේ. තිබ්බත් කිසිම Sure එකක් නෑනේ.
මේවගේ දෙයක් උනොත් මුලින්ම Case වැටෙන්නේ ඇඩ්මින් අයියාට තමයි. කිසිම Backup Plan, Recovery Plan & Security Plan එකක් නැතුව වැඩකලා. ඉහල පුටුවල ඉන්න යට ඕක වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් කරලා දෙන්නත් බැනේ. ඒ නිසා ඇඩ්මින් අයියාලා පොඩ්ඩක් දුර දිග හිතල කටයුතු කරොත් හොදා..
ඔන්න release වෙලා තියෙන Ransomware ටිකක්..
*.*AES256
*.*cry
*.*crypto
*.*darkness
*.*enc*
*.*kb15
*.*kraken
*.*locked
*.*nochance
*.*oshit
*.*exx
*.cerber
*.Lockey
*@gmail_com_*
*@india.com*
*cpyt*
*crypt*
*decipher*
*install_tor*.*
*keemail.me*
*qq_com*
*.Zepto
*ukr.net*
*restore_fi*.*
*help_restore*.*
*how_to_recover*.*
*.ecc
*.exx
*.ezz
*.frtrss
*.vault
*want your files back.*
confirmation.key
enc_files.txt
last_chance.txt
message.txt
recovery_file.txt
recovery_key.txt
vault.hta
vault.key
vault.txt
*.aaa
*help_your_files*.*
*.zzzzz
*-INSTRUCTION.html
(Copy කලේ Pastebin අයියාගෙන්..
)
Read More
RANSOMWARE වලින් අපි බේරෙමු..!
මම කස්ටියට කියන්න යන්නේ මේ දවස් වල වසංගතයක් වගේ මුළු ලෝකෙටම හිසරදයක් වෙච්ච Ransomware ගැන :
Ransomware කියන්නේ මොකක් ද කියලා තේරෙන සිංහලෙන් කිව්වොත්, අපේ Files තවත් පුද්ගල ක්‍රියාකාරකමක අතුරු ප්‍රතිපලයක් මගින් අපිට එය භාවිතා කිරීමට නොහැකි ආකාරයකට සකස් කිරීම. එය යතා තත්වයට පත් කරගැනීමට නම් මුදල ගෙවීමට සිදුවේ.
කාට හරි හිතෙයි පොඩි ගානක් දෙන එක ලොකු දෙයක් නෙවෙයි කියලා..
අද දවසට bitCoin අගය ඇහුවොත් පුදූම වෙයි. ඔන්න එහෙනම් Rs 104,217/= පොඩි ගානක් නේ..
ඔන්න බලන්නකෝඑ මුදල ගෙවන්න තියෙන්නෙත් Tor browser use කරලා තමයි. එතකොට ඉතින් කොහේ හොයන්නද?

සාමාන්‍යයෙන් මෙම භාවිතා කිරීමට නොහැකි ආකාරයට සකස් වුනු පසු, අප මෙම Files තිබු තත්වයට ලබාගත යුත්තේ කෙසේද කියා ඔවුන් විසින් බොහෝවිට කියා තවත් file එකක් තබා ඇත. එහි මේ සදහා භාවිතා කරන Encryption Method ගැන කියා ඇත. තවද එහි වැඩි විස්තර කියවීමට Wikipedia links පවා දමා ඇත.
මෙහි Key එකක් Generate කර ඇති අතර එම Key එක මගින් එම File යතා තත්වයට ගැනීමට bitCoin මගින් Payment කර ඉන්පසුව මෙම Key එක ඔවුන්ට ලබා දීමෙන් ඔවුන් යතා තත්වයට පත් කර දෙයි යයි. සමහරකුගේ මතයයි. කටද ඉතින් ඕවට ගෙවන්න සල්ලි තියෙන්නේ. තිබ්බත් කිසිම Sure එකක් නෑනේ.
මේවගේ දෙයක් උනොත් මුලින්ම Case වැටෙන්නේ ඇඩ්මින් අයියාට තමයි. කිසිම Backup Plan, Recovery Plan & Security Plan එකක් නැතුව වැඩකලා. ඉහල පුටුවල ඉන්න යට ඕක වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් කරලා දෙන්නත් බැනේ. ඒ නිසා ඇඩ්මින් අයියාලා පොඩ්ඩක් දුර දිග හිතල කටයුතු කරොත් හොදා..

ඔන්න release වෙලා තියෙන Ransomware ටිකක්..
*.*AES256
*.*cry
*.*crypto
*.*darkness
*.*enc*
*.*kb15
*.*kraken
*.*locked
*.*nochance
*.*oshit
*.*exx
*.cerber
*.Lockey
*@gmail_com_*
*@india.com*
*cpyt*
*crypt*
*decipher*
*install_tor*.*
*keemail.me*
*qq_com*
*.Zepto
*ukr.net*
*restore_fi*.*
*help_restore*.*
*how_to_recover*.*
*.ecc
*.exx
*.ezz
*.frtrss
*.vault
*want your files back.*
confirmation.key
enc_files.txt
last_chance.txt
message.txt
recovery_file.txt
recovery_key.txt
vault.hta
vault.key
vault.txt
*.aaa
*help_your_files*.*
*.zzzzz
*-INSTRUCTION.html
(Copy කලේ Pastebin අයියාගෙන්..
)Read More

ජය වේවා!