RANSOMWARE වලින් අපි බේරෙමු..!

yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    RANSOMWARE වලින් අපි බේරෙමු..!

    RANSOMWARE වලින් අපි බේරෙමු..!

    jigsaw-ransomware-2.gif

    මම කස්ටියට කියන්න යන්නේ මේ දවස් වල වසංගතයක් වගේ මුළු ලෝකෙටම හිසරදයක් වෙච්ච Ransomware ගැන :

    Ransomware කියන්නේ මොකක් ද කියලා තේරෙන සිංහලෙන් කිව්වොත්, අපේ Files තවත් පුද්ගල ක්‍රියාකාරකමක අතුරු ප්‍රතිපලයක් මගින් අපිට එය භාවිතා කිරීමට නොහැකි ආකාරයකට සකස් කිරීම. එය යතා තත්වයට පත් කරගැනීමට නම් මුදල ගෙවීමට සිදුවේ.
    කාට හරි හිතෙයි පොඩි ගානක් දෙන එක ලොකු දෙයක් නෙවෙයි කියලා.. :P අද දවසට bitCoin අගය ඇහුවොත් පුදූම වෙයි. ඔන්න එහෙනම් Rs 104,217/= පොඩි ගානක් නේ.. :D ඔන්න බලන්නකෝ

    එ මුදල ගෙවන්න තියෙන්නෙත් Tor browser use කරලා තමයි. එතකොට ඉතින් කොහේ හොයන්නද? :(
    සාමාන්‍යයෙන් මෙම භාවිතා කිරීමට නොහැකි ආකාරයට සකස් වුනු පසු, අප මෙම Files තිබු තත්වයට ලබාගත යුත්තේ කෙසේද කියා ඔවුන් විසින් බොහෝවිට කියා තවත් file එකක් තබා ඇත. එහි මේ සදහා භාවිතා කරන Encryption Method ගැන කියා ඇත. තවද එහි වැඩි විස්තර කියවීමට Wikipedia links පවා දමා ඇත.
    මෙහි Key එකක් Generate කර ඇති අතර එම Key එක මගින් එම File යතා තත්වයට ගැනීමට bitCoin මගින් Payment කර ඉන්පසුව මෙම Key එක ඔවුන්ට ලබා දීමෙන් ඔවුන් යතා තත්වයට පත් කර දෙයි යයි. සමහරකුගේ මතයයි. කටද ඉතින් ඕවට ගෙවන්න සල්ලි තියෙන්නේ. තිබ්බත් කිසිම Sure එකක් නෑනේ.

    මේවගේ දෙයක් උනොත් මුලින්ම Case වැටෙන්නේ ඇඩ්මින් අයියාට තමයි. කිසිම Backup Plan, Recovery Plan & Security Plan එකක් නැතුව වැඩකලා. ඉහල පුටුවල ඉන්න යට ඕක වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් කරලා දෙන්නත් බැනේ. ඒ නිසා ඇඩ්මින් අයියාලා පොඩ්ඩක් දුර දිග හිතල කටයුතු කරොත් හොදා.. ;)

    ඔන්න release වෙලා තියෙන Ransomware ටිකක්..
    *.*AES256
    *.*cry
    *.*crypto
    *.*darkness
    *.*enc*
    *.*kb15
    *.*kraken
    *.*locked
    *.*nochance
    *.*oshit
    *.*exx
    *.cerber
    *.Lockey
    *@gmail_com_*
    *@india.com*
    *cpyt*
    *crypt*
    *decipher*
    *install_tor*.*
    *keemail.me*
    *qq_com*
    *.Zepto
    *ukr.net*
    *restore_fi*.*
    *help_restore*.*
    *how_to_recover*.*
    *.ecc
    *.exx
    *.ezz
    *.frtrss
    *.vault
    *want your files back.*
    confirmation.key
    enc_files.txt
    last_chance.txt
    message.txt
    recovery_file.txt
    recovery_key.txt
    vault.hta
    vault.key
    vault.txt
    *.aaa
    *help_your_files*.*
    *.zzzzz
    *-INSTRUCTION.html

    (Copy කලේ Pastebin අයියාගෙන්.. ;) )

    Read More
     
    Vision777

    Active member
  • RANSOMWARE වලින් අපි බේරෙමු..!

    bump
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕකක් ආවොත් bootable CD එකකින් boot කරලා files ටික ගන්න බැරිද?

    එක්කෝ Windows/Ubuntu දානවා වෙන partition එකකට. ඒකරලා ඒ OS එකෙන් boot කරලා files ටික ගන්න බැරිද?
     
    • Like
    Reactions: akilaperera2014

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    PC eke thiyena files okkoma Encrypt wenna loku welawak yanawa neh....Encryption Ekak wenawa nm PC eka slow wenawa....Apita ehema hithala ooken berenna berida ?

    Ohoma ekak run wenkota Eka sare PC eka slow wenawa nam tikak hoyala balala wisadumak ganna puluwan neda ?
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ඕකක් ආවොත් bootable CD එකකින් boot කරලා files ටික ගන්න බැරිද?

    එක්කෝ Windows/Ubuntu දානවා වෙන partition එකකට. ඒකරලා ඒ OS එකෙන් boot කරලා files ටික ගන්න බැරිද?

    :):):):):) Ubawa dakke Goda kalekin machan :):):):):)
     
    • Like
    Reactions: ratadel

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63

    Thanks මචන්

    Thanks මචන්

    Thanks මචන්

    BUMP. TFS...

    Thanks මචන්

    ඕකක් ආවොත් bootable CD එකකින් boot කරලා files ටික ගන්න බැරිද?

    එක්කෝ Windows/Ubuntu දානවා වෙන partition එකකට. ඒකරලා ඒ OS එකෙන් boot කරලා files ටික ගන්න බැරිද?

    පුලුවන් මචන්.. හැබැයි එතකොට වැඩෙ වෙලා.. Run වුන ගමන් ඔය වැගෙ කොරොත් හරි.. නැත්තම් Sorry..

    Thanks මචන්

    PC eke thiyena files okkoma Encrypt wenna loku welawak yanawa neh....Encryption Ekak wenawa nm PC eka slow wenawa....Apita ehema hithala ooken berenna berida ?

    Ohoma ekak run wenkota Eka sare PC eka slow wenawa nam tikak hoyala balala wisadumak ganna puluwan neda ?

    මචන් එක partition එකක් Encrypt වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.. ඔයා Open කරන්න ඉන්න ටික විතරක් තියලා අනිත් ටික Encrypt කරනවා. සමහර ඒවා Os එකත් corrupt කරනවා..

    Thanks මචන්

    :):):):):) Ubawa dakke Goda kalekin machan :):):):):)

    කොහොමද මචං :)

    මම කොහොමත් නිතර එළකිරි එවෙන්නේ නෑ බන් :)

    thanks for update

    :):) Ube udaw walata pin sidda wenna Dan nam a kaleta wada hodin innawa bn :):)

    අහන්නත් සතුටුයි බන් :) උඹේ මහන්සියයි කැපවීමයි තමයි ඉතින් :yes: ජය වේවා! :)

    එල එල යාළුවො කලෙකින් සෙට් වෙලා වගෙ.. :yes::yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඕකක් ආවොත් bootable CD එකකින් boot කරලා files ටික ගන්න බැරිද?

    එක්කෝ Windows/Ubuntu දානවා වෙන partition එකකට. ඒකරලා ඒ OS එකෙන් boot කරලා files ටික ගන්න බැරිද?

    oya eka uttakatawath man nam baya naha ban. uba kiwuwa method eka hariyatama hari.:yes:
    ubuntu machan install karanna ona naha. eke option eka thiyanawa live boot kiyala. e kiyanne machan cd eken boot karanne. kisima widiyakin windows eka program ekakwath run wenne naha ban.
    mama ona tharam virus file double click karala ewaye coding pawa wenas karanawa oya ubuntu walin live boot karala.
    oya encript karapu drive eka athulata shok ekata gihin ona karana okkoma file tika eliyata aragena, ilagata lassanata aye os eka gahala dnawa ban full format ekak dila. owath wadada ban.
    ubuntu site ekan cd ekak order karama cds 10ka withara pack ekak gedaratama ewanawa ban free. sathi 3k wage athulatha mata awe badu. virus nam monawada ban. shift + delet gahala delete karala dannne.

    thawa widiyak thiyanawa ban. oya live cd ekenma boot karala files tika okkoma aragena pen ekakata, ilagata ape os eka thiyana drive eka athulata gihin system file set ekak delete karala dala system eka corrupt karala danawa hodi nathi wennama. aye ithin boot wenna yaddi error enna gannawa ban. ehemai format karanna denne nathi ekakata game eka denne.
    oya ransome ware walata puluwanda ban api wage ewun nawaththanna. p*ka thamai.;)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    Machn Ubunut live dala files recover karaganna puluwan bawa nam aththa
    habai Ransomware walin files encrypt wunahama ubuntu walin recover karaganna giyata wadak na ne ,Ubuntu dammath pennanne ara Encrypt wuna files Encrypted widihatamane.
    Anika dan mama danna widihata Ubuntu CD free deliver karanne ne ,Issara mama free 10 pack 3k withara genna gaththa mathakai :rolleyes:
     
    eka Aththa bn. :yes::yes:

    oya eka uttakatawath man nam baya naha ban. uba kiwuwa method eka hariyatama hari.:yes:
    ubuntu machan install karanna ona naha. eke option eka thiyanawa live boot kiyala. e kiyanne machan cd eken boot karanne. kisima widiyakin windows eka program ekakwath run wenne naha ban.
    mama ona tharam virus file double click karala ewaye coding pawa wenas karanawa oya ubuntu walin live boot karala.
    oya encript karapu drive eka athulata shok ekata gihin ona karana okkoma file tika eliyata aragena, ilagata lassanata aye os eka gahala dnawa ban full format ekak dila. owath wadada ban.
    ubuntu site ekan cd ekak order karama cds 10ka withara pack ekak gedaratama ewanawa ban free. sathi 3k wage athulatha mata awe badu. virus nam monawada ban. shift + delet gahala delete karala dannne.

    thawa widiyak thiyanawa ban. oya live cd ekenma boot karala files tika okkoma aragena pen ekakata, ilagata ape os eka thiyana drive eka athulata gihin system file set ekak delete karala dala system eka corrupt karala danawa hodi nathi wennama. aye ithin boot wenna yaddi error enna gannawa ban. ehemai format karanna denne nathi ekakata game eka denne.
    oya ransome ware walata puluwanda ban api wage ewun nawaththanna. p*ka thamai.;)

    Machan hithana tharam lesiyen oya kiyana dewal karanna ba bn.
    Pc tikak wadi LAN ekak unoth oyata therei me dewal one by one karaddi rage. Machan Encrypt wenna hithana tharam welawak yanne na. :rolleyes: Samahara welawata api danneth na. okkoma Encrypt wela msg eka apuwama thamai dana ganne.. :confused::confused:

    Comment karapu hamotama ThanKs :)