රැප් සංස්කෘතිය පටං අරන් තියෙන්නෙ නීග්‍රෝ ජාතික වහල්ලුන්ගෙන්.
රැප් සංස්කෘතියට බද්ධ වෙච්ච විලාසිතාවක් තමයි ඩෙනිම ඉනට පහලින් පහත් කරල අඳින එක වගේම කකුල් ඈතින් තිය තිය දෙපැත්තට වැනි වැනි ඇවිදින එක..
ඒකට හේතුව වුණේ,
ඔය නීග්‍රෝ ජාතිකයින්ගෙ එහෙම නැත්තං රැප් වල නිතර කියවෙන වචනයක් වෙන "නීග"ලගෙ
වෘශණ කෝශ වල ඇතිවෙච්ච ආසාදනයක් නිසා තුවාල හැදිල වන වෙන්න පටන්ගත්ත එක.
ඉතින් මම හිතන විදිහට,
නට නට රැප් කියනකොට ඕක පැද්දිල එහෙ මෙහෙ ඇතිල්ලෙන එක නවත්තන්න තමයි අල්ලගෙන ඉන්නෙ. අනික් විලාසිතා වගේම ඒකත් අද වෙනකල් පැවතගෙන එනව.
දැන් කාලෙ 7 වසරෙ නීගලත් කුණුහරුප කිය කිය රැප් කරාට, රැප් පිටිපස්සෙ හරිම දුක්ඛිත කතාවක් තියෙන්නෙ.