waradak karapu kenekwa...hospital dala,beheth deela,eliyata daanne ne...
punurutthapana kadawuru kiyana eka jail ekak ma thamai.
horakam karapu ekek..jeewitha kalema hire dala tiyan innawa wage ma thamai ithin ekath..mokada u eliyata awoth ayeth horakam karanawa ne..
ඒ අම්මල විඳින දුක අමතක වෙන්නෙත් නෑ. ඒ කෙල්ල දැන් පිස්සියක්. හොඳ කරන්න බෑ
amru unath therun ganna utsaha karannam..eth nangi,kellek kanya bhaawaya nethi kara gattha or nethi una kiyala jeewithayama nethi wenne kohomada?
e kella gena atthenma kanagatui!eth..e deinma eya pissiyak una kiyana eka nam hitha gannath be![]()
ඒත් මට නම් ඒක ආරක්ෂිත වැඩක් විදියට පේන්නෙ නෑ. කොයි වෙලේ හරි එහෙම මිනිහෙක් ආපහු ඒක කරන්වාමයි. අනික අයියෙ.. ඕව කරන ගොඩක් අය හොඳ සිහියෙන් ඉන්නෙ. ඕකට විතරයි පිස්සු. ඒක පිස්සුව නෙවෙයි. තියෙන පහත් අධම ගතිය. තමන්ගෙ වුවමනාවන්, බලය පෙන්නන්න තමන් කැමැති විදියට හැසිරෙන්න හිතන අය.
ඒක කන්‍යාභාවය නැති වීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා වෙලාවක ඉන්ටර්නෙට් එකේ ඕක ගැන තියෙන මෙඩිකල් ආටිකල් කියවල බලන්න සහෝ. ගොඩක් අය එක්ක ඉඳල තියන, බටහිර රටක කෙනෙකුට වුනත් ඒකෙන් පිස්සු හැදෙන්න පුලුවන්. රේප් කරන කියන්නෙ ඒ තරම්ම බරපතල දෙයක්. එහෙම දෙයක් වුනාම ශාරීරිකව ඇතිවෙන shock එක නිසා, ලේ ගිහින්, කෙනෙක් මැරෙන්න පුලුවන් ලු ඇත්තටම, මානසික ප්‍රශ්නයක් ඇති නොවුනත්..





wtf ...
අනිත් අයව ලොක් කරලා තියන්න ඕනේ.