Rape කරලා අහුවෙලා

Status
Not open for further replies.

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
waradak karapu kenekwa...hospital dala,beheth deela,eliyata daanne ne...
punurutthapana kadawuru kiyana eka jail ekak ma thamai.

horakam karapu ekek..jeewitha kalema hire dala tiyan innawa wage ma thamai ithin ekath..mokada u eliyata awoth ayeth horakam karanawa ne..
ඒ අම්මල විඳින දුක අමතක වෙන්නෙත් නෑ. ඒ කෙල්ල දැන් පිස්සියක්. හොඳ කරන්න බෑ
amru unath therun ganna utsaha karannam..eth nangi,kellek kanya bhaawaya nethi kara gattha or nethi una kiyala jeewithayama nethi wenne kohomada?
e kella gena atthenma kanagatui!eth..e deinma eya pissiyak una kiyana eka nam hitha gannath be:nerd:

ඒත් මට නම් ඒක ආරක්ෂිත වැඩක් විදියට පේන්නෙ නෑ. කොයි වෙලේ හරි එහෙම මිනිහෙක් ආපහු ඒක කරන්වාමයි. අනික අයියෙ.. ඕව කරන ගොඩක් අය හොඳ සිහියෙන් ඉන්නෙ. ඕකට විතරයි පිස්සු. ඒක පිස්සුව නෙවෙයි. තියෙන පහත් අධම ගතිය. තමන්ගෙ වුවමනාවන්, බලය පෙන්නන්න තමන් කැමැති විදියට හැසිරෙන්න හිතන අය.

ඒක කන්‍යාභාවය නැති වීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා වෙලාවක ඉන්ටර්නෙට් එකේ ඕක ගැන තියෙන මෙඩිකල් ආටිකල් කියවල බලන්න සහෝ. ගොඩක් අය එක්ක ඉඳල තියන, බටහිර රටක කෙනෙකුට වුනත් ඒකෙන් පිස්සු හැදෙන්න පුලුවන්. රේප් කරන කියන්නෙ ඒ තරම්ම බරපතල දෙයක්. එහෙම දෙයක් වුනාම ශාරීරිකව ඇතිවෙන shock එක නිසා, ලේ ගිහින්, කෙනෙක් මැරෙන්න පුලුවන් ලු ඇත්තටම, මානසික ප්‍රශ්නයක් ඇති නොවුනත්..
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
For those people who agree with this shit watch this movie. :(

The Stoning of Soraya M. (2008)

TheStoningOfSorayaM.jpg

stoning-of-soraya-m-300x295.png

Film_TheStoningOfSorayaM-570.jpg

The-Stoning-of-Soraya-M..jpg

Trailer: The Stoning of Soraya M

thanx thanx..
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
රේප් කරනව කියන්නෙ කෙනෙක්ව කායිකව මානසිකව සම්පූර්නයෙන් control කරල විනාස කරන්න කරන දෙයක්.
ow attehnam eka thamai methana point eka..
ohoma hithanna puluwannam manasak oyata tibilath,ai me de amanushikai kiayana eka therun ganne natthe...
daduwam tiyenna ona..marana daduwma..or ellum gaha newatha kriyathmaka karana ekata mageth kisima akamatthak ne..
..

mage time eka iwarai..newatha dakkoth katha karannam..
no hard feelings!

මට මේක අමානුෂිකයි කියන එක තේරෙනවා. ඒත් මේක ඇත්තටම අපරාධකාරයෙකුට දෙනව නම් ඒ කෙනා ගැන දුකක් හිතෙන්නෙ නෑ. ඒකයි මම කිව්වෙ. මාත් එල්ලල මරණ එකට මීට වඩා එකඟයි. :yes:

No hard feelings at all ayya. I was simply stating my view. :) :) Hope to see you around.. :D
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
දුටුවෙහි දුටුවෙහි නැගණිය..අහෝ මේ ස්ත්‍රී ස්වරෑපයෙන් පෙනී සිට වංචා කරන වසලයාට ලැජ්ජාවක් නැති තරම්?? අහෝ දුකකි...
අහෝ මා කම්පා වූ තරම්..:baffled::baffled::baffled:

අහෝ අයියණ්ඩි.. මේ වසලයාට සත්‍ය නොවැටහෙන්නේ ඇයි? මෙය නම් මහත්ම සිනහ උපදවන තත්වයකි.. තමන් බහු රූ කෝලමක් බවට පත් වී ඇති අයුරු මොහුට නොහැඟේද? :lol::lol::lol::lol:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහෝ අයියණ්ඩි.. මේ වසලයාට සත්‍ය නොවැටහෙන්නේ ඇයි? මෙය නම් මහත්ම සිනහ උපදවන තත්වයකි.. තමන් බහු රූ කෝලමක් බවට පත් වී ඇති අයුරු මොහුට නොහැඟේද? :lol::lol::lol::lol:

    :baffled::baffled:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මෙක අනුමත කරන්න බැ .. මනුශ්‍යයෙක් මැරෙන්න ඔනෙ මනුශ්‍යයෙක් විදියට .. තිරිසනෙක් විදිහට නෙමෙ ..
    පොඩි එකෙක් ගෙ අත උඩින් වාහනයක් යවන Pics ටිකකුත් තියෙනවා දැක්කා වෙන Thread එකක.. මම හිතන්නෙ ඔය ශරියා නිතිය වෙන්න ඔනෙ ..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙක අනුමත කරන්න බැ .. මනුශ්‍යයෙක් මැරෙන්න ඔනෙ මනුශ්‍යයෙක් විදියට .. තිරිසනෙක් විදිහට නෙමෙ ..
    පොඩි එකෙක් ගෙ අත උඩින් වාහනයක් යවන Pics ටිකකුත් තියෙනවා දැක්කා වෙන Thread එකක.. මම හිතන්නෙ ඔය ශරියා නිතිය වෙන්න ඔනෙ ..

    ow..me lagadi mata video ekak awa..eke 100 percent real video ekak...
    pakisthan islam neethiyata anuwa..samalngikathwayen pelena minisun wa meriya uthui!
    dewa bana kiyana gaman as wahagena asarana minisun wa ellanawa...
    kisima waradak nethi minisun!
    alla ta sama lingikayan mawanna puluwan..jeewath wenna tahanam..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රේප් කරන එක වැරදියි තමා.............
    ඒත් මෙහෙම කරන එක හරිද.............
    මේකත් රෙප් කිරිල්ලක් හා සමාන වැරැද්දක් තමා..............
    අපි සත්තුංගෙං වෙනස් වෙන්නේ කොහොමද මෙහෙම හැසිරෙනකොට............
    රේප් කරන එකාට දෙන්න ඕන දඬුවම මේකද?
    හරිම අමානුෂිකයි................
    මිනිස් සංහතියටම කරන නිගාවක් මේක..........
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ow..me lagadi mata video ekak awa..eke 100 percent real video ekak...
    pakisthan islam neethiyata anuwa..samalngikathwayen pelena minisun wa meriya uthui!
    dewa bana kiyana gaman as wahagena asarana minisun wa ellanawa...
    kisima waradak nethi minisun!
    alla ta sama lingikayan mawanna puluwan..jeewath wenna tahanam..
    මෙකනෙ .. ඔය නිති මම හිතන්නෙ මවාගත්ත දෙවල් .. ආගම් ගැන කතා කරන්න වැඩිය කැමති නැ .. එත් කිසිම ආගමක දන්න තරමින් මෙ දඩුවම දියන් .. ගල් ගහපන් කියලා නැ .. ඔවා මාවාගත්ත නිති කියලා හිතෙන්නෙ ..
     
    Jul 27, 2011
    55
    1
    0
    මම කුණු හරුප භාවිතා කරන කෙනෙක් නෙවෙයි. මොකද සැබෑ ක්‍රිස්තියන් අය වසලයන් නොවන නිසා. :lol: දැන් අර ස්ත්‍රී ස්වරූපයක් කියන කෙනාට කියන්නේ avatar එකෙන් gender එක බලන්න එපා. මගේ අනික avatar එක ස්ත්‍රී පුරුෂ ස්වරූපයක් නෑ නේ. ඉතින් කොහොමද ඒක කියන්නේ. language එක පොඩ්ඩක් වෙනස් කරලා ,avatar එක දැම්මම එයා කෙල්ලෙක් හෝ කොල්ලෙක් වෙන එක මෝඩයන්ට හොදයි. hehe මම කොල්ලෙක්ගේ avatar එකක් දාගෙන ආවම මම කොල්ලෙක් වෙනවා, කෙල්ලෙගේ avatar එකක් දාගෙන ආවම රගපානවා කෙල්ලෙක් ව්දියට. මම මොනවා ගන්නද කෙල්ලෙක් විදියට මේකේ රගපාලා. මට admin mod කමක් වත් දෙනවද? මට යාළුවෝ වැඩි වෙනවද? :lol: මෙයා මහා විකාර කථා.
    අර මිගාර වගේ sex chat කරන අය නම් එනවා ඇති මානසික රෝග තියෙන නිසා. :lol:
    කෙල්ලෙක් ආපු හැටියෙම photo එකක් දාලා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ මම කෙල්ලෙක් කියලා. කොල්ලෙක් ආවම් ඒවා මොකක් වත් ඕනේ නෑ> :lol:
    ඒකව පිළිගන්නවා. ඕන දෙයක් කියන්නත් පුලුවන්, කුණුහරුප වපුරන්න පුලුවන්, නමුත් කෙල්ලෙක් ඕක කිව්වම වසලයන් වෙනවා ඒකනේ අර kasp ට ඒ විදියට බැනලා තිබ්බේ.
    එතකොට කොල්ලොන්ට ඒ විදියට කථා කරන්න හොදයි. මම sexism ඒවා ගැන වැඩියේ කථා කෙරුවේ නැත්තේ. මොකද මම හිතුවේ Equality එක මිනිසුන් අතරේ තියෙන කියලා හිතාගෙන.
    නමුත් මට දැන් තේරේන්නේ අර Pakistan,Saudi Arabia වල මිනිස්සු වගේ කියලා මෙහේ අය. මම කොහේවත් කියලා නෑ මම කොල්ලෙක් ,කෙල්ලෙක් කියල මොකද අපි Online ආවම ඒවා වැඩක් නෑ. මම පෞද්ගලික details කාටවත් දෙන්නේ නෑ. මේකට ආවා ගියා.
    දැන් වැඩේ කියන්නේ Online එකේ default gender එක තමයි Male. කොහේ ගියත් "හා මචන් උබ කොහොමද" ඔන්න ඔතනින් පටන් ගන්නේ කවුරු වුනත්. අඩුම ගානේ අහන්නේ වත් නෑ. මේවා මම දැකලා තියෙන තැන් ලංකාවේ site වෙලා. මෝඩයන්ට හොදයි මේවා. :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    මේ දැන් උඹ රචනා ලියන්නෙ නෑ කිව්වා නේද? :P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ow..me lagadi mata video ekak awa..eke 100 percent real video ekak...
    pakisthan islam neethiyata anuwa..samalngikathwayen pelena minisun wa meriya uthui!
    dewa bana kiyana gaman as wahagena asarana minisun wa ellanawa...
    kisima waradak nethi minisun!
    alla ta sama lingikayan mawanna puluwan..jeewath wenna tahanam..

    මෙතන තියෙන්නේ ආගම් වල ප්‍රශ්නයක් නෙමේ බන්............
    මිනිස්සුංගේ ඔළුවල තියෙන ප්‍රශ්නයක්..........
    හිතවල තියෙන කිලිටි කමේ ප්‍රශ්නයක්............
    කිසිම ආගමක කියලා නැහැ මෙහෙම සත්තු වගේ හැසිරෙන්න කියලා.........
    මේවා පස්සේ තමංගේ පටු අරමුණු වලට හදාගත්ත දේවල්.......
    හැම ආගමේම කියලා තියෙන්නේ හොඳින් ජීවත්වෙන විදිහ ගැන.........
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ow..me lagadi mata video ekak awa..eke 100 percent real video ekak...
    pakisthan islam neethiyata anuwa..samalngikathwayen pelena minisun wa meriya uthui!
    dewa bana kiyana gaman as wahagena asarana minisun wa ellanawa...
    kisima waradak nethi minisun!
    alla ta sama lingikayan mawanna puluwan..jeewath wenna tahanam..

    :yes::yes::yes::yes::yes:

    මට තේරෙන්නෙ නැති තවත් දෙයක් තමයි මේ මිනිස්සු homosexual අය ගැන මෙච්චර දඟලන්නෙ ඇයි කියල. (කොයි රටෙත්.) ඒ මිනිස්සුන්ට හොඳ නම් අපිට මොකෝ? කාටවත් කරදරයක් නැත්තන්, තමන්ගෙ කැමැත්තෙන් නම් කරන්නෙ, එයාල එයාලට කැමැති විදියට ඉන්නවා, අපි අපිට කැමැති විදියට ඉන්නවා. එතකොට කාටත් හොඳයි නෙ. එහෙම වුනා කියල මරන්න කපන්න කොටන්න යන්නෙ ඕන ඇයි සමහරුන්ට?
     
    Status
    Not open for further replies.