ado mea color eka kochchara lassanada bn, mekeup thali walata wada
යකෝ ක්ලාස්වලට ඇවිත් හවස් වෙලා දාඩිය පෙරාගෙන බස් වල යන සමහර කෙල්ලොත් මීට වඩා ලස්සනයි. කොටින්ම අපේ කසින් නංගිලා මීට වඩා ලස්සනයි. උන්ටත් මේකප් දාලා ගත්තා නම් නිලියෝ තමා බලන් ගියාම.

අර මහේශි මදුසංකා කියල එකියක් ඉන්නවා. මේ ලඟදි ඒකිගේ ෆොටෝ එකක් දැක්කා.

යකෝ අම්බ චා.

අපි පට්ට ලස්සන උන් නෙවෙයි ලෝක කලු කැත අනාත සිංහලීස් කියමුකො.

මුං මේ තිරේ ඉස්සරහා තනිකරම මේකප් සහ එඩිටිං වල පිහිටෙන් ඉන්නේ. ඊට අමතරව අර විටමින් මේ විටමින් හෙන ගොඩක් බොනවා ඇති. ඔය ඇඩ් වලින් ස්පොන්සර් කරනවනෙ උන්ට.
ඇත්තම සීන් එක නම් මේකප් සහ එඩිටිං නැතුව ලස්සන කෙල්ලො පට්ට අඩුයි. හිටියත් එයින් බොහොම ටිකයි ඇඟ විකුණන් කන්නේ. සිරාවටම මේ ෆොටෝ එක දැක්කම කලකිරුණා. මේකි පට්ටම ලස්සනයි කියලා මං උන්නේ. බලද්දි පොටි දලා 400 කොලේට එනකම් කපලා ගහපු තින්ත කෝඩ් එකේ පිහිටෙන් තමා මේ සේරම ලස්සන.
