ඔව් බන් උදේ පාන්දර ඇහැරෙන කොට මේ වගේ කෙල්ලෙක් ලග තුරුලු වෙලා ඉන්න කොට හම්මේ...දවසම ඉතින් සුභයි තමයි.![]()

උඹට හොදයි නම් ඉතින් අම්ම තාත්තට කියල දැන්ම සුදානම් වෙයන්. cutie නඩත්තු කොරන්න උබේ වී පල්ලහක් වත් විකුනලා සුජානනන් වෙයන් මයේ අප්ප.![]()

ඔව් බන් උදේ පාන්දර ඇහැරෙන කොට මේ වගේ කෙල්ලෙක් ලග තුරුලු වෙලා ඉන්න කොට හම්මේ...දවසම ඉතින් සුභයි තමයි.![]()

පිසසුද බං... ලස්සන ටික දවසක් යනකොට ගානක් නැතිවෙනවා.... ඒනිසා ලයිෆ් එක බොරිං නොවෙන්න ලස්සන ලොකු හේතුවක් ම නෙමෙයි.... btw මේකී පට්ට ලස්සනයි..