Campus wala ungen balapan. Badu lokey kohewath ne. Chip shortage ekakda koheda.3b or 3B+ or 4 Bමොකහරි ගන්න ස්ටොක් තියෙන තැනක් දන්නවා නම් මේකේ දාගෙන යමන්. මම බැලුව නැහැ හොයාගන්න. ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන![]()
සෙට් වුනේ නැ එහෙමත් බැලුවා. කලින් ගත්ත එකෙක්ගෙන් ගත්තොත් තමා බඩු නැහැCampus wala ungen balapan. Badu lokey kohewath ne. Chip shortage ekakda koheda.
ubata hodama widiha thiyena ekekgen ganna eka. use karapu ekak. podi podi project karala use karanne nathuwa thiyan inna un innawa
බැරිම වුනොත් එක තමා කරන්න වෙන්නේ, පට්ට ගණන් මේ දවස් වල තව මෙහෙන් ඩොලර් එකත් වැඩි වෙලා තියෙන්නේ අන්තිම ඔප්ෂන් එක ඕකTry eBay machan
Meka balapan, set wei, Rs. 12,500 https://www.facebook.com/marketplac...wse_serp:1d2c6bfe-8be4-43bc-a10a-bf996f8c8ce7සෙට් වුනේ නැ එහෙමත් බැලුවා. කලින් ගත්ත එකෙක්ගෙන් ගත්තොත් තමා බඩු නැහැ
බැරිම වුනොත් එක තමා කරන්න වෙන්නේ, පට්ට ගණන් මේ දවස් වල තව මෙහෙන් ඩොලර් එකත් වැඩි වෙලා තියෙන්නේ අන්තිම ඔප්ෂන් එක ඕක
මගේ වැඩේට හොද වැඩි බන් ඕක. 1gb වුනත් ඇති, 4 නම් max 2GB තමා ඊට එහා යන්න බජට් එකත් නැහැ
පුලුවන්...static ip එකක් ගනින්Pi එක්ක වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් ඇපාචී වගේ එක්ක පබ්ලික් ip එක්කින් දුවාගන්න පුලුවන් වෙයිද සොපින් කාට් එකක් වගේ
load testing නම් කරලා නෑ බන්...8gb ram,තව ssd එකක් ගහපන් USB interface එකක් ගහලා,fiber line ekak තියා ගනින්,ubuntu server os eka dapan..ලොකු ට්‍රැෆික් එකක් හැඩල් කරන්න පුලුවන් වෙයිකොච්චර ලෝඩ් එකක් හැඩල් වෙයි
අරන්ම තමා ටෙස්ට් කරන්න වෙන්නේ එනම් . අවුල ssd වගේ ගහන් කරනවනම් පෝටබිලිටි එක තමා අවුල . අවුලක් නෑ මම බලන්නම්load testing නම් කරලා නෑ බන්...8gb ram,තව ssd එකක් ගහපන් USB interface එකක් ගහලා,fiber line ekak තියා ගනින්,ubuntu server os eka dapan..ලොකු ට්‍රැෆික් එකක් හැඩල් කරන්න පුලුවන් වෙයි
puluwan loku load ekak nathan. dan godak servers ARM dene owagen thamaPi එක්ක වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් ඇපාචී වගේ එක්ක පබ්ලික් ip එක්කින් දුවාගන්න පුලුවන් වෙයිද සොපින් කාට් එකක් වගේ