Raspberry Pi විකුණන තැන්?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ලංකාවේ හෝ Globally Raspberry Pi 3 or 4 විකුණන්න තියෙන්නේ කොහෙද?

    බලන බලන ගොඩක් තැන් වල Sold out නේ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    eka nam hoyaganna amarui..
    awashyama nam use karapu ekak wage hoyaganna puluwan ewi..

    godak ganna nam mokak hari match ekak gahala denna puluwan. man kalin lankatronisc.com eke weda kale.. dan ithin lankatronics kiyala ekak neni.. podi podi contact tikak thiyanawa godak ganna nam match ekak gahanna puluwan. eth ekak wage nam hoyaganna amaru wei. ekak hoyagannawanam lesima widiya used ekak hoyala balana eka thama..
    ekak wage thamai machan mn denata beluwe. :confused2:
     

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Colombo 1st cross street eke shops wala balanna shop eke name eka nm mathaka na. 3 years ago nm hama dema tibba.
    ele.JPG
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම ගිය අවුරුද්දෙ ගත්තා යුනිටෙක් එකෙන්. ඔය උඩ මැප් එකක් දාල තියෙන 1st cross st. එකේ තියෙන්නෙ. ලඟදි වෙන දෙයක් ගන්න ඒකට යද්දි ස්ටොක් අඩුයි පෙනුමක් තිබ්බා කෝල් එකක් දීල බලන්න.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    Proxy kiyanne fake ewada?

    Ado ee seen 1 mokkda ban...mageth pi 3 ekak tiyenwa 8000ta gatte

    මෙන්න මෙහෙම ස්ටැක් එකක් ගහලා Proxy සර්වර්ස් හදනවා ගොඩක් එවුන්.
    ඔය Residential, 4G Proxies ගගා විකුනන්නේ මේ ප්‍රොක්සිස්.


    image.png