Rathmalana Sawan

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    Rathmalana paththe sawan ekak delivery karaganna hoda place ekak thiyenawda bn. Uber eats wala wath naha neh hoda ekak
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    රාවතාවත්තේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා නේද? ඩිස්ලින් එක
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    රාවතාවත්තේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා නේද? ඩිස්ලින් එක
    italian scene eka neda. hodai da bn eka? ara persian cove eka umba try karala thiyenawada
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    Nedimale Kadawatha Road eke thiyanawa pot ekak supiri pot eka patta rasai. nama mathaka naha one nam hoyala kiyannam. muslim ayamai eka karanne.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    උඹ අහන දේට අදාල දෙයක් නම් නෙමෙයි කියන්න යන්නේ.
    දුරින් නෑදෑ වෙන චෙෆ්ලා ඉන්නවා 12 කට වැඩිය.
    එයාලා කියන දේවල් ඇහුවාම කඩෙන් කන්න හිතෙන්නෙම නෑ
    රස අඩු උනත් ගෙදරම හදාගෙන කන්න බලපං මචං
    රස වගේ නෙමෙයි ජීවිතේ විදවන්න ගියාම
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    රාවතාවත්තේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා නේද? ඩිස්ලින් එක
    eka mala jaraawa ban.. kella ekka gihin kema hadana heti dekala denna ekka aawa enna...