€57000 ක් වෙනවද බන් මේක? ගිනි ගනන්නේ? ලංකාවේ වගේනේ යකෝ. €57000 ද එහෙම නැත්නම් €27000ද? Grade තියනවා බන් 2024 එකේනම් ගොඩක්.මේකනම් 2023 නිසා කොහොමද දන්නේ නෑ. https://www.toyota.com/rav4/