Ravana බලයට පිස්සුද ? [National Dress]
ලංකාවේ පහු ගිය ටිකේ එක එක බලවල් ආව නේ,එකෙන් මේ රාවණා බලය කියන්නෙ තවත් ඔන එකටයි එපා එකටයි ගොන් විදියට කට ගහන බලයක් (සමා වෙන්න ඔනේ මම මෙහෙම කියනවාට) මම මෙකෙන් ස්වාමින්වහන්සේලාට අපහසයක් කරන්න හදන්නෙ නැ,එත් යමක් පැහැදිලි කරන්න ඔනේ..
අද මම දැක්කා අර ආණ්ඩුවට කඩේ යන C News එකේ ඔය පහතින් තියන නිවුස් එක,මෙකේ මුන්වහන්සේ කියන එවාට මට නම් හිනා කාල මැරෙනවා,මෙකෙන් තෙරෙනවා මුන්වහන්සේ මොන තරම් පටු විදියට හිතන දැනුමින් හින පුද්ගලයෙක්ද කියලා...
මෙක අහන්න ඔක්කොටම කලින්
Audio Link
https://archive.org/embed/ModiMs#
මුන්වහන්සේ මෛත්රිව හැල්ලු කරලා එක තැනක කියනවා සිංහල රටේ සිංහල ඇඳුමට කැලි දාන්න එන්න එපා කියලා,මම පැහැදිලිව කියන්න ඔනේ අද සිංහල ජාතික ඇඳුම කියලා කියන ඔය ඇඳුම මුල් වරට ජාතික ඇඳුම ලෙස කථිකාවට භාජනය උනේ 1931 දි කොළඔ ආනන්ද කොලිජියේදි ජාතික ප්රතිසංස්කරණ කමිටුව මඟින් පවත්වන්නට යෙදුනු රැස්විමෙන් පසුවයි - කොළඔ නාලන්දයේ නිර්මාතෘ පි.ද.එස් කුලරත්න මහතා,මහාචාර්ය මලලසේකර සහ තවත් සිංහල දෙමළ උගතුන් මෙම රැස්විමට සම්බන්ධ වි තිබෙනවා.අද පවතින සිංහල ජාතික ඇඳුමට සමාන ඇඳුමක් තමා දෙමළ මිනිස්සු භාවිතා කරන්නෙ,මෙකට කියන්නෙ වෙට්ටිය කියලා,ඇත්තටම මේ වෙට්ටියේ නැත්තන් ඉන්දියාවේ සමහරු කියන දොතියෙන් තමා මේ අද පවතින සිංහල ජාතික ඇඳුම නිර්මාණ වෙලා තියෙන්නෙ,එ යුගයේ අද පවතින මේ ජාතික ඇඳුම තිරණය කරන්න දෙමළ මනුස්සයා ඇඳපු වෙට්ටිය ලොකු පිටුවහලක් උනා,ඉතින් එක එහෙමයි උනේ,එවාගෙම තමා ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා දාන සාටකය මේ ජාතික ඇඳුමට ඉට ටිකක් පසු කාලයෙදි එකතු උනු කොටසක්,මෙකෙත් ඉතින් ඉන්දියානු සම්භවයක් තියනවා,ඉන්දියාවේ මිනිස්සු තමා ඔය සාටක දැමිල්ල පටන් ගත්තෙ...
දැන් මේ අයට ගැටලුව වෙලා තියෙන්නෙ මෛත්රිපාල මහත්තයා ඇඳපු ජැකට් එකනේ,මේ ජැකට් එක වෙස්ට් කොට් එකක්,වෙස්ට් කොට් ඉතින් බටහිරින් ආපු එකක් නේ,මෙක පසු කාලයකදි ඉන්දියානුවෝ ඉන්දියන් ක්රමයට හදගත්තා,එකට තමා කියන්නෙ Indian Waistcoat නැත්තන් Nehru Jacket කියලා ඔය පහතින් මේ දෙකේ වෙනස බලාගන්න පුළුවන්,බටහිර ජැකට් එක වගේ නෙමෙයි මේ ඉන්දියානු වර්ශන් එකෙන් සම්පුර්ණ බෙල්ලම වැහෙනවා,ස්වාමින්වහන්සේට තවත් මතක් කරලා දෙන්න ඔන කාරනයක් තියනවා,අද ලංකාවේ කාන්තාවන් අඳින ඔසරිය (කාන්තා ජාතික ඇඳුම) නිර්මානය වෙලා තියෙන්නෙ ඉන්දියානු නායක්කාර වංශික (තෙලිඟු) කාන්තාවන්ගේ ඇඳුම් වල ආභාශයෙන්...
මෛත්රිපාල මහත්තයා ඔක ජැකට් එක ගහගත්තෙ උඩ පැති වල රැස්විම් වලට ,මේ දවස් වල සිතලක් තියනවා මේ පැති වල (දෙසැම්බර් මාසය නිසා,අනික වැස්සත් හැම වෙලෙම),මෙක හෙතු වෙන්න ඇති මෙතුමාට මෙය භාවිතා කරන්න,නුවර එළිය වගේ පැති වල නම් හැම මනුස්සයාම කොට් එකක් දාගන නේ ඉන්නෙ සිතල නිසා...
ඉතින් මෙවා කල්පනා කරන්නෙ නැතුව බෙරිහන් දෙන්න ගියාම වෙන්නෙ,නිකන් හැල්ලු වෙන එකයි...
Indian Waistcoat (Nehru Jacket)
British Waistcoat
දැන් මෙකට Ravana බලය මොකද්ද කියන්නෙ,මොඩි රාජපක්ෂගේ සාටකේ කොපි කරලද නැත්තන් රාජපක්ෂවරු ඉන්දියානු සම්භවයක් ඇති සාටකේ කියන රෙදි කැල්ල නැශනල් එක උඩින් දාගත්තද ?
උත්තරය වෙන්නෙ දෙවනි එකයි.
අවසානයෙදි මට කියන්න තියෙන්නෙ මෙච්චරයි - ලංකාවේ මිනිස්සු අපිටම ආවේනික විදියේ ඇඳුම් භාවිතා කලා,කුවේනිගේ කාලයෙත් ඉට අතිත යුගවලත්,කුවේනිම එකට හොඳ සාධකයක් වෙනවා (කපු කෙටිමට දක්ෂ බාවය) එක නිසා එකේ ගැටලුවක් නැ,බටහිර අය කොල අතු අඳිනකොට අපි කපුත් කෙටුවා,එත් අද නුතනයෙදි භාවිතා වන ඇඳුම් ලංකාවටම ආවේනික උනු එවා නොවන බව කියන්න ඔනේ,එවා විවිධ සංස්කෘතින් සමග මුහු විම නිසා අපට ලැබුනු එවා,අනික ඔනම කෙනෙකුට අයිතියක් තියනවා තමුන් කැමති විදිය වස්ත්රයක් අඳින්න,මම කියන්නෙ උචිත වස්ත්රයක්,එක කාටවත් විවෙචනය කරන්න බැ,එක පෞද්ගලික කැමැත්ත,එහෙම කරනවා නම් එ කරන එක්කෙනාට ලොකු ගැටළුවක් තියනවා...
මම කාටවත් කඩේ යන්නෙ නැ එත් මට මේ GON PART ඉවසගන ඉන්න බැ...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

මෙහෙම සයිට් කියක් නම් වැටුනාද,දැන් ලඟදි වැටුනු සයිට් එකක් තමා Firedrive,Premium Service අරගත්තු අයට ඇපත් නැ,පව්
සයිට් එකේ හොස්ට් කරලා තියන කිසි එකක් බලන්න බැ,ලොග් වෙන්නත් බැ,සැහෙන කෙස් එකක් ගිහින් තියනවා,ඔකම නේ ඉස්සර Putlocker කියලා තිබ්බෙ...