බොරුවක් නේ !!
රනිල් තමා ඕකේ මහ මොලකරු..රනිල් වෙනුවට රවිය යනවා ඇතුලට![]()
යහපාලනේ කාලයේ මහින්දගේ ආරක්ශකයා රනිල් වෙච්ච එකේ මේ පාර රනිල් ගේ ආරක්ශාව බාරව ඉන්නේ මහින්ද![]()
මුන් ඔක්කෝම එක බෝට්‍ටුවේ යන්නේ..දෙගොල්ලම එකයි..
ගෝටබය යන්නේ වෙන පාරක , එයාට එයාගේ පාරේ යන්න බෑ ඔක්කොම වලවල් හදලා තියෙන්නේ මහින්ද![]()
ජන්දේ අරන් මහින්ද අගමැති උනාම ගෝටාබය චොක වෙලා යනවා..මොකද මහින්ද ජනාදිපති වෙනවානේ..දැනටත් ඉන්නේ ජනාදිපති වගේනේ..
බලයෙන් උමතු වෙලා ඉන්නේ මහින්දගේ පවුලම ගෝටාබය ඇර...
ඩොක්ටර් සාෆී යට ගියා ආයේ එයි එලියට..
කතිරේ ගැහුවේ පොහොට්‍ටුවට , ආයේ ගහන්නේත් පොහොට්‍ටුවට තමා ඒඅ ගහන්නේ හොදක් වෙයි කිය්ලා බලාපොරොත්තුවෙන්!![]()
ඒ උනාට ඉන්නේ නම් ඔක්කෝම හොරු !
රනිල් ගැනත් තෙර්ඩ් ලගදිම වැටෙනව අද රාවය පත්තරේ ගියා ඕක ගැන පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඔක්කොම එක පාට්ට මවන්ඩ බැ,නිතිපතිතුමා එතුමාගෙ රාජකාරිය ලස්සනට කරයි ..:
ඒ ඔයාල දන්න විදිහ සහ පාට කන්නාඩියට පේන විදිහනෙ..සාෆිගෙ නඩුව ආයෙ අහනව කියලවත් ඔයාල දන්නෙ නැනෙ, සාෆිගෙ ගෙදර cctv එක උබලගෙ ශානි අධිකරන නියෝගයකින් තොරවම සාෆිට දිල කියල උබල දන්නෙ නැනෙ..ඒව එලියට ඇවිල්ල නැවත නඩුව කුරුනෑගල අධිකරනයේ අහනව කියල උබල දන්නෙම නැනෙ මොකද කරන්නෙ ඉතින් අපි...අපි කියපු දේ කරවනව මඩ ගහන්ඩ එපා තේරුමක් නැ ..








