4XNUjnGqldw මේක ඇහුවම මාර සැනසීමක් තියෙන්නේ.... මැද තියෙන මන්ත්‍ර කෑල්ල හැරෙන්න. ඒකෙත් මහ වැරැද්දක් නෑ. තෙරුම අසත්‍යය හැර සත්‍ය වෙත ගමන් කරන්න. අඳුරෙන් එලියට ගමන් කරන්න.. මරණයෙන් ජිවිතයට ගමන් කරන්න