RAWANA RAJATHUMA ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මනුෂ්‍යයා හරි කැමතියි බන් ත්‍රිල් එකට, එහෙම ත්‍රිල් එකක් කිසිම පිරිවැයකින් තොරව ලේසියෙන්ම ලැබෙන ෆැන්ටසියක් තමා මේක කියලයි මට කියන්න තියෙන්නේ :sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මට රාවනා හිටියද කියල පිළිගන්න වත් නෑ කියල පිලිගන්නවත් උත්සහකරන්නේ නෑ..මොකද ඒ ගැන කෙරුනු ඉහල මට්ටමේ පුරාවිද්‍යා ගවේෂණයක් තවමත් හරිහැටි සිදුවෙලා නැතිනිසා...පරීක්ෂණ නෑ කියලා එක බොරුවක් කියන්නත් බෑ ....හැබැයි මම මේකත් කියන්න ඕනේ...:nerd::nerd::nerd:

    අපේ බොහෝදෙනෙකු දැනටමත් රාවනා හිටිය කියල පිළිගන ඉවරයි, ඔවුන්ට ඕනේ ඔවුන් පිළිගත් මතය කොහොමහරි තහවුරු කරගන්න ගලපගත්තු සාදක ටිකක්....! එහෙමමිසක් උන්නද නැද්ද කියල පරීක්ෂණයක් කරලා එකෙන් බැරිවෙලාවත් "හිටියේ නෑ " කියල ඔප්පුවුනොත් එක පිළිගන්න ඔවුන් සුදානම් නෑ !! ඉතින් ඔය කන්නාඩිය දාගන බලන නිසා ගස්-ගල්වලත් රාවනා පෙනෙනවා !!! :shocked:

    ෆැන්ටසි වලට ආශාකරන ගතියක් මිනිස්සු විදිහට හැමදාමත් සමාජයේ තිබුන
    ... අපි කොච්චර වයසින් මුහුකුරා ගියත්, ෆැන්ටසි විස්වාස කිරීමේ අසාවත් අපිතුල සැගවිලා තියනවා ...එකනේ ලෝකේ හදන බොහෝ ෆැන්ටසි /ඇනිමෙසින් ච්ත්‍රපටි hit list එකේ ඉදිරියට එන්නේ ...:)

    මම හොද උදාහරණයක් කියන්නම්: 1970 ගණන්වල මුල්කාලයේ "නීල් ආම්ස්ට්‍රෝන් " ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා "ඔබ නිවසේ සිට හද දිහා බලනකොට ඔබට මොකද හිතෙන්නේ" කියල. නීල් උත්තදෙන්නේ "මම හදට පා තැබූ පලමුමුනිසා වීම ගැන මට ආඩම්බරයි !! එත් මම කුඩා කලේ අහපුවිදිහට
    හදේ හාවෙක් ඉන්නවා කියල විස්වාස කරන්න මම තවමත් කැමතියි"!!!!:lol:

    කොග්ගල නිලමේ කියන්නේ මටනම් තවත් නවයොවුන් කතාවක් විතරයි !!! ඔය ඕක සෝමවීර සේනානායක මහත්මයට දුන්නනම් ඔයිට වඩා බොහෝ රසවත්ව ලියයි !!:baffled:

    සිරා කමෙන්ට් එක.. මං මේක පස්සේ දැක්කේ .. දන්නවා නං මං මේකේ කොටන්නෙත් නෑ උබේ එක බම්ප් කර කර ඉන්නවා :) rep ++++++
     
    • Like
    Reactions: name-X

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙ අවුලත් එකම තමා බං කතාව විතරයි වෙන මුකුත් නෑ. බලපල්ලකෝ ඊජිප්තුවට එහෙම ගිහින් ආය සුද්දන්ටත් කටඋත්තර නැතිවෙන්න හදල තියෙනව සාක්කිත් එක්කම. අපි වැලි කැටේක දෙයක් නැතුව පොර ටෝක් දෙනව.

    ඒකනම් ඉතින් එහෙම තමයි :P

    මනුෂ්‍යයා හරි කැමතියි බන් ත්‍රිල් එකට, එහෙම ත්‍රිල් එකක් කිසිම පිරිවැයකින් තොරව ලේසියෙන්ම ලැබෙන ෆැන්ටසියක් තමා මේක කියලයි මට කියන්න තියෙන්නේ :sorry:

    උඹ අර කොග්ගල නිළමෙ එක කියෙව්වද :confused:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේ සතියෙ අලුත් එක


    thanks mchn ! update karata .. pissu hadenawa, "pulastya rishivarayage" rupe thiyena thana idan kelin baluvama pena galath attane bn , ekath nidan horu kadala. Ehema baluwoth gayan loku deyak dannawa, balamuko thawa visthara hambavei ne..

    kattiya me video ekath balala kiyanawada oyalage adhas, sigiriya gana tiyenne

     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සිරා කමෙන්ට් එක.. මං මේක පස්සේ දැක්කේ .. දන්නවා නං මං මේකේ කොටන්නෙත් නෑ උබේ එක බම්ප් කර කර ඉන්නවා :) rep ++++++

    ඇයි බං අපේ කොල්ලෝ කොග්ගල නිලමේ කියන්න යොවුන් නවකතාවත මෙච්චර කැමති ??:dull: