Ray ZR or Dio

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    අලත් Yamaha Ray ZR බයික් එක කොහොමද බන්?පාවිච්චි කරන එවුන් කියපල්ලකෝ බලන්න .Honda Dio එකද නැත්තම් හොද?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Feather-All-Stainless-double-edged-safety-razor-150x150.jpg
    OR
    100px-Deoroller_DB.jpg
    :confused::confused::confused::confused::confused:

    Bump
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    scooby-360-3.jpg

    මේක ගැන දන්නා මොකෙක් හරි ඉන්නවද බන්.

    Ade oka nam lankawelu hadanne. BOI ekakda kohedo. nama mathaka na.

    bike eka pnumen nam super. ikman eke balpan scooter wikunanda tiyenwa. eaken nama hoya ganin. website ekak tiyenawa unge.
    Kandy widyartha eka issaraha oya shop 1k tiyenawa mama dakla tiyenawa.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මා ගාව තියෙන්නෙ ඩියෝ එකක්. හැබැයි යමහ එකනං පට්ට ලුක් එකක් තියෙන්නෙ. තාම චාන්ස් එකක් වැදුනෙ නෑ යමහ එකක් ටිකක් දුර පැදල බලන්ඩ. හැබැයි පැද්ද ටිකේ නං කිසිම අව්ලක් නෑ. ආසයි එකක් අරං බලන්ඩ.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Ade oka nam lankawelu hadanne. BOI ekakda kohedo. nama mathaka na.

    bike eka pnumen nam super. ikman eke balpan scooter wikunanda tiyenwa. eaken nama hoya ganin. website ekak tiyenawa unge.
    Kandy widyartha eka issaraha oya shop 1k tiyenawa mama dakla tiyenawa.

    machan mata meke name eka kiyapanko.. adu gane website ekakwath.. adu gane hithe sathuten lankawe deyak hari pawichchi karanna
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    machan mata meke name eka kiyapanko.. adu gane website ekakwath.. adu gane hithe sathuten lankawe deyak hari pawichchi karanna

    කොට්ටව හයිවේ පටන්ගන්න තැන තියනව ඕව විකුනන ශොප් එකක් .වහනේ නම් පට්ටම ලස්සනයි .ඕෆ්රෝඩ් ලුක් එකක් තියෙන්නෙ