RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    මගේ දැනට තියෙන්නේ Tamiya TA 05 Ver II චැසිය , මේක හරියට Drift වලට සපෝර්ට් කරන්නේ නැ. ම්කේ බර හරියට blance නැ. මේක ගොඩක් හදලා තියෙනේ Racing වලට. එක නිසා මන තීරණය කළා. Tamiya TA 05 VDF චැසිය ගන්න. මේක හදල තියෙන්නේ drift වලටම තමා.

    මේකේ මෝටර් එක ඉස්සරාට දල තියෙං නිසා බර balance වෙනවා. එනික චාසිය carbon fiber වලින් හදල තියෙන්න . බරත් අඩුයි. මන මේක අරගෙන මගේ අලුත් එක හදල පින්තුර ටිකක් දානකන් මන් දන්න කියන්න යාලුවෙක් ගේ පින්තුර ටිකක්. (මේ පින්තුර මන් ගත්ත ඒවා නෙමේ.)


    SNC00586.jpg


    SNC00587.jpg


    SNC00588.jpg


    SNC00589.jpg


    SNC00590.jpg


    SNC00591.jpg


    SNC00592.jpg


    SNC00605.jpg


    SNC00606.jpg


    SNC00607.jpg


    SNC00609.jpg


    SNC00610.jpg


    SNC00613.jpg


    SNC00614.jpg


    SNC00615.jpg


    SNC00616.jpg


    SNC00618.jpg


    SNC00619.jpg


    SNC00601.jpg


    SNC00603.jpg


    SNC00604.jpg

    මචන් චැසිය එක්ක අනිත් කැලි ටිකත් හම්බු වෙනවද?
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඔව kit එකම ලැබෙනවා. අපි වෙනම ගන්නේ ඕනේ top cover එකයි electronics ටිකයි.

    machan tamiya eken gahanne electronic ewa witharada???
    nitro ewath gahanawada??