![]()
menna mage eka,,,wadi ganaknam na meka,,,asawata gathte
මේ වගේ එකක් මගේ යාලුවෙක් ලාගත් තියෙන හැබැයි එක දුවන්නේ NOS කියල liquid එකකින්. ස්ටාර්ට් කලාම පට්ට සද්ද...
මේවගේ එකක් තම තියෙන්නේ. මේක මගේ යාලුවගේ එක නෙමේ..
![]()
113 830.393 Sri Lankan rupees

<:දෙන්නම්~ජම්බු:>;12530869 said:තව කියක් හරි දාල ගමුද මචං Scooty Peep එකක්..???![]()

හැබැයි ඌ ලංකාවට එනවා කිව්වේ ලබන මාසේ. 

එතකම් උඩබලාගෙන ඉන්නත් බෑ නේ.

ඉතින් අද කුරුණෑගල යාලුවෙකුගේ ගෙදර ගිහින් එන ගමන් කඩයක් ඇතුලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. තියන ඔලුවේ අමාරුවට ඔන්න තව දෙකක්ම අරගෙන ආවා.

mewa keeyatada gaththe machan??ජපානේ ඉන්න පොරක්ව සෙට් කරගෙන යන්තම් un-assembled Tamiya කාර් එකක් ගෙන්න ගන්න පොටක් පාදා ගත්තා.හැබැයි ඌ ලංකාවට එනවා කිව්වේ ලබන මාසේ.
එතකම් උඩබලාගෙන ඉන්නත් බෑ නේ.
ඉතින් අද කුරුණෑගල යාලුවෙකුගේ ගෙදර ගිහින් එන ගමන් කඩයක් ඇතුලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. තියන ඔලුවේ අමාරුවට ඔන්න තව දෙකක්ම අරගෙන ආවා.
![]()
Meva තරහා වෙන්න එපා උඹේ thread එක නිතරම බම්ප් කරනවට. උඹ වගේම මමත් RC cars වලට ගොඩක් ආසයි.![]()

ජපානේ ඉන්න පොරක්ව සෙට් කරගෙන යන්තම් un-assembled Tamiya කාර් එකක් ගෙන්න ගන්න පොටක් පාදා ගත්තා.හැබැයි ඌ ලංකාවට එනවා කිව්වේ ලබන මාසේ.
එතකම් උඩබලාගෙන ඉන්නත් බෑ නේ.
ඉතින් අද කුරුණෑගල යාලුවෙකුගේ ගෙදර ගිහින් එන ගමන් කඩයක් ඇතුලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. තියන ඔලුවේ අමාරුවට ඔන්න තව දෙකක්ම අරගෙන ආවා.
![]()
Meva තරහා වෙන්න එපා උඹේ thread එක නිතරම බම්ප් කරනවට. උඹ වගේම මමත් RC cars වලට ගොඩක් ආසයි.![]()
මොකක්ද ගෙන්න ගන්න හදන model එක cahsiss එක මොකක්ද? හදපු එකක් අරගෙන හදන කොට ටහල් එකක් නේ. කලි අරණ හදාගන්න එක තාම හොද.