RC කාර් තියන අය පින්තුර දන්න බලන්න..

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    r26a0p.jpg

    menna mage eka,,,wadi ganaknam na meka,,,asawata gathte
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මේ වගේ එකක් මගේ යාලුවෙක් ලාගත් තියෙන හැබැයි එක දුවන්නේ NOS කියල liquid එකකින්. ස්ටාර්ට් කලාම පට්ට සද්ද...

    මේවගේ එකක් තම තියෙන්නේ. මේක මගේ යාලුවගේ එක නෙමේ..

    Nitro-RC-Nos-style-boost-kit-very-simple.jpg
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මේ වගේ එකක් මගේ යාලුවෙක් ලාගත් තියෙන හැබැයි එක දුවන්නේ NOS කියල liquid එකකින්. ස්ටාර්ට් කලාම පට්ට සද්ද...

    මේවගේ එකක් තම තියෙන්නේ. මේක මගේ යාලුවගේ එක නෙමේ..

    Nitro-RC-Nos-style-boost-kit-very-simple.jpg

    ela ela machane...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    <:දෙන්නම්~ජම්බු:>;12530869 said:
    තව කියක් හරි දාල ගමුද මචං Scooty Peep එකක්..??? :lol::lol::lol:

    වැඩේ කියන්නේ මෙහෙ Scooty pep නැ නේ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජපානේ ඉන්න පොරක්ව සෙට් කරගෙන ‍යන්තම් un-assembled Tamiya කාර් එකක් ගෙන්න ගන්න පොටක් පාදා ගත්තා.:yes::yes::yes: හැබැ‍යි ඌ ලංකාවට එනවා කිව්වේ ලබන මාසේ. :(:(:(එතකම් උඩබලාගෙන ඉන්නත් බෑ නේ.:baffled::baffled::baffled: ඉතින් අද කුරුණෑගල ‍යාලුවෙකුගේ ගෙදර ගිහින් එන ගමන් කඩ‍යක් ඇතුලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. ති‍යන ඔලුවේ අමාරුවට ඔන්න තව දෙකක්ම අරගෙන ආවා.
    403474_3545096184331_1180310524_2751066_1677037805_n.jpg

    Meva තරහා වෙන්න එපා උඹේ thread එක නිතරම බම්ප් කරනවට. උඹ වගේම මමත් RC cars වලට ගොඩක් ආස‍යි.
    :D:D:D:D
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    ජපානේ ඉන්න පොරක්ව සෙට් කරගෙන ‍යන්තම් un-assembled Tamiya කාර් එකක් ගෙන්න ගන්න පොටක් පාදා ගත්තා.:yes::yes::yes: හැබැ‍යි ඌ ලංකාවට එනවා කිව්වේ ලබන මාසේ. :(:(:(එතකම් උඩබලාගෙන ඉන්නත් බෑ නේ.:baffled::baffled::baffled: ඉතින් අද කුරුණෑගල ‍යාලුවෙකුගේ ගෙදර ගිහින් එන ගමන් කඩ‍යක් ඇතුලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. ති‍යන ඔලුවේ අමාරුවට ඔන්න තව දෙකක්ම අරගෙන ආවා.
    403474_3545096184331_1180310524_2751066_1677037805_n.jpg

    Meva තරහා වෙන්න එපා උඹේ thread එක නිතරම බම්ප් කරනවට. උඹ වගේම මමත් RC cars වලට ගොඩක් ආස‍යි.
    :D:D:D:D
    mewa keeyatada gaththe machan?? :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගාන නම් ටිකක් විතර වැඩි‍යි බන්. අළු පාට එක 3000ක් වුනා. කොල පාට එක නම් 1500‍යි.:dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ජපානේ ඉන්න පොරක්ව සෙට් කරගෙන ‍යන්තම් un-assembled Tamiya කාර් එකක් ගෙන්න ගන්න පොටක් පාදා ගත්තා.:yes::yes::yes: හැබැ‍යි ඌ ලංකාවට එනවා කිව්වේ ලබන මාසේ. :(:(:(එතකම් උඩබලාගෙන ඉන්නත් බෑ නේ.:baffled::baffled::baffled: ඉතින් අද කුරුණෑගල ‍යාලුවෙකුගේ ගෙදර ගිහින් එන ගමන් කඩ‍යක් ඇතුලට පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා. ති‍යන ඔලුවේ අමාරුවට ඔන්න තව දෙකක්ම අරගෙන ආවා.
    403474_3545096184331_1180310524_2751066_1677037805_n.jpg

    Meva තරහා වෙන්න එපා උඹේ thread එක නිතරම බම්ප් කරනවට. උඹ වගේම මමත් RC cars වලට ගොඩක් ආස‍යි.
    :D:D:D:D

    මේවා නෝමල් ඒවා නේද?

    මොකටද ටහ්රහ වෙන්නේ. එලට බුම්ප් කරපන්
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මොකක්ද ගෙන්න ගන්න හදන model එක cahsiss එක මොකක්ද? හදපු එකක් අරගෙන හදන කොට ටහල් එකක් නේ. කලි අරණ හදාගන්න එක තාම හොද.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද ගෙන්න ගන්න හදන model එක cahsiss එක මොකක්ද? හදපු එකක් අරගෙන හදන කොට ටහල් එකක් නේ. කලි අරණ හදාගන්න එක තාම හොද.

    මම ගේන්න කිව්වේ කාර් එකක් නෙවෙ‍යි බන්
    Truck එකක්. e-bay එකේ ති‍යන ගණන් වලට වඩා බාගෙකටත් චුට්ටක් විතර අඩුවෙන් ගන්න පුලුවන්ලු.
    http://www.ebay.com/itm/Tamiya-5630...Control_Parts_Accessories&hash=item20c5d654cb
    මම හිතන්නේ වැඩි‍ය advanced එකක් නම් නෙවෙ‍යි. හැබැ‍යි මේක assemble කරන්න නම් ගොඩක් ලේසි‍යි වගේ. චැසි‍ය නම් shaft එකක්.හැබැ‍යි ඉතින් racing,drifting වලට නම් ගන්න බෑ මට හිතෙන විදි‍යට.මොනව වුනත් truck එකක්නේ.:lol::lol::lol::lol: