ai ban ehma kiyann ne.......මම ඊබේ එකෙන් එකක් ගත්ත,
වැඩක් නෑ බං... ඒ මගුල් උඩ යවන්න
වෙනම කෝස් එකක් කරන්න වෙනව



මම ඊබේ එකෙන් එකක් ගත්ත,
වැඩක් නෑ බං... ඒ මගුල් උඩ යවන්න
වෙනම කෝස් එකක් කරන්න වෙනව

ai ban ehma kiyann ne.......![]()
මගුලක් නම් උඩ යවන්න වෙනම කෝස්කරන්න වෙනවා
එකට තිබ්බේ ඊබේ එකෙන් හෙලි කොප්ටර් එකක් ගන්න
මගුලක් ගන්නේ නැතිව![]()
rc හෙල්කොප්ටර් එකක් ගන්න ඕන ගන්න තැනක් තියනවද ? කට්ටිය ගෙන්නව ගත්ත පොට් තියනව නම් කියන්නෝ හැබැයි උඩ යන්නත් ඕන![]()