rc හෙල්කොප්ටර් එකක් ගන්න ඕන

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    YE286X-2-500x500.jpg


    http://myshopp.net/index.php?route=product/product&path=72_73&product_id=237

    Price: Rs.3,613
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    waththala Kandy eke thiyanawaa,.. gihin balapan,..
    size 2ka ewa thiyanawaa,..
    podi size eka 3000 gaanak
    loku size eka 6000 gaanak hariyatama mathaka naa,...
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම ඊබේ එකෙන් ‍එකක් ගත්ත,
    වැඩක් නෑ බං... ඒ මගුල් උඩ යවන්න
    වෙනම කෝස් එකක් කරන්න වෙනව

    මගුලක් නම් උඩ යවන්න වෙනම කෝස්කරන්න වෙනවා
    එකට තිබ්බේ ඊබේ එකෙන් හෙලි කොප්ටර් එකක් ගන්න
    මගුලක් ගන්නේ නැතිව:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ai ban ehma kiyann ne.......:baffled::baffled::baffled:

    මගුලක් නම් උඩ යවන්න වෙනම කෝස්කරන්න වෙනවා
    එකට තිබ්බේ ඊබේ එකෙන් හෙලි කොප්ටර් එකක් ගන්න
    මගුලක් ගන්නේ නැතිව:P

    ඇයි බං ඒක ගන්න ගස් බඩ ගාන්නත් එපැයි.......
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    rc හෙල්කොප්ටර් එකක් ගන්න ඕන ගන්න තැනක් තියනවද ? කට්ටිය ගෙන්නව ගත්ත පොට් තියනව නම් කියන්නෝ හැබැයි උඩ යන්නත් ඕන:)

    look at cool ebay gadgets thread ..... somebody there imported a working one for $200
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    බම්බලපිටියේ ලුමාලා එකේ උඩ තට්ටුවෙ තියෙනවා.