RC හෙලිකොප්ටර් එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ වගේ RC හෙලිකොප්ටර් එකක් ලංකාවෙන් ගන්න තැනක් තියෙනවද මචන්ලා? :rolleyes:

    DNjJUR3.jpg
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    ඕකක් හමිබූනොත් සී.නි 4 කෑල්ලක් ගහලා. අර ගග මැද්දෙ කෑබියො සෙටි 1 ඉන්න වෙලාවට බාලා දාන්න..
     
    • Wow
    Reactions: Kolama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    උබටනම් තියෙන්නෙ පුදුම දොලදුකක්. 😂😂😂

    පොඩි කාලේ මිස් වුන හීන

    @pathaleiretta උත්තරේ දීලා කොඩියා. 😎 අඩෝ උඹට කියන්න අර remote control සාමාන්‍ය helicopter එකක් තිබ්බෙත් අපේ පවුලේ හෙන සල්ලි තියෙන එකෙක්ගෙ පුතෙක්ට. ඌ ඒකෙන් ආතල් ගන්න විදිහ අවුරුද්දට අපි ඒ වාගේ ගියාම කියනවා උන්ගෙ තාත්තා. අපිට මැජික් ඉතින්. දැන් පොඩි උන්ට තියෙන ආතල් සෙල්ලම් බඩු ඒකාලේ තිබිලා නෑනේ බං. මම අදටත් කඩේකට ගියාම සෙල්ලම් බඩු බලනවා 🙃🤣
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Uba oya dala thiyne pic eke thiynna eka 6 channel. Around 450$ wenewa oka
    Probably you are correct. But if you go to Sapa (Vietnam), there's a bridge bordering China. On the Vietnamese side there are guys selling unbranded RC toys & Drones starting from 15$. Unbelievable prices. These are smuggled across the border.

    PS: I bought a small helicopter more than 15 years ago from a Bangkok store. My son wasn't 5 years and that's why I remember. It had two super caps that recharged in about 10 -15 mins and it could fly for a decent time. It could reach about the height of one & a half tall coconut trees. Probably higher but it loses the remote control range. He used it for about 3 years or more. These were the first generation of RC helicopters.
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    පොඩි කාලේ මිස් වුන හීන
    අපිට මිස් වුණ හීන අපි අපේ පොඩි වුන්ට මිස් වෙන්නේ නැති වෙන්න කොහොම හරි පුළුවන් විදිහට ලබල දෙන්න හදනවා. ඒත් දැන් සෙල්ලම් බඩු හෙන ගණන් බං.