RC Battery?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මචංලා මම කලින් RC parts ගෙන්නැව්වේ Hobbyking site එකෙන් .
    ඒත් මම ඊයෙ Lipo battery එකක් ගෙන්නන්න යනකොට දැනගත්තෙ දැන් ඒ site එකෙන් ලංකාවට batteries ship කරන්නෙ නෑ කියලා :(
    ඊට පස්සෙ ebay බැලුවා .ඒකෙ පට්ට ගනන් .
    කවුරැහරි දන්නවද batteries ගන්න හොද site එකක් .

    මම හොයන්නේ 2200mah 30c 11.1v lipo battery
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචංලා මම කලින් RC parts ගෙන්නැව්වේ Hobbyking site එකෙන් .
    ඒත් මම ඊයෙ Lipo battery එකක් ගෙන්නන්න යනකොට දැනගත්තෙ දැන් ඒ site එකෙන් ලංකාවට batteries ship කරන්නෙ නෑ කියලා :(
    ඊට පස්සෙ ebay බැලුවා .ඒකෙ පට්ට ගනන් .
    කවුරැහරි දන්නවද batteries ගන්න හොද site එකක් .

    මම හොයන්නේ 2200mah 30c 11.1v lipo battery

    dehiwala lankatronics eke balapan aduida ita wada? :)

    dupu_2200mah_3s_25c_lipo_battery_1_.jpg

    http://www.lankatronics.com/catalogsearch/advanced/result/?name=2200mah
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Normally LIPO batteries AIR cargo genna ba
    and lankawe taxes wadi hoda batteries walata

    lagadi patan gatta set ekak innawa batteries gena
    "RC Model Aircraft Designers"
    kiyala fb search karanna.. group eke daala athi ad ekak :) :)
    good luck
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    Normally LIPO batteries AIR cargo genna ba
    and lankawe taxes wadi hoda batteries walata

    lagadi patan gatta set ekak innawa batteries gena
    "RC Model Aircraft Designers"
    kiyala fb search karanna.. group eke daala athi ad ekak :) :)
    good luck

    Thank you very much . :)
    මම fb search කරා. ඒත් එහෙම group එකක් නෑ නේ. :(