RC flying හෙල්ප් එකක් ඔනා කස්ටම් වැඩ කරන අය

kirihodi

Junior member
  • May 15, 2007
    447
    5
    18
    ඔව්නේ.. මට කලින් සීගියේ කිව්වා ෆිල්ම් ඩොකියුමන්ට්‍රි කරනවනම් අවසර ගන්න ඔනා කියලා.. සන්ස්කෘතිකෙනුත් අවසර ඔනලු.. ආරක්ශක අමාන්ට්යන්ශෙනුත් ඔනද දන්නේ නැ.. ලබන සතියේ දිහැට හොයලා බලන්න ඔනා..

    machn ubata qudcopter 1k num oni karanne lanakwe owa hadana hoda porawal innawa gps navi dala weda godak dala hadana kattiyath, gopro cam mount dala hoda qulity video full hd , habai oya wage lassanata finish num ena ekak neh nrml frame 1 wage thamai habai badu sure, oya dekala tiyenawada studio U eke aya karana samahara wedding videos awala tiyenne lankawe aya hadapu qudcopter 1k
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    එහෙමද? මට මැශින් එකේ කොලිටියෙන් වැඩක් නැ බන්, ඩොකියුමන්ට්‍රිය එලට HD තිබ්බ නම් ඇති.. ඌබ කියපු පොරවල් ඉන්න තැනක් දන්නවද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mama nam hithanne na ubata okata awasara dei kiyala.. genawath parissamen weda karapan.. mokek hari ametiyek udin gihin gemak dunnoth ubawa uaasagena yai.. dannawane mehe wena weda..
    ඔව් ඒකනම් ඇත්ත, කැස්බැවගේ අයිතිකාරයට වෙච්ච දේ වගේ තමා.. පැමිනිල්ල ගස්.. :sorry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕක ඩොලර් 11000 ක් වෙනවා නේ? ඔච්චර ගාණක් දීලා මොකටද බන් ඕකක් ගේන්නේ ? වැඩේ Profitable නැත්නම් තේරුමක් නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක ඩොලර් 11000 ක් වෙනවා නේ? ඔච්චර ගාණක් දීලා මොකටද බන් ඕකක් ගේන්නේ ? වැඩේ Profitable නැත්නම් තේරුමක් නෑ.
    ප්‍රොෆිටබල් තමා මචන්.. ටුවරිස්ට් වැඩකට.. හරි ගියොත් එක ගෲප් එකෙන් ඔය ගාන කවර්..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    උබට මතකද මචන් අර යුරේනි නොශිකාගේ Hidden Cam Video එකක් තිබුනා, ඒක කරපු උන් ලග තිබුනා ඕකක්, අරකි හික්කඩුවේ Citrus එකේ ඉන්නකොට ඕකක් යවලා තමයි වීඩියෝ කොරේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට මතකද මචන් අර යුරේනි නොශිකාගේ Hidden Cam Video එකක් තිබුනා, ඒක කරපු උන් ලග තිබුනා ඕකක්, අරකි හික්කඩුවේ Citrus එකේ ඉන්නකොට ඕකක් යවලා තමයි වීඩියෝ කොරේ.

    ඔක තමයි බන් වැඩේ ලන්කාවේ මිනිසු ඔක්කොම පාවිච්චි කරන්නේ වලත්ත වැඩ වලටනේ.. :sorry::sorry:

    මට මතකයි.. එලකිරියෙත් ත්‍රේඩ් එක තිබුනා නේද?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    ඔක තමයි බන් වැඩේ ලන්කාවේ මිනිසු ඔක්කොම පාවිච්චි කරන්නේ වලත්ත වැඩ වලටනේ.. :sorry::sorry:

    මට මතකයි.. එලකිරියෙත් ත්‍රේඩ් එක තිබුනා නේද?

    ඔව් ඔව් තිබුනා නේන්නම් :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ප්‍රොෆිටබල් තමා මචන්.. ටුවරිස්ට් වැඩකට.. හරි ගියොත් එක ගෲප් එකෙන් ඔය ගාන කවර්..

    okay මම ඔය RC helicopter ගැන හොයලා බැලුවා. ඒකේ Specs හැටියට මේක එහෙම ලේසියෙන් රටට Important කරන්න බෑ. මෙහෙමයි RC aircraft එකක් රටට Important කරන්නද ,පුලුවන්ද කියල තීරණය වෙන්නේ ඒකේ බර , Visual range (පෙනෙන සීමාව) වගේ ඒවා මතයි. සාමාන්‍යයෙන් රට ඇතුලට RC aircraft important කරන්න පුලුවන් 5kg වෙනකම් (ගුවන් තැපල් මගින්) නමුත් 1kg එක පනිනවා නම් ඒකේ එහෙනම් සිවිල් ගුවන් සේවා අධිකාරියෙනුයි ,ගුවන් හමුදාවෙනුයි joint අවසරයක් ගන්න ඕනේ නැත්නම් ඒක release කරගන්න බෑ. මේ phantom 2 එකේ බර නම් උන්ගේ site එකේ හැටියට තියෙන්නේ 1160g (1.1328125 kg) කියලයි එතකොට මේක පැහැදිලි ලෙසම 1kg පනිනවා එතකොට මේකට යන්න පුලුවන් 300m වගේ දුරක් ඒක සාමාන්‍යයෙන් visual range එකේ තියෙන නිසා range එක ප්‍රශ්ණයක් නෑ නමුත් බර ප්‍රශ්ණයක්. කොහොම හරි උබට අවසරය තියෙනවා නම් ඉහත සදහන් කරපු තැන් දෙකෙන්ම මේක ගන්න පුලුවන්. ඊට අඩු නම් කිසිම අවසරයක් ඕනේ නෑ.

    උබට වැඩි විස්තර ඕනේ නම් මේ සම්බන්ධයෙන් මේකට Call කරලා බලන්න
    http://www.caa.lk/newcaa/contactus/
    මේ තියෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ Site එකයි.

    මේකේ [FONT=&quot] Rayhan Wanniappa, Asanga Liyanaarachchi , [/FONT]
    [FONT=&quot][FONT=&quot]Ishara Gunawardana තුන් දෙනාගෙන් එක් කෙනෙකුට call කරලා බලන්න
    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]2358810, [/FONT][/FONT][/FONT][FONT=&quot]2358811 [/FONT][FONT=&quot]2358812
    මෙන්න Numbers
    [/FONT]
    [FONT=&quot][email protected] , [/FONT][FONT=&quot][email protected][/FONT],
    [FONT=&quot][email protected]
    මෙන්න Emails පිළිවෙලින්.

    [/FONT]
     
    • Like
    Reactions: Screw SL

    අප්‍රමාන ස්තුතියි මචන්..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    Super Work machan rep naalu
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,861
    6,151
    113
    දැන් නම් ගේන්න පුළුවන් ඇති මන් හිතන්නෙ ..