ඔව්නේ.. මට කලින් සීගියේ කිව්වා ෆිල්ම් ඩොකියුමන්ට්‍රි කරනවනම් අවසර ගන්න ඔනා කියලා.. සන්ස්කෘතිකෙනුත් අවසර ඔනලු.. ආරක්ශක අමාන්ට්යන්ශෙනුත් ඔනද දන්නේ නැ.. ලබන සතියේ දිහැට හොයලා බලන්න ඔනා..
එහෙමද? මට මැශින් එකේ කොලිටියෙන් වැඩක් නැ බන්, ඩොකියුමන්ට්‍රිය එලට HD තිබ්බ නම් ඇති.. ඌබ කියපු පොරවල් ඉන්න තැනක් දන්නවද?machn ubata qudcopter 1k num oni karanne lanakwe owa hadana hoda porawal innawa gps navi dala weda godak dala hadana kattiyath, gopro cam mount dala hoda qulity video full hd , habai oya wage lassanata finish num ena ekak neh nrml frame 1 wage thamai habai badu sure, oya dekala tiyenawada studio U eke aya karana samahara wedding videos awala tiyenne lankawe aya hadapu qudcopter 1k
තැන්ක්ස් මචන්.. මම කොල් එකක් දීලා බලන්නම්..0777 640 215 manjula,
ඔව් ඒකනම් ඇත්ත, කැස්බැවගේ අයිතිකාරයට වෙච්ච දේ වගේ තමා.. පැමිනිල්ල ගස්..mama nam hithanne na ubata okata awasara dei kiyala.. genawath parissamen weda karapan.. mokek hari ametiyek udin gihin gemak dunnoth ubawa uaasagena yai.. dannawane mehe wena weda..

ප්‍රොෆිටබල් තමා මචන්.. ටුවරිස්ට් වැඩකට.. හරි ගියොත් එක ගෲප් එකෙන් ඔය ගාන කවර්..ඕක ඩොලර් 11000 ක් වෙනවා නේ? ඔච්චර ගාණක් දීලා මොකටද බන් ඕකක් ගේන්නේ ? වැඩේ Profitable නැත්නම් තේරුමක් නෑ.
උබට මතකද මචන් අර යුරේනි නොශිකාගේ Hidden Cam Video එකක් තිබුනා, ඒක කරපු උන් ලග තිබුනා ඕකක්, අරකි හික්කඩුවේ Citrus එකේ ඉන්නකොට ඕකක් යවලා තමයි වීඩියෝ කොරේ.

ඔක තමයි බන් වැඩේ ලන්කාවේ මිනිසු ඔක්කොම පාවිච්චි කරන්නේ වලත්ත වැඩ වලටනේ..
මට මතකයි.. එලකිරියෙත් ත්‍රේඩ් එක තිබුනා නේද?

ප්‍රොෆිටබල් තමා මචන්.. ටුවරිස්ට් වැඩකට.. හරි ගියොත් එක ගෲප් එකෙන් ඔය ගාන කවර්..
okay මම ඔය RC helicopter ගැන හොයලා බැලුවා. ඒකේ Specs හැටියට මේක එහෙම ලේසියෙන් රටට Important කරන්න බෑ. මෙහෙමයි RC aircraft එකක් රටට Important කරන්නද ,පුලුවන්ද කියල තීරණය වෙන්නේ ඒකේ බර , Visual range (පෙනෙන සීමාව) වගේ ඒවා මතයි. සාමාන්‍යයෙන් රට ඇතුලට RC aircraft important කරන්න පුලුවන් 5kg වෙනකම් (ගුවන් තැපල් මගින්) නමුත් 1kg එක පනිනවා නම් ඒකේ එහෙනම් සිවිල් ගුවන් සේවා අධිකාරියෙනුයි ,ගුවන් හමුදාවෙනුයි joint අවසරයක් ගන්න ඕනේ නැත්නම් ඒක release කරගන්න බෑ. මේ phantom 2 එකේ බර නම් උන්ගේ site එකේ හැටියට තියෙන්නේ 1160g (1.1328125 kg) කියලයි එතකොට මේක පැහැදිලි ලෙසම 1kg පනිනවා එතකොට මේකට යන්න පුලුවන් 300m වගේ දුරක් ඒක සාමාන්‍යයෙන් visual range එකේ තියෙන නිසා range එක ප්‍රශ්ණයක් නෑ නමුත් බර ප්‍රශ්ණයක්. කොහොම හරි උබට අවසරය තියෙනවා නම් ඉහත සදහන් කරපු තැන් දෙකෙන්ම මේක ගන්න පුලුවන්. ඊට අඩු නම් කිසිම අවසරයක් ඕනේ නෑ.
උබට වැඩි විස්තර ඕනේ නම් මේ සම්බන්ධයෙන් මේකට Call කරලා බලන්න
http://www.caa.lk/newcaa/contactus/
මේ තියෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ Site එකයි.
මේකේ [FONT="] Rayhan Wanniappa, Asanga Liyanaarachchi , [/FONT]
[FONT="][FONT="]Ishara Gunawardana තුන් දෙනාගෙන් එක් කෙනෙකුට call කරලා බලන්න
[/FONT][/FONT][FONT="][FONT="][FONT="]2358810, [/FONT][/FONT][/FONT][FONT="]2358811 [/FONT][FONT="]2358812
මෙන්න Numbers
[/FONT][FONT="][email protected] , [/FONT][FONT="][email protected][/FONT], [FONT="][email protected]
මෙන්න Emails පිළිවෙලින්.
[/FONT]