පරන කැසට් ටිකක් mp3 කරන්න rc out තියන කැසට් ඩෙක් එකක් ඕනෙ.සල්ලි වලට ගන්න.
දැන් තියන එකෙන් රෙකෝඩ් කරද්දි නොයිස් එකක් එනව
දැන් තියන එකෙන් රෙකෝඩ් කරද්දි නොයිස් එකක් එනව


casette walin kohomath noice enawa neda bohowita. aluth ekak gaththath noise ei.
casette wala use karana motor eke sadde pick wenawa casette head ekata anith eka motor eke magnets affect wenna puluwan head ekata. ekanisa mama hithanne noice nathuwa oka karannanam amaru wei.
oke cd album version nadda? sindu wena wenama hari athi online dan dala
Headphone jack eken gannana machan loku noice ekak enawa.mama speacker out eken analog to digital convert karanne.audio quality ekath adui eka nisa.
rc out eken kelinma digital out ekakne enne.eka quality wadi ati kiyala hitanawa.
audio quality awlak yanne nadda ?Headphone jack eken ganna
Headphone/RC 2th analog
Casste player dan hoyanna na ban.Optical out තියන aetup තියනව නේද. එවගෙ කැසට් play කරද්දි optical out එකෙන් ගන්න බැරිද. cd dvd විතරද දන්නෙ නෑ digita signal එක out වෙන්නෙ.