Read good Laptop buying experience..!!

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ගාව තියෙන්නේ Dell N5110 i7 2nd Gen ලැප් එකක්. මම මේක ගත්තෙත් laptop.lk එකෙන්. ගත්තේ 2012 අග බාගයේ. ලැප් එක ගත්ත දවසේ ඉදන් ගේම ගැහුවා. එක පාරක් මේකට අකුණු ගහල Lan & USB3 තියන පොඩි board එකක් පිච්චුනත් එක්ක, replace කලේ නෑ :lol:. දැන් අරං අවුරුදු 2 පැනල. හැබැයි කිසි අවුලක් නැතුව යකා වගේ වැඩ අද වෙනකං, කට්ටක් නම් සෙට් කලේ නෑ මේ ලැප් එක කවදාවත්. මම හිතන්නේ කල් පවතින්න ලැප් එකක් ගන්න පොඩි luck එකක් තියෙන්නේ ඕනේ ලංකාවේ නම්. මොකද ලැප් අරගෙන මාසයක් යන්න ඉස්සෙල්ල නා ගත්ත යාලුවෝ මටත් ඉන්නවා. ;)

    මටත් අපමණ සංඛ්‍යාවක් ඉන්නවා මචං, මමත් ඇතුලුව. :yes: :nerd:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොනවටද .... :confused::confused::confused::confused:

    ලැප්ටොප් ගන්න.
    urajdrlk
    profilepic1489_2.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ගාව තියෙන්නේ Dell N5110 i7 2nd Gen ලැප් එකක්. මම මේක ගත්තෙත් laptop.lk එකෙන්. ගත්තේ 2012 අග බාගයේ. ලැප් එක ගත්ත දවසේ ඉදන් ගේම ගැහුවා. ........;)

    මමයි තව මගේ යාලුවෝ 40ක් විතර ඔතනින් ගත්තා. ගත්ත එකෙක්ගේ ලැප් එකක් පඩි පෙළක් දිගේ ලිස්සන බෝට්ටුත් ගියා බෑග් එක නැතුව අමු අමුවේ. මේ මගේ එක පොළොවට අඟල් 4ක් උඩින් වැටුනේ බෑග් පිටින්ම. නිකන් පොළොවක. අලි ඉරක් ගියා කියහන්කෝ ස්ක්‍රීන් එකේ. ඒකාලේ තිබ්බේ ටච් ස්ක්‍රීන් එකක්. එකේ ටච් ග්ලාස් එක ගියේ. තවමත් ස්ක්‍රීන් එකෙන් 1/2 ප්‍රමාණයක් ටච් එක වැඩ. ඩිස්ප්ලේ අවුලක් නෑ. ඒ උනාට මුලු පැනල් එකම දාන්න ඕනලු හදන්න. 45,000 වගේ යයි කියුවා. :(:(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    laptop.lk itglaxy ඒකේ ඒහේම ගන්න ලැප් වල සිරියල් නම්බර් නැ ලැප් ඒකේ බොක්ස් ඒකේ විතරයි තියෙන්‍ේන
    ගන්න ලැප් ඒක අපිට බලන්න බැ සල්ලි ගෙවලා ඹක්කොම කරාට පස්සේ තමා ලැප් ඒක අපිට දෙන්නේ ඒතනදි ලොකු කෙස් ඒකක් තියෙනවා ඒකයි කචල් ඒක ගාන අඩු උනා වගේ නෙවේ පස්සේ හදන්න ගියාම වදින්න ඹනේ මම දැන් නම් දන්න කෙනෙක්ට ලැප් ගන්න unityඒකට යවන්නේ නැ මචන්
    යුරාජ්ට තමා මුලින්ම කොල් කරලා බලන්නේ තත්වේ උව විස්වාස නිසා
    ඒකා ගවත් නැත්තම් abans තමා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,633
    113
    Gampaha
    අනේ මන්ද මේක කියෙව්වාම පිස්සු වගේ..උබ කොච්චර දැගලුවත් වොරන්ටි පස්සෙම ගිහින් නෙ.. :( කොලිටි එක හොද නම් බය වෙන්න දෙයක් නෑ කරුමෙට අවුල් එකක් සෙට් උනොත් තමා. මගේ ඩෙස්ක්ටොප් එකත් දැන් අවු 6කට වඩා පරනයි කිසිම දෙයක් මාරු කරල නෑ. 24*7 වැඩකලා slt අනිලිමිටඩ් කාලෙ නම්. සර්වර් මැසිමක් වගේ. දැන් නම් ටිකක් අඩුවෙන් දාන්නෙ. ඒත් තාමත් යකාවගේ වැඩ.

    ඩෙස්ක්ටොප් සමාන ස්පෙක්ස් තියෙන cpu එකක් ඒ කාලෙ 50-55කට වගේ ගන්න පුලුවන් වෙද්දි මම cpu එක ගත්තෙ 80කට LG Branded. ගොඩක් උන් මට බැන්න. ඒත් අවු 6 ටම කිසිම දෙයක් මාරු කලේ නෑ. :cool: 50-55ට ගත්ත උන්ගෙ උබෙ වගේ ලෙඩම තමයි. :(

    දැන් ලැපත් එහෙමයි පැයැ 16ක් වත් දවසකට දානව. රැම් එක 3GB වඩා කොහොමත් යූස් වෙනව. ගොඩක් heavy progrms කොයි වෙලෙත් run වෙනව. ඒ මේ යන්නෙ ජයග්‍රාහී තුන් වෙනි අවුරුද්ද. කිසිම දෙයක් මාරු කලේ නෑ. කිසිම අවුලක් ගියෙත් නෑ. :cool:

    ඩෙස්ක්ටොප් එකටයි වින්ඩොස් දැන්මෙ අවු 6ටම 3-4 පාරයි. ස්ටක් වෙලා නැතිම තරම්. කොහොමත් ඒකෙ restart button එකක් නෑ.
    button ඒකක් මේ වෙනකම් ඕන උනෙත් නෑ. ලැපට තාම එක පාරක් අලුතෙන් වින්ඩෝස් දාල නෑ. ගද්දි වැඩි ගානක් කියක් ගියත් හොද බඩුවක් ගනින්. එතකොට ඔච්චර නහින්න ඕනෙ වෙන්නෙ නෑ.

    අනික කිසිම දෙයක් ගද්දි ලොකු ටෝක් දෙන්න යන්න එපා. අන්දනව නියමෙට අපිත් බිසනස් නෙ බන් කරන්නෙ. හොදටම දන්න පඩ දාගෙන ලොකු වචන කියාගෙන උන්ට දෙනව රෙද්දෙ රෙවෙන්නම. අහින්සකව එන මිනිහට නියෙමෙට වැඩේ කරල දෙනව. දන්න බව හන්ගගෙන හොදම එක හොයාගනින්. අන්දනව වගේ නම් මාරු වෙයන්. උබ දන්න බව මුලින්ම කිව්වාම උබට දෙන්නෙත් රිවට් වෙලා යන්නම තමා.

    ඔය යුරාජ් ගෙන් හරි ඩීලර්ගෙන් වැඩි ගානක් දීල හරි වෙන තැනකින් ගොනා වගෙ ඉදල පොල් පැලේ ගන්න දස්සය නම් එච්හරයි. ඔච්චර නහින්න දෙයක් නෑ. උබ බඩු ගන්න කලින් පොර ටෝක් දාන්න එපා බන්. දන්නෙ නෑ වගේ ඉදල ගනින්.