යකෝ ඔය ලැප් එක වොරන්ටි දාලා ඈරෙන්න වෙන වැඩක් ගත්තෙම නැද්ද බං.....??![]()
ඒජන්ට් ලග සර්විස් එකට 3000/= ක් දෙන එක නම් පට්ට බොරු වැඩක්.... මමත් වැඩ කරානේ කලින්....... නිකන්ම දූවිලි ටික පිහිදැම්මා..... හීට් සින්ක් කම්පවුන්ඩ් එක දැම්මා 3000/= ක් ගත්තා......![]()
ඕකට මම තමා ගේම ඉල්ලලා අබාන්ස් එකේ 3M Contact Cleaner වලින් සර්විස් කරමු කියලා ඒක සර්විස් එක සර්විස් එකක් විදිහට කරේ...... දැන් නම් එහෙම වෙනවද දන්නේ නෑ.....![]()
මගේ ශොප් එකේ නම් සර්විස් එක සර්විස් එකක් විදිහට දෙනවා ලැප් වලට...... කස්ටමර් ගිනි පුක් ගාය හැදිලා අදම ලැප් එක ඕනා කියාගෙන ආවත්...... සර්විස් එක සර්විස් එකක්ම විදිහට දීලා තමා වැඩේ ඉවර කරලා දෙන්නේ.......![]()
ලෙඩ්ඩු කලබල උනාට දොස්තර කලබල නෑ නේ....![]()
![]()
![]()


උඹ වටෙන්ම ඇරවගෙන![]()

HP gaththama ohoma wenawa thama itihin kohomath.![]()
HP හොද නහැ(ලු) ඩෙල්ලු හොද, මමත් පාවිචි කරන්නෙ ඩෙල් එකක්....අත්දැකිම් බෙදාගත්තට ස්තුතියි...![]()
man danne na machan me tharam leda lap ewlaa enawada kiyala. man lap 3 use karanawa.
Toshiba issellama use karapu eka gaththe 2007 USA mama kenekta kiyala gennuwa. eka 2012 waladi Coffee ekak halila 6 months yaddi kela una.
Ita passe 2012 waladi thawath toshiba ekak gaththa. ekan thamai dan me msg eka gahanneth..hamadama office genawa mama. thama gindara wage wada.i5 ekak..
eth ekkama mama wifeta 2013 Jan Lankawata enda kalin gaththa Hp ekak...ekath kisima ledak nathiwa wada karanawa.
kohomata ban lankawe lapwala oya tharam leda enne. man mage Toshiba eka vikunala Dell ekak ganda baluwe.Office eke dell ekak thiyanawa softlogic eken gaththa..kisi aulak na thama.dan 2 years wenawa.
dannam bayeth ba ekak ganda
me wage story ekak daddi image ekka dapn![]()
![]()
nttn blnna kammali
oya aluthen gaththu HP eke heat problem nadda machn?
HP හොද නහැ(ලු) ඩෙල්ලු හොද, මමත් පාවිචි කරන්නෙ ඩෙල් එකක්....අත්දැකිම් බෙදාගත්තට ස්තුතියි...![]()
ඔයාලා දන්න Dell authorized service agents ඉන්නවා නම් මේකේ දාන්න. මමත් පස්සේ එකක් ගන්නවා. හැබැයි Dell වල කීබෝඩ් සහ මවුස් සීන් එකක් එනවා කියලා මට 7 දෙනෙකුට වඩා කියුවා. Dell authorized service agents දන්නේ නැති නිසා මම ඒක පස්සේ පැන්නුවේ නෑ.
ගත්ත කඩේටම දීලා හදව ගන්න එක නෙමේ වොරන්ටි ක්ලේම් කරනවා කියන්නේ. අපිට අයිතියක් තියෙනවා අලුත්ම බඩු දාලා වොරන්ටි ක්ලේම් කරගන්න. යුනිටි ප්ලාසා සහ අනික් බම්බා කඩ වල ඔක්කෝම වෙන්නේ ලොකු ලැප්ටොප් ජාවාරමක්. ඒනිසා හොඳට හොයලා බලලා ගන්න.
